1. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    රූපය මත Click කරලා වාසනාව උරගා බලන්න. Join with Singer Bonanza & Stand a chance to WIN 3 Samsung Galaxy Y PHONES Entries close on the 20th of January. So Hurry up!! ජනවාරි මාසයේ 20 වෙනිදා අවසන් වෙන හින්දා, තවමත් පරක්කු නෑ, නිකන් ලැබෙන එක නේ බං උත්සහ කරලා බලමු. උඹලාට ජයෙන් ජය පතනවා. උඹලාගෙන්...
  2. ||K~E~M~I~T~H||

    extratorrentඑකත් ඉවරයි ද ?

    extratorrentඑකත් ඉවරයි ද ? extratorrent Site එකත් ඉවරයි ද ? :angry::baffled: දැන් වැඩ කරන්න පටන් ගත්තා,:D (3.15 pm) මම හිතුවේ සදහාටම ඉවරයි කියලා.:sorry:
  3. ||K~E~M~I~T~H||

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    iPhone5_ ලාබයිද~පාඩුයිද මේ Phone එක ගන්න එක පාඩුයි ද ලාබයි ද ? Apple iPhone 5 16GB white Full set with same imei box Rsim 9pro unlock IOS 7.0.4 99% brand new condition accessories not used Rs 62,000 පාඩුයි නම් කීයට ද පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන්. Apple iPhone 5s...
  4. ||K~E~M~I~T~H||

    අමතරවත්_ගෙවන්න~ඕනේද?

    අමතරවත්_ගෙවන්න~ඕනේද? Wow එකෙන් ටෙඩි එකෙක් ගෙන්න ගන්න බැලුවේ, පොඩි එකෙක් ගේ උපන් දිනේට. ඒත් Form එක පුරවාගෙන යද්දි ලිපිනය දෙන තැනේදි Select City කියලා තිබ්බාට, එකේ නුවර Select කරන්න නෑ නේ. අනික බං ඩිලිවර් කරන්න යන ගාණ ගන්න බඩුවට වඩා ලොකු ගාණක් නේ එන්නේ. :sorry:
  5. ||K~E~M~I~T~H||

    වාව්_කියන~විදියට-wow

    වාව්_කියන~විදියට-wow මේ දවස් වල Ad යනවා නේ වාව් ගැන. ඒ Ad එක යන විදියට අපිට ඕන කරන දේ කතා කරලා ගෙන්න ගත්ත ගමන් සල්ලි ගෙවන්න පුලුවන් ද, අනික ඒ විදියට අපි තොරාගත්තාම දවස් කියකින් එනවා ද ? මෙහෙම බඩු අර ගත්ත අය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න. පොඩි එකෙක්ගේ උපන්දිනයක් එනවා, ඒකට Teddy Bear 1ක් ගෙන්න...
  6. ||K~E~M~I~T~H||

    Eiffel Tower_එකට~නගිමු

    ගෙදර ඉදලා අයිෆල් ටවර් එකට නැගලා සිරි නරඹමු. පින්තුරය උඩ Click කරන්න [CENTER]බලපු අය හොද නරක කියලා යන්න, දැක්කේ නැති අයට දකින්නත් එක්ක මොනවා හරි කියලා යන්න
  7. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    නුවර~E.L.සේනානායක නුවර E.L. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරය කොහෙද තියෙන්නේ ? නුවර මාකට් එක ලග තියෙන පුස්තකාලය ද මේ ? දන්න කියන කෙනෙක් කියලා දෙන්න තියෙන තැන
  8. ||K~E~M~I~T~H||

    පාර~හොයලා_දෙන්න

    පාර~හොයලා_දෙන්න හෙට දවසේ ( සෙනසුරාදා 23-11-2013 ) ලොකු ගමනක් යන්න තියෙනවා. මට එයාර් පොට් එකට යන්න විතරක් දන්නවා. හේතුව එයාර්පොට් එක කියන්නේ මට සුපුරුදු ස්ථානයක් හින්දා. ඒත් මට තියෙන ප්‍රශ්නේ බං එයාර්පොට් එකේ ඉදලා කොළඹට යන්න පාරවල් දන්නේ නෑ බං, උඹලාට පුලුවන් නම් මේ මම දාන තැන් වලට යන විදිය...
  9. ||K~E~M~I~T~H||

    ගෝනුස්සා~ගැන

    මේ සතා හුරතලේට ඇති කරන්න පුලුවන් සතෙක් ද ? එළකිරි සයිට් එකේ කවුරු හරි ගෝනුස්සන්ව හුරතලේට ඇති කරලා තියෙනවා ද ? මේ සතුන්ගේ ආයු කාලය කොහොමද මොනවාගේ කෑම ද කන්නේ කියලා පොඩි විස්තරයක් එකතු කරනවා ද.. නොදන්න අය බම්ප් එකක් හරි දාලා යන්න.
  10. ||K~E~M~I~T~H||

    FACEBOOK.COM~වැඩද ?

    FACEBOOK.COM වැඩද ? අද උදේ Site එක Loading වුනා ඒත් Notificatin බලන්නවත් බැරි තරමට Slow වේලා. දැන් ඒ Site එක Loading වෙන්නෙත් නෑ, උඹලාටත් එහෙම ද?
  11. ||K~E~M~I~T~H||

    චොක්ලට්_ලග~+තබාගැනිමේ තියෙන වාසි

    චොක්ලට්_ලග~+තබාගැනිමේ තියෙන වාසි 9-LuALE81cg චොක්ලට් ලග තබා ගැනිමේ තියෙන වාසි :lol:;)
  12. ||K~E~M~I~T~H||

    Elakiri~T-shirt

    එළකිරි සයිට් එකේ නම තිබ්බ හින්දා මට අදහාගන්නත් බැරි වුනා මේක දැක්කාම. මම මුලින් ම හිතුවේ මේ සයිට් එකේ ඇඩ්මින් තුමා අපිටත් නොකියා ටි ෂර්ට් ගහලාවත් ද කියලා, ඒත් පස්සේ නේ තේරුම් ගියේ මේකේ ඇත්ත නැත්ත. Rs.850 /-
  13. ||K~E~M~I~T~H||

    Nokia808~Black Hard Cover

    01 මේ වගේ Cover එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද ලංකාවේ. මම Phone කඩවල් හැම එකටම වගේ ගියා, ඒත් ආසාවට වත් එකෙක් ලග වත් නෑ, මේ වගේ Cover ගන්න තැනක් දන්න කියන අය කියන්න කෝ බලන්න. ( නුවරින්ම ගන්න පුලුවන් නම් ලොකු දෙයක් ) අනික Nokia 808 එකට කිව්වාම ඒ ෆොන් එක ගැනවත් හරි දැනුමක් නැති අයයි හැම තැනම...
  14. ||K~E~M~I~T~H||

    IPL T20 Live Online

    IPL T20 Live Online බලන්න පුලුවන් වැඩිය Spam Advertisement නැති Site එකක් කියහල්ලා කෝ බං. මම නම් බලාගෙන හිටියේ මෙකේ, ඒත් Spam Advertisement Screen එකේ වැටිගෙන තියෙද්දි එපා වෙනවා බං උඹලා දන්න හොද හිරවීගෙන යන්නේ නැති සයිට් ටිකක් කියන්න කෝ බලන්න. නොදන්න අය Bump කරලා උදව් කලාත් කාරි නෑ.
  15. ||K~E~M~I~T~H||

    IPL~Sanga

    Sunrisers Hyderabad නායක කුමාර් සංගක්කාරට මොකද බං වුනේ, ගිය පාර මැච් එකේදිත් ගැහුවේ නෑ. :oo:
  16. ||K~E~M~I~T~H||

    Live Pool Tour - Facebook

    කවුරු කවුරුත් මේ Game එක ගහනවා වෙන්න ඇති නේ Facebook එක පැත්තේ Log වුන වේලාවේ. :cool: මේ Game එකෙම දවසම Log වේලා ඉන්න උදවියත් ඇති නේ එළකිරි සයිට් එකේ. :D ඒ අයගෙන් මම නොදන්න දෙයක් අහන්නයි මේ සුදානම :oo: මචන්ලා උඹලා දන්නවා ද දැන් අපේ Pool Profile එකේ විස්තර අනිත් අයට පෙන්නේ නැති වෙන විදියට හදන...
  17. ||K~E~M~I~T~H||

    අලුත්_ජිවිතයක්~බං

    අලුත්_ජිවිතයක්~බං අද මම කිසි කිසි ගහලා මගේ තනි ජිවිතයෙන් සමු ගන්න දවස. :( හිතට ටිකක් දුකයි, :sorry: ඒත් බං කවදා හරි මේ දවස අපිට උදා වෙනවා නේ. අනේ මන්දා බං, උඹලාටත් කවදා හරි මේ දවස උදා වෙයි, ඒ හින්දා කට්ටියම තරහා මරහා හිතේ තියාගන්නේ නැතිව මගේ අලුත් ජිවිතයට කිසි කිසි ගහලා සුභ පතමු බලන්න. :cool:
  18. ||K~E~M~I~T~H||

    අනේ_මන්දා~බං

    " කොහොමද බං, ජිවිතේ ? :rolleyes: අනේ මන්දා බං, අවුලක් නැතිව මේ ජිවිතේ කිසි කිසි ගහලා යනවා." :cool: දැන් කට්ටිය හුගාක් එවුන් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි බං, අනේ මන්දා බං කියලා උඹ දාන හැම පොස්ට් එකටම ලියන්නේ කියන එක, :eek: ඒකට හේතුව අනේ මන්දා බං, මටත් තේරුම් ගන්න විදියක් නෑ, ඒ මගේ හැටි වෙන්න...
  19. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    කවුද බං දන්නේ, හින ගැන වැඩි විස්තර ? :confused:දන්න එකෙක් කියහල්ලා කෝ, මේ ලගදි ඉදලා මම හිනෙන් දකිනවා දත ගැලවෙන සීන්, :shocked: ඊයේ දැකපු හිනෙන් වුනත් මම දැක්කා ඉස්සරහා දත ගැලවිලා තියෙන හීනයක්, :sorry: අනේ මන්දා බං, මේ වගේ හීන දකින්නේ ඇයි කියලා උඹලා දන්න කවුරු හරි ඉන්නවා නම් කිහල්ලා බලන්න, කිසි...
  20. ||K~E~M~I~T~H||

    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    කොස්ගෙඩි_2කට~රු.50,000යි කොස්ගෙඩි 2කට රු.50,000 ක් දීලා ගන්නේ කොයි මනුස්සයා ද බං. :eek:උඹලා විශ්වාස කරන්නේ නෑ නේ. :no: ඒත් ලංකාවේ එහෙම දෙයක් වේලා තියෙනවා,:yes: උඹලා අද ස්වර්ණවාහිනියේ ගිය ප්‍රවෘත්තිය ගැන අවධානයෙන් හිටියානම් උඹලාට තේරුම් යයි මම මේ මොකක් ගැනද මේ කියවන්නේ කියලා,:confused: අනේ මන්දා බං

    No contents