Shiwantha Apr 13, 2010 oyatath esema wewa ayya siyalu pathum ituwewai hadawathinma prarthana karanawa budu saranai
තොත්තබබා Apr 13, 2010 සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
Deelaka Apr 13, 2010 සුබම සුබ අලුත් අවුරුද්දක් අය්යටත්!මව් බිමෙන් ඈතක සිටියත්,අවුරුදු උනුසුම ඔබටත් පව්ලේ සැමටත් නොඅඩුව දැනෙන්න කියල පතනව! අය්යටත් පව්ලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
සුබම සුබ අලුත් අවුරුද්දක් අය්යටත්!මව් බිමෙන් ඈතක සිටියත්,අවුරුදු උනුසුම ඔබටත් පව්ලේ සැමටත් නොඅඩුව දැනෙන්න කියල පතනව! අය්යටත් පව්ලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
cspmaxx Apr 13, 2010 බොහොම ස්තුතියි අයියා.ඒ වගේම අයියටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි මගෙන් සුබ පැතුම්
nuwa1 Apr 13, 2010 Ron aiyatath aiyage pawule sematath Sathuta Subhagya Piri Kiriyen Peniyen Ithirena Subama Suba Aluth Awuruddak Weva yai man hadawathinma prarthana karanawa...!!!
Ron aiyatath aiyage pawule sematath Sathuta Subhagya Piri Kiriyen Peniyen Ithirena Subama Suba Aluth Awuruddak Weva yai man hadawathinma prarthana karanawa...!!!
smallvilleclerk50 Apr 13, 2010 බොහොම ඉස්තූතියි රොන් අයියේ. අනිවා උදව්වක් ඕන වුනොත් ඉල්ලනවා. අයියටත් බුදු සරණයි
smallvilleclerk50 Apr 13, 2010 බොහොම ඉස්තූතියි රොන් අයියේ. අයියා වගේ සිරා ,සෙන්සිබල්, උගත්, මම ගොඩක් ගරු කරන කෙනෙක් මෙහෙම මට සුබ පතපු එක අදහගන්නත් බෑ, මම හිතුවෙ නෑ අයියා මෙහෙම සුබ පතාවි කියලා. මට මාර සතුටුයි අයියටත් අයියගේ පවුලේ සියලු දෙනාටත් අයියගෙ හිත මිතුරන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බොහොම ඉස්තූතියි රොන් අයියේ. අයියා වගේ සිරා ,සෙන්සිබල්, උගත්, මම ගොඩක් ගරු කරන කෙනෙක් මෙහෙම මට සුබ පතපු එක අදහගන්නත් බෑ, මම හිතුවෙ නෑ අයියා මෙහෙම සුබ පතාවි කියලා. මට මාර සතුටුයි අයියටත් අයියගේ පවුලේ සියලු දෙනාටත් අයියගෙ හිත මිතුරන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
Elcid Apr 13, 2010 ලබන්නා වූ නව වසර අයියාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා.
acsm Apr 13, 2010 THANKZZZZZZZZZZZ AIYA AIYATATH AYA ETHUKU PAULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTHA SUBA NAWA WASARAK WEWA KIYAKA MAMA PATHANAWA BUDU SARANAY!!!!!!!!!!!!!
THANKZZZZZZZZZZZ AIYA AIYATATH AYA ETHUKU PAULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTHA SUBA NAWA WASARAK WEWA KIYAKA MAMA PATHANAWA BUDU SARANAY!!!!!!!!!!!!!
Asoka Hemantha Apr 13, 2010 thanks.. Ron ayya... Ayyatath ayyage family ekey siyaluma denatath... labanna wu nawa wasara sarthaka a wagema niduk nirogi sathutin piri nawa wasarak wewai hadawathinma parthana karami!!! Dalada Samidu Phitai!!
thanks.. Ron ayya... Ayyatath ayyage family ekey siyaluma denatath... labanna wu nawa wasara sarthaka a wagema niduk nirogi sathutin piri nawa wasarak wewai hadawathinma parthana karami!!! Dalada Samidu Phitai!!