Dubai Jobs...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,293
    667
    113
    Classified
    ඩුබායි වල, ස්ටෝර්ස්, වෙයාහවුස් ජොබ් තියෙනවද? සැලරි කොහොමද?

    දැන් වියදම් සැර වැඩි, කිසි ඉතුරුවක් නැ, ලංකාවේ පඩියෙන් කරන්න පුළුවන් දෙයක් නැති නිසා යන්න බැලුවේ. ලංකාවේ ඒජන්සි හොඳ ඒවා තියේද?
     
    • Like
    Reactions: Naughtykolla48

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,140
    8,921
    113
    regular labor jobs wala Lakshayakata wada save karanna baha. aparade time eka. hodama wade Korea palayan kattak kala.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    584
    501
    63
    40
    Colombo
    එනවා නම් හොද ජොබක්, හොද සැලරි එකකට සෙට් කරගෙන වරෙල්ලා.

    මෙහෙ වියදම දැන් ගොඩක් වැඩි. ඉන්දියන් කාරයෝ දැන් මෙහෙත් බත් එකටත් වැඩ කරන ගානටම ඇවිල්ල ඉන්නේ.

    පොඩි සැලරි වලට එනවට වැඩ හොදයි ලංකාවේ හොද ජොබ් එකක් කරන එක.

    (මේක කිව්වේ උඹව ඩිමොට් කරන්න නෙමෙයි, මෙහේ තියෙන ඇත්ත තත්වේ කියන්න)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,755
    1
    6,412
    113
    Mechanical Engineering jobs thiyenvd.. new factory installation/expansion projects or similar not MEP.

    And salary for 3 year experience guy in projects & installation.. :rolleyes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,527
    4,867
    113
    regular labor jobs wala Lakshayakata wada save karanna baha. aparade time eka. hodama wade Korea palayan kattak kala.
    korea eeta hapan. adu kule un kaala tienne proper jobs na . gedara heating walata yana current bilama 1.5laks. hari jobak nattan seetale marenne ada -5 panala seetala
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,046
    1,303
    113
    නුවර
    80k aduma 70k Diram 200k kynne hodata kanna puluwn
    company ticket, visa free dila, wena loan anan mana nati gedarata salli danne nati tani kollekta unath 80k ituru katranna amarui. 40-50k wagenam target karala puluwa ciga gahanne nati, bonne nati keneknam.
    200ta wel 3k hodata kanna bane . eka welakata 180-200k yanawa monthly mess ekatata lunch ekata. wel 3tama 400 -450k wath yanawa. taman uyagattath hodta kanna 400k wath yanawa
     
    • Like
    Reactions: A.L.I.E.N