ඉතින් මොකද උනේ ඒවට?ඔවු බන් මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් පිට රට කෙල්ලන් ටික එක්ක ලියුම් ගනුදෙනු කළා ඒ කාලේ. එකියක් ඊජිප්තුවේ, අනිකා ඕස්ට්‍රේලියාවේ. උන් මටත් පෙන්නුවා ලියුම්
එක කෙල්ලක් ඔසී ගියා, අනිත් කෙල්ල ලංකාවේ. මන් දන්නා තරමින් උසස්පෙළ ඉවර වෙනකම් ලිපි ලිවීම කළා. දැන් කොහොමද තත්වේ කියල නම් දන්නේ නැහැඉතින් මොකද උනේ ඒවට?
aththa waysa danna oneda?mama lagadi dekka lankawe PenPal.lk kiyala web ekak, eketh podi joliyak tiyenawa..
awulak ne 50ta aduwen dapanaththa waysa danna oneda?![]()

mamath dakkamama lagadi dekka lankawe PenPal.lk kiyala web ekak, eketh podi joliyak tiyenawa..
අඩේ.෴ මෙ ස්ටොරිය දාලා පොස්ට් එකක් හදලා share කරපන් indian groups ටිකක. එ කෙල්ලත් social media ඇති.කරුමෙ කියන්නෙ ඒ ලමය මුස්ලිම් කියලයි මම දන්නෙ. අම්ම නැහැ. තාත්ත එක්ක උන්නයි කියලයි කිව්වෙ. තාත්ත පොලිසියෙ. ආයෙ ලොකු අම්ම උන්නා. තාත්තට මාරු වීමක් ආව උතුරෙ ඉහලම කොනට. ඊට පස්සෙ එයාල ඉන්දියාවට තීරණය කළා කියලයි කිව්වෙ. පස්සෙ එයාලගෙ ඉන්දියා වල ලිපිනයක් දෙන්නන් කිව්ව ඊලඟ ලිවුමෙ. මට ඒත් ඊලඟ ලියුම ආවෙ නෑ. එතකොට ඒලෙවල් 2වෙනි අවුරුද්දෙ වගේ.
පස්සෙ තව අවුරුදු 4කින් වගේ පල්ලියෙ නුවාන කාසි එකතු කරන්න උදව්වට එන්න කියල මමත් ගියා. ගිහිල්ල ගෙවල් ගානෙ යද්දි පාරෙ කෙරවලේම වගේ ඇතුලෙ ගෙදරක ෆැමිලි එකක් ඉන්නව. දෙන්න ටිකක් කේස්. සෙපරේට් වගේ. ඒ අයියට වෙන හුටපට වගයක් තිබිල. පස්සෙ ඒ අයියගෙ නම් ලියද්දි මගෙ නමට වඩ පොඩි වෙනසයි තියෙන්නෙ. අපි කියන්නෙ වෙන නමක්. මුළු නමම දන්නෙ නෑනෙ. පස්සෙ අක්කට මම කිව්ව අයියගෙ නමත් මගෙ වගේමනෙ පොඩ්ඩයි වෙනස් කියල. එතකොට අක්ක ඇහුව මල්ලිගෙ නම මේකද කියල. හ්ම්ම්ම්
අර ලියුම ඇවිල්ල බන්. පෝස්ට්මන් ඒක දීල තියෙන්නෙ අර අක්කට. ඒක අයියට කියල හිතල. මුගෙ ස්පෙයාවීල් කේසස් හින්ද අක්ක කඩල බලල අයියට බැනල ලියුම ඉරල විසික් කරල. එදා වෙනකන් අක්ක හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒක ඌට ආව එකක් කියලලු..... ජීවිතේ හැටි.
mamath dakka
------ Post added on Nov 9, 2026 at 9:47 PM
e kale athal liwwa kohedaතැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න ඕන, cut, paste, delete කරන්න බෑනේ. අකුරු වැරදුනොත් "අනේ දැන් ඉතින් අලුත් letter එකක් ලියන්න ලැස්ති වෙන්න ඕන " කියලා හිතෙනවා. ඒත් ඒ struggle එකම fun එකක් වුනා.ඒ කාලේ මට පෝලන්තයේ සහා ජපානයේ පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් හිටියා. අපි ඒ කාලේ මුද්දර සහා stickers තැපෑලෙන් exchange කරලා තියෙනවා.
අද කොල්ලෝ කෙල්ලෝ කතා කරන්නේ WhatsApp, messages වලින්. message එක යවලා තත්පරයකින් reply එකක් ලැබෙනවා. ඒක පහසුයි, ඒත් ලියුම් ලියපු ඒ කාලේ තිබ්බ රසය whatsapp වලින් ගන්න බැහැ.
මට දැන් එහෙම වුවමනාවක් එන්නෙ නෑ මචන්. නමින්වත් මම ඊට පස්සෙ හොයල බලල නැහැ. එදා හිටපු මමයි අද ඉන්න එකයි අහසයි පොලොවයි වගේඅඩේ.෴ මෙ ස්ටොරිය දාලා පොස්ට් එකක් හදලා share කරපන් indian groups ටිකක. එ කෙල්ලත් social media ඇති.
Oka api AL karana kale venakanma tibuna.තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න ඕන, cut, paste, delete කරන්න බෑනේ. අකුරු වැරදුනොත් "අනේ දැන් ඉතින් අලුත් letter එකක් ලියන්න ලැස්ති වෙන්න ඕන " කියලා හිතෙනවා. ඒත් ඒ struggle එකම fun එකක් වුනා.ඒ කාලේ මට පෝලන්තයේ සහා ජපානයේ පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් හිටියා. අපි ඒ කාලේ මුද්දර සහා stickers තැපෑලෙන් exchange කරලා තියෙනවා.
අද කොල්ලෝ කෙල්ලෝ කතා කරන්නේ WhatsApp, messages වලින්. message එක යවලා තත්පරයකින් reply එකක් ලැබෙනවා. ඒක පහසුයි, ඒත් ලියුම් ලියපු ඒ කාලේ තිබ්බ රසය whatsapp වලින් ගන්න බැහැ.
ඒ කාලේ සමහරක් පිටරට magazines වල pen pal column එකක් තිබුණාOka api AL karana kale venakanma tibuna.
Unge club ekakin magazine ehemath euwwa neda?
