මී හරාකෝ ,
වූ ඔතන උදාහරෙනට අරන් තියෙන්නේ කලින් දූෂණ විරෝධී පනත පාවිච්චි කරලා නාමල්ගේ කොහොමද වත්කම් එකතු වෙලා තියෙන්නේ කියන ප්‍රශ්න කරා . ඇත්තට ම එක හොඳ දෙයක්...
හැබැයි දැන් දූෂණ විරෝධයේ පනත සංශෝධනයක් කරා මේ සංශෝධනය කරේ එක බලය වැඩි කරන්න නෙමෙයි කප්පාදු කරන්න දැන් මම හිතන් දැනුවත්ව දූෂණ ස විරෝධී පනත පාවිච්චි කරලා අමාත්‍යවරුන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරත් ඒවා පාවිච්චි කරලා පිට තැන්වල කතා කරන්න බෑ
එතකොට හෙට ලාල්කාන්තට කොටි සීයක් තව වත්කමක් හම්බුනානම් 2026 ත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වෙලා තියෙනවා හැබැයි අපිට මහජනතාවට අහන්න බැහැ කතා කරන්න බෑ වීඩියෝ වල දාන්න බෑ කොහොමද අයට කෝටි සීයක් වැඩිපුර හම්බවුණේ
අර නාමල්ට slvlog එක කරපු දේ ඔය දැන් ඉන්න හොරුන් කරන්න බැහැ ඒකට අපේ භාෂණයේ අයිතිය සීමාවක් දැම්මා කියලා තමයි තියෙන්නේ.
එක තේරෙන්නේ නැද්ද බූරුවෝ
ලපයා ආවෙත් ඕවා එළියට දානවා කියලා දැන් වාරණ දාගෙන හැංගෙන එක නම් බලු වැඩේ තමා. හැබැයි 2023 ඔය දූෂණ විරෝධී පනත ගෙනත් ඕකට පාර කැපුවෙත් රනිලුයි පොහොට්ටුවයි නේද බං?