R
Reaction score
294

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • oyatath esema wewa ayya siyalu pathum ituwewai hadawathinma prarthana karanawa :)

    budu saranai
    සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා.
    සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.

    සුබම සුබ අලුත් අවුරුද්දක් අය්යටත්!මව් බිමෙන් ඈතක සිටියත්,අවුරුදු උනුසුම ඔබටත් පව්ලේ සැමටත් නොඅඩුව දැනෙන්න කියල පතනව!
    අය්යටත් පව්ලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
    බොහොම ස්තුතියි අයියා.ඒ වගේම අයියටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි මගෙන් සුබ පැතුම්
    Ron aiyatath aiyage pawule sematath Sathuta Subhagya Piri Kiriyen Peniyen Ithirena Subama Suba Aluth Awuruddak Weva yai man hadawathinma prarthana karanawa...!!!
    බොහොම ඉස්තූතියි රොන් අයියේ. අනිවා උදව්වක් ඕන වුනොත් ඉල්ලනවා. අයියටත් බුදු සරණයි
    බොහොම ඉස්තූතියි රොන් අයියේ. අයියා වගේ සිරා ,සෙන්සිබල්, උගත්, මම ගොඩක් ගරු කරන කෙනෙක් මෙහෙම මට සුබ පතපු එක අදහගන්නත් බෑ, මම හිතුවෙ නෑ අයියා මෙහෙම සුබ පතාවි කියලා. මට මාර සතුටුයි

    අයියටත් අයියගේ පවුලේ සියලු දෙනාටත් අයියගෙ හිත මිතුරන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා:love::love::love::love::love:
    ලබන්නා වූ නව වසර අයියාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා.
    THANKZZZZZZZZZZZ AIYA

    AIYATATH AYA ETHUKU PAULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTHA SUBA NAWA WASARAK WEWA KIYAKA MAMA PATHANAWA

    BUDU SARANAY!!!!!!!!!!!!!
    :D:D:):) thanks.. Ron ayya... Ayyatath ayyage family ekey siyaluma denatath... labanna wu nawa wasara sarthaka a wagema niduk nirogi sathutin piri nawa wasarak wewai hadawathinma parthana karami!!!:love:

    Dalada Samidu Phitai!!
  • Loading…
  • Loading…
  • Loading…