උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

nidarsha91

Well-known member
  • ඊයෙ දවල් එක මනුස්සයෙක් බව්වෙක්ට කෑම ටිකක් දෙනවා. මම ලඟට ගියත් මං ලඟට ආවෙ 3 වෙනි පාර. එතකන්ම ඈතට දිව්ව. මට දැණුන විදියට සෑහෙන දෙනෙක් ගහල එලවල තියෙන බව්වෙක් වගේ. 3 වෙනි පාර හරි උත්සාහ කරල කෑම ටිකක් දෙන්න ලැබුනම මාරම සතුටක් දැණුනෙ. නැට්ට වනල ලඟට එන්න විශ්වාය ගොඩ නගා ගන්න සෑහෙන කාලයක් ගියා. ඒත් සතුටුයි.

    ඊට පස්සෙ අද උදේ වැඩ කර කර ඉද්දි දැක්ක ඒ බව්ව අද ඇවිල්ල එක තැනක නිදාගෙන ඉන්නව. මේ වගේ කීප දෙනෙක් කාලෙන් කාලෙට එනව. ඉතින් එහෙම දකිද්දි සැනසීමක් ඒක. හරිම ආරක්ෂිතව බයක් නැතුව නිදාගෙන උන්නා.

    දැනට විනාඩි 10කට වගේ කලින් තව මනුස්සයෙක් එද්දි අර බව්වට කෑගහල ගහනව වගේ සැර කරල එලෙව්ව.

    මිනිස්සු වෙනස්. එක එක වෙලාවට ඇතිවෙන අදහස් වෙනස්. එතකොට ක්‍රියා කරන විදිය වෙනස්. ඒ ඔක්කොම හරි. ඉතින්, මේ සිදුවීම දැක්කම පපුව පිහියකින් සූරනව වගේ හැඟීමක් දැණුනා. ආයෙ දවසක ආ මනුස්සයම ඒ බව්වට කෑම ටිකක් දෙයි කියල හිත හදාගන්න පුලුවන්. මොකද ඒ මනුස්සයට එහෙම හැඟීමක් පොම්ප කරල වෙනස් කරන්න පුලුවන් කෙනෙක් නිසා. ඒත් මේක දැක්කම ඒක තනියම දරාගන්න ටිකක් අමාරු වුණා. මනුස්සයො මනුස්සයො ගැන නොහිතන ලෝකෙක වෙන සතෙක් ගැන හිතයි කියන එක විහිලුවක් වුණත්...


    මේක මගෙ අඩුපාඩුවක්ද මෙහෙම හිතන එක? තව කෙනෙක්ගෙ අසරණකමකදි උනු වෙන එක අවුලක්ද?


    හිත හදාගන්නව මේකෙන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,514
    77,790
    113
    ඊයෙ දවල් එක මනුස්සයෙක් බව්වෙක්ට කෑම ටිකක් දෙනවා. මම ලඟට ගියත් මං ලඟට ආවෙ 3 වෙනි පාර. එතකන්ම ඈතට දිව්ව. මට දැණුන විදියට සෑහෙන දෙනෙක් ගහල එලවල තියෙන බව්වෙක් වගේ. 3 වෙනි පාර හරි උත්සාහ කරල කෑම ටිකක් දෙන්න ලැබුනම මාරම සතුටක් දැණුනෙ. නැට්ට වනල ලඟට එන්න විශ්වාය ගොඩ නගා ගන්න සෑහෙන කාලයක් ගියා. ඒත් සතුටුයි.

    ඊට පස්සෙ අද උදේ වැඩ කර කර ඉද්දි දැක්ක ඒ බව්ව අද ඇවිල්ල එක තැනක නිදාගෙන ඉන්නව. මේ වගේ කීප දෙනෙක් කාලෙන් කාලෙට එනව. ඉතින් එහෙම දකිද්දි සැනසීමක් ඒක. හරිම ආරක්ෂිතව බයක් නැතුව නිදාගෙන උන්නා.

    දැනට විනාඩි 10කට වගේ කලින් තව මනුස්සයෙක් එද්දි අර බව්වට කෑගහල ගහනව වගේ සැර කරල එලෙව්ව.

    මිනිස්සු වෙනස්. එක එක වෙලාවට ඇතිවෙන අදහස් වෙනස්. එතකොට ක්‍රියා කරන විදිය වෙනස්. ඒ ඔක්කොම හරි. ඉතින්, මේ සිදුවීම දැක්කම පපුව පිහියකින් සූරනව වගේ හැඟීමක් දැණුනා. ආයෙ දවසක ආ මනුස්සයම ඒ බව්වට කෑම ටිකක් දෙයි කියල හිත හදාගන්න පුලුවන්. මොකද ඒ මනුස්සයට එහෙම හැඟීමක් පොම්ප කරල වෙනස් කරන්න පුලුවන් කෙනෙක් නිසා. ඒත් මේක දැක්කම ඒක තනියම දරාගන්න ටිකක් අමාරු වුණා. මනුස්සයො මනුස්සයො ගැන නොහිතන ලෝකෙක වෙන සතෙක් ගැන හිතයි කියන එක විහිලුවක් වුණත්...


    මේක මගෙ අඩුපාඩුවක්ද මෙහෙම හිතන එක? තව කෙනෙක්ගෙ අසරණකමකදි උනු වෙන එක අවුලක්ද?


    හිත හදාගන්නව මේකෙන්

    සත්තු එක්ක ලොකුවට බැඳෙන්න එපා බන්, විශේෂයෙන් උඹට control කරන්න බැරි තැන්වල ඉන්න උන් එක්ක. මම ඔන තරම් පරිප්පු කාල තියෙනා,
     

    nidarsha91

    Well-known member
  • Ai asaranayonta witarak denna hitenne
    මං පාටීස් වල සෙට් වෙන්න යන එකෙක් නෙමෙයි මචන්. තරාතිරම වැදගත් නෑ. කවුරු වුණත් උදව්වක් ඕන කෙනෙක් නං හැකි විදියට වචනෙකින් හරි හිත හදනව. ඒ කෙනෙක් වුණත් ගොඩ ගියා නං ආයෙ මම එතන නෑ

    සත්තු එක්ක ලොකුවට බැඳෙන්න එපා බන්, විශේෂයෙන් උඹට control කරන්න බැරි තැන්වල ඉන්න උන් එක්ක. මම ඔන තරම් පරිප්පු කාල තියෙනා,
    මම බැඳීමක් හදාගන්න එක නේද මගෙ දුර්වලතාවය? මම දෙන දෙයක් දුන්නත් ලඟට ගිහිල්ල ඒ අයත් එක්ක හැසිරෙනව අඩුයි. ගොඩාක්ම ඈත ඉඳන් බලන් ඉඳල කරදරයක් නොවී යනව. ඔලුව අතගාන අය වුනත් සීමිත පිරිසක් ඉන්නෙ. හැපුව කියලත් ඒ ගැන නොහිත බෙහෙත් දාගන්න තැනට හිත හදාගෙනයි ඉන්නෙ
    ------ Post added on Oct 19, 2026 at 11:57 AM

    It makes sense that you feel compassionate about that helpless puppy but on the other hand you would agree that they're a menace..

    I think rather than feeling sorry for it, you should become an activist to eradicate that menace..
    I agree with you. My approach is not about letting beings die, by withholding food and water simply because they were born 'unnecessarily.' Furthermore, the common practice of controlling births through vaccination is nothing more than a sham. Besides, I cannot bring myself to contribute to the devious financial agendas of such organizations.
    ------ Post added on Oct 19, 2026 at 12:03 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,233
    4,717
    113
    උඹ හොඳ හිතක් තියෙන එකෙක්. හුඟක් මිනිස්සුන්ට සංවේදීකම කියන එක අඩුයි. තමන්ට වගේම සත්තුන්ටත් බඩගින්න පොදුයි. ඌට අපිට වගේ හම්බ කරල කන්න බෑ. බලාගෙන ඉඳලා ඉල්ලගෙන කන සත්තු. මම වුනත් පුලුවන් වෙලාවට පාරවල්වල ඉන්න බල්ලො, පූසන්ට කන්න දෙනව. ගෙවල්වල ඉන්න උන් තරම් ඒ සත්තු වාසනාවන්ත නෑ.

    සත්තු එක්ක ලොකුවට බැඳෙන්න එපා බන්, විශේෂයෙන් උඹට control කරන්න බැරි තැන්වල ඉන්න උන් එක්ක. මම ඔන තරම් පරිප්පු කාල තියෙනා,
    මූ කියන එක ඇත්ත. දෙන දෙයක් දුන්නා අතෑරියා. කොහොම වුනත් ඌ ගෙවන්න තියෙන දේවල් ඌට ගෙවන්නම වෙනවා. උඹ කරපු දේ උඹට තියෙයි.
     

    nidarsha91

    Well-known member
  • උඹ හොඳ හිතක් තියෙන එකෙක්. හුඟක් මිනිස්සුන්ට සංවේදීකම කියන එක අඩුයි. තමන්ට වගේම සත්තුන්ටත් බඩගින්න පොදුයි. ඌට අපිට වගේ හම්බ කරල කන්න බෑ. බලාගෙන ඉඳලා ඉල්ලගෙන කන සත්තු. මම වුනත් පුලුවන් වෙලාවට පාරවල්වල ඉන්න බල්ලො, පූසන්ට කන්න දෙනව. ගෙවල්වල ඉන්න උන් තරම් ඒ සත්තු වාසනාවන්ත නෑ.


    මූ කියන එක ඇත්ත. දෙන දෙයක් දුන්නා අතෑරියා. කොහොම වුනත් ඌ ගෙවන්න තියෙන දේවල් ඌට ගෙවන්නම වෙනවා. උඹ කරපු දේ උඹට තියෙයි.
    ඔව් මිත්‍රයා ඒක මගෙ අඩුපාඩුවක්. මම එහෙම කන්න බොන්න දුන්න කියල එක්කන් එන්නෙ නෑ. ඒත් සමහරු ඇවිල්ල මං ඉන්න තැන් වල ඉන්නව. සමහරු එනව ඒ කෑම ඉල්ලන්න නෙමේ. කෑමා අඬගැහුවට එන්නෙම නෑ. එයාල එන්නෙ ඔලුව අතගාවගන්න. ඒ ඇස් දිහා දැක්කමම ඇති. අනික එහෙම ආව කියල බුරන්නෙ නෑ. කෑගහන්නෙ නෑ. කෑම ඉල්ල ඉල්ල පස්සෙන් එන්නෙ නෑ. සමහර වෙලාවට නිදාගන්නවා. නැත්තන් එහෙමම යනව
     

    nidarsha91

    Well-known member
  • matath ohomai:sorry:
    උඹ හිත හදාගන්නෙ කොහොමද මචන්?

    උබ තනි නෑ බන්. මාත් ඉන්නවා
    උඹත් එහෙම අයට උදව් කරනවද? මෙහෙම දෙයක් වුනාම හිත හදාගන්නෙ කොහොමද?
    ------ Post added on Oct 19, 2026 at 12:38 PM
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,204
    9,473
    113
    Microsoft
    උඹ හිත හදාගන්නෙ කොහොමද මචන්?


    උඹත් එහෙම අයට උදව් කරනවද? මෙහෙම දෙයක් වුනාම හිත හදාගන්නෙ කොහොමද?
    ------ Post added on Oct 19, 2026 at 12:38 PM
    hitha hadenne na itin:( man puluwan tharam saththunta help karanawa.
     
    • Sad
    Reactions: nidarsha91

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,674
    26,434
    113
    Fantasy
    hitha hadenne na itin:( man puluwan tharam saththunta help karanawa.
    මටත් හෙල්ප් එකක්



    567551.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,086
    1,055
    113
    United States
    ඒක අඩුපාඩුවක් නෙවෙයි බං. තුන්වෙනි පාරට හරි නැට්ට වන වන ලඟට ආව කියන්නෙ ඌ උඹව විශ්වාස කරන්න පටන් අරන්. විනාඩි 10කට කලින් අර මනුස්සය එලෙව්වට, උඹ හින්ද ඌ බයක් නැතුව නිදාගත්ත ඒ සැනසීම ඌට අමතක වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: nidarsha91

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,407
    1,632
    113
    Morally Bankrupt Sri lanka
    ඒක අඩුපාඩුවක් නෙවෙයි බං. තුන්වෙනි පාරට හරි නැට්ට වන වන ලඟට ආව කියන්නෙ ඌ උඹව විශ්වාස කරන්න පටන් අරන්. විනාඩි 10කට කලින් අර මනුස්සය එලෙව්වට, උඹ හින්ද ඌ බයක් නැතුව නිදාගත්ත ඒ සැනසීම ඌට අමතක වෙන්නෙ නෑ.
    Robot No GIF by EsZ  Giphy World
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,233
    4,717
    113
    ඔව් මිත්‍රයා ඒක මගෙ අඩුපාඩුවක්. මම එහෙම කන්න බොන්න දුන්න කියල එක්කන් එන්නෙ නෑ. ඒත් සමහරු ඇවිල්ල මං ඉන්න තැන් වල ඉන්නව. සමහරු එනව ඒ කෑම ඉල්ලන්න නෙමේ. කෑමා අඬගැහුවට එන්නෙම නෑ. එයාල එන්නෙ ඔලුව අතගාවගන්න. ඒ ඇස් දිහා දැක්කමම ඇති. අනික එහෙම ආව කියල බුරන්නෙ නෑ. කෑගහන්නෙ නෑ. කෑම ඉල්ල ඉල්ල පස්සෙන් එන්නෙ නෑ. සමහර වෙලාවට නිදාගන්නවා. නැත්තන් එහෙමම යනව
    නෑ ඒක අඩුපාඩුවක් නෙවෙයි. මිනිස්සු වුනාම සංවේදීකම තියෙන්න ඕනෙ බං. සමහරු ඕක දුර්වලකමක් විදිහට දකිනවා වුනාට, සංවේදී මිනිස්සු හින්දා තමයි මේ ලෝකෙ ලස්සන, ඉන්න හිතෙන තැනක් වෙන්නෙ. ඕක පරිස්සමට තියාගනිං, මොකද ඕකෙන් එන ඕරා එක කවදා හරි උඹේ හොඳටම තියෙයි.
    අනික සත්තු, පොඩි උන් ආකර්ශනය වෙන්නෙ නෑ හැම එකාටම. දන්න උන් දන්නවා.
     

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    178
    113
    43
    උබ මාස කිහිපයකට කලින් අසරණ වෙලා නේද හිටියේ උබෙම වැරැද්ද හන්දා?
     
    • Like
    Reactions: nidarsha91

    dillido

    Well-known member
  • Sep 17, 2025
    202
    263
    63
    හොද දෙයක්.. අනෙකෙක් අසරණ වෙලාවෙදි තමන්ට පුළුවන්කමක් තියනවානම් අනෙකාට උදවු කරන්න.
     
    • Like
    Reactions: nidarsha91