ගාන්න තියෙන හැමදේම ගෑවා🌨️🌨️🌨️

signshop

Well-known member
  • May 30, 2011
    12,444
    9,460
    113
    Dubai
    Highly Recommended මේ Brand එක. මගේ මූනේ පැල්ලම් වගයක් ඇවිල්ලා dermatology ලා 3 දෙනෙක් ගාවට ගියා.
    ගාන්න දුන්න හැම ක්‍රීම් එකක්ම ගෑවා. ඒත් අඩුවක් උනේ නෑ බන්. පස්සේ ඉන්දියන් පොඩි කෙල්ලෙක් (dermatology) ගාවට ගියා. පට්ට කෑල්ලක්.
    ඒකි දුන්නා බන් මේ Brand එකේම මේ Shampoo එකයි ක්‍රීම් දෙකකුයි. සති දෙකෙන් ගොඩ ගියා. සීන් එක ගොඩ ගියේ මේ Shampoo එක නිසා.


    554812ae-e036-44bd-a3bd-2dc1e0efc1f5.jpg


    මේ ඉන්නේ වස්තුකොටේ :love:

    images

    ආදරෙයි පැලෙන්න

    :P
     
    • Love
    Reactions: wissnshaftler

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,319
    10,829
    113
    අඩේ මමත් නෝට් ගහල ඉන්නේ කොන්ඩේ ගිහින් තුනී වෙලා නිසා. මමත් උළුහාල් දෙහි තම්බලා ගෑවා. ඒත් කොන්ඩේ අතගානකොට චූටි කුඩු වගේ වැටෙනවා. Scalp එකේ කුරුලෑ වගෙත් තියෙනවා තැනින් තැන. ඒවා කැඩෙනවා කුරුලෑ වගේම. මේ උබලට හරිගිහින් තියෙන එකක් ගාල බැලුවොත් හරියයිද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,444
    9,460
    113
    Dubai
    අඩේ මමත් නෝට් ගහල ඉන්නේ කොන්ඩේ ගිහින් තුනී වෙලා නිසා. මමත් උළුහාල් දෙහි තම්බලා ගෑවා. ඒත් කොන්ඩේ අතගානකොට චූටි කුඩු වගේ වැටෙනවා. Scalp එකේ කුරුලෑ වගෙත් තියෙනවා තැනින් තැන. ඒවා කැඩෙනවා කුරුලෑ වගේම. මේ උබලට හරිගිහින් තියෙන එකක් ගාල බැලුවොත් හරියයිද?
    Try කරලා බලපන්. Highly Recommended
     
    • Love
    Reactions: KSPathirana

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,612
    12,707
    113
    තට්ටෙට ගාන්න තියෙන හැමදේම ගෑවා. දේසීය ඒවා ගෑවා තුන්සීය ඒවා ගෑවා පන්සීය ඒවා ගෑවා. කෑම වෙනස්කරපං කිව්වා, එව්වා කරා, ඔලුවට උලුහාල් වතුර දාපං කිව්වා, එව්වා කරා. ගොඩ වෙදාලගේ පොලාස් කොට්ටෝරු වෙදකං මොනවා කරත් වැඩක් නං වුනේ නෑ.

    හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් වලින් විතරක් පොඩි පාලනයක් තිබුනා, ඒත් කලු ඇඳුමක් ඇන්දාම හිතට බයයි ඇඳුමේ සුදුවට කුඩු කුඩු වැටිල ඇති කියල.

    මලම පැනලා ගියා ඉස්පිරිතාලෙට. ලක්සන ඩොට්ට බබෙක් කොන්ඩේ එහෙ මෙහෙ කරලා තට්ටේ පරීක්සාකරලා මේක ගාපිය කිව්වා.

    දිගටම සතියක් ගාලා පස්සේ සතියට සැරයක් ගාලා දැන් මාසෙට එක සැරයක් විතරක් ගානවා. ඉස්හොරි නැතිම වෙලා ගියා.

    මට වගේ ප්‍රශ්ණයක් වුන, හොඳකරගන්න කැමති උන් ඉන්නවනං දොස්තර කෙනෙක්ගෙනුත් අහල, මේක ගාල බලපල්ල.
    නානකොට හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් ගාල විනාඩි පහක් ඉඳලා සෝදලා පස්සේ මේකෙන් බින්දුවක් දෙකක් අරන් පෙණ එනකන් ගාලා ආයේ විනාඩි පහක් ඉඳලා සෝදන්න. පලවෙනි සතිය දිනපතා ගාල නාලා පස්සේ සතියකට සැරයක් අන්තිමටම මාසෙකට සැරයක් ගාන්න. අතරමැද දවස්වල නානකොට සැර නැති සාමාන්‍ය ෂැම්පු එකක් පාවිච්චි කරන්න.

    prd-front-397539-600x600.jpg

    මේ දෙක සුපිරී වගකීමෙන් කියන්නෙ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,694
    3,230
    113
    tiktok ekee dakala gatte...eke pennawa hugak ewunge wauna.mageth issarata wada konde tiyanawa./...gala 4 hrs yanakan nanna hoda nehe.....konde nathi than walata hodata galwapan....bomba gahuwa wage konde enne
    Daily ගානවද... බං.. මංගේත් කොන්ඩේ සෑහෙන්ට ගිහිල්ලා තියෙන්නේ... කොච්චර කාලයක් ඉඳන් ගානවාද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,652
    12,758
    113
    Daily ගානවද... බං.. මංගේත් කොන්ඩේ සෑහෙන්ට ගිහිල්ලා තියෙන්නේ... කොච්චර කාලයක් ඉඳන් ගානවාද
    daily ganawanum shape , man gawe ehema , gala 4 hours tiyenna oni , oke customer support eke number ekata katha karala ahapan