Spain වලටත් බඩු හරි...Gen Z ලා අරගලය පටන් ගනියි..🔥🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,986
    49,005
    113










    Village People Dancing GIF by de chinezen
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,581
    2,076
    113
    United States
    ප්‍රංශෙයි ඉතාලියයි පස්සෙ දැන් බාර්සිලෝනාවත් මේකට එකතු වෙලා කියන එක තමයි මට වැඩියෙන්ම දැනුණෙ, ප්ලාසා කැටලුඤ්ඤා වගේ තැනකත් පාරවල් ගිනි තියලා වහන තරමට ගියොත් අන්තිමට පාඩු වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ටම නේද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,372
    18,761
    113
    ඉරානෙට අවුරුදු 50 දාපු සම්බාදක ඉරානේ අවුරුද්දකට උන්ට දැම්මම උන වැඩේ බලපල්ලකො
     
    • Like
    Reactions: NRTG and $onny

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,583
    17,994
    113
    ලංකාවේ නේ පටන් ගත්තේ..දැන් ලෝකෙටම ගිහින් අායේ කැරකිලා ලංකාවටම ඵයිද දන්නෑ...ලපයාත් පිස්සෙක් වගේ අැවිදිනවා ඒක කලින්ම දැනිලද කොහෙද..🙃



     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,667
    6,385
    113
    මුන් කොලෝසියම් එකත් ලෙප්ට් කරයිද? :-(

    Protesters forcibly enter the world-renowned Colosseum in Rome

     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    Israel me okkoma pitipasse innwa.

    un iran ekka yuddekata yaddi ekata wirudda wuna nation set ekatama kelinwa.
    atharin pathara thiyena nation tikath awuluwanwa
    un gana seka hithenne nathi wenna.

    arabi wasnthaya aaweth unta yata wela wada karanna kamathi set eka rate pihitawanna.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,916
    26,377
    113
    ඉරානේ දැන් යුරෝපේ ගිණි අවුලවනවා, ඇමෙරිකන් හිතවත් රටවල් වලටත් කෙලින ගමන්....

    බලනකොට iran උන්ට පුදුම මොළයක් තිබිලා තියෙන්නනේ
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    ඉරානේ දැන් යුරෝපේ ගිණි අවුලවනවා, ඇමෙරිකන් හිතවත් රටවල් වලටත් කෙලින ගමන්....

    බලනකොට iran උන්ට පුදුම මොළයක් තිබිලා තියෙන්නනේ

    iraneta kisima ona kamak na
    unta yuddedi unge side eka gathhta ratawal tikata kelinna.

    aduma gane me welawaewath

    habayi un unge support ekata inna terrorist group ekka
    arabi ratawal walata gahanwa

    unta thiyenne arabi ratwal israel ekka ariyas ekak
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,820
    56,117
    113
    Colombo
    iraneta kisima ona kamak na
    unta yuddedi unge side eka gathhta ratawal tikata kelinna.

    aduma gane me welawaewath

    habayi un unge support ekata inna terrorist group ekka
    arabi ratawal walata gahanwa

    unta thiyenne arabi ratwal israel ekka ariyas ekak
    Saudi air port එක තවම වහල නේද ?
     
    • Like
    Reactions: NRTG