1. 577

    මොකක්ද බං රටට උනේ

    මොකක්ද බං රටට උනේ මේ මොකක්ද බං උනේ අපිට. :sorry:
  2. 577

    black summer help

    black summer බලපු එකෙක් කියපන්කෝ ස්ටෝරිය හොදයිද කියල. බෝරින් සීන් එකක්ද තියෙන්නේ කියල දැනගෙන බලන්න ඕන.
  3. 577

    Film Help

    මචංල චිත්‍රපටියක් හොයනවා පුලුවන්නම් හොයලා දීහල්ලකෝ. ස්ටෝරිය මෙහෙමයි. කතාවේ හැටියට කොල්ලා ප්‍රසිද්ධ නලුවෙක් හරි ගායකයෙක් හරි. මේකා අලුත බැඳලා හනිමූන් යනවා දූපතක වගේ තියෙන හෝටලකට. මුගේ ෆෑන් කෙනෙක් වෙන කෙල්ලෙක් මුට ලයින් දානවා. ඒ කෙල්ලගේ වැඩේ හරිගිය නැති උනාම ඒකි පලිගන්න හදන සීන් එකක් තියෙන්නේ.
  4. 577

    වරෙල්ලා

    ඒ මොකක්ද බං මේ සීන් එක. දන්න එකෙක්
  5. 577

    කාර් වෑන්

    ෆේස්බුක් එකේ දැකපු සිද්ධියක් මචංල. මම හපුතලේ ගියා, හතරක් දාලා නුවරඑලි ගියා, ලිප්ටන් සීට් ගියා ගගා වැලලෙන්න හදනවා කට්ටියක්.:dull: ඇයි බං කන්දක වාහනයක් යනවා කියන එක සාමාන්‍ය සිද්ධියක් නෙවෙයිද?
  6. 577

    El chapo

    El Chapo Season 3 නැද්ද බං ඩවුන්ලෝඩ් කරගන්න . රිලීස් වෙලා නේද තියෙන්නේ..
  7. 577

    Top 10 biggest drug lords in the world

    _DCVI7XKoEg
  8. 577

    . . . . . .

    මේ වීඩියෝ පට්ට බං. පොඩි එවුන් මාර ආතල් දෙන්නේ:D yleO8Mn3G14 XYviM5xevC8 wsw8EXuefuY
  9. 577

    Song help

    මචංලා හර්ෂ දනෝජ් එක්ක තව කොල්ලෝ දෙන්නෙක් කරන mashup track එකක් තියෙනවා. යූ ටියුබ් තිබ්බා මම එක සැරයක් බැලුවා දැන් හොයාගන්න නැහැ. ඒක ඉවර වෙන්නේ මාලී සිහින කුමාරී සිංදුවෙන් වගේ මතක. හොයාගන්න හෙල්ප් එකක් .................................... adoo badu hambauna ban. :D:D man ma hoyagatta...
  10. 577

    වට පෝරියල්

    කෝමද ඒක 0aufunlNtBI
  11. 577

    english

    english උදවුවක් මචංලා මැටල් කියලා ( පොඩි කලු ගල් - පාරවල් හදද්දී, කොන්ක්‍රීට් අනද්දී දාන ) ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නේ කොහොමද බං
  12. 577

    Dash Cam

    හොද ඩෑෂ් කැම් එකක් ගන්න ඕන බජට් එක 10,000 ක් විතර. උදවුවක් ඕන ඔයාලා භාවිතා කරන කැමරා ගැන විස්තර කියන්න.
  13. 577

    Koombiyo

    Koombiyo:lol::lol::lol::lol::lol::lol:
  14. 577

    ඩොන්ගල්

    3G ඩොංගල් එකේ කාලේ හරි මගේ. මම අලුත් ඩොන්ගල් එකක් ගන්න බැලුවේ. 4G ඩොංගලයක් ම ගන්න හිතෙනවා. මේ දවස් වල මිල ගනන් කොහොමද බං ඕවගේ. ඉක්කනට ගන්න ඕන
  15. 577

    බැංකු පැමිනිලි

    බැංකු පැමිනිලි මහජන බැංකුව වැඩක් කරගන්න ගියාම මිනිස්සු රස්තියාදු ගස්සන බැංකුවක් තමයි මහජන බැංකුව. කවුන්ටර් 5 ක් වත් ඕන බැංකුවක තියෙන්නෙ කවුන්ටර් 2යි. අද මම ලියවිල්ලකට අත්ස්න ගන්න ගිහින් පුදුම රස්තියාදුවක් කරවව්වවේ වැඩේ කෙරුනෙත් නැ ආයේ හෙටත් යන්න වෙලා. මේව ගැන පැමිනිලි කරන්න තැනක් නැද්ද
  16. 577

    ලෝන්

    එපා වෙලා ඉන්නේ සිංහලු. එක එක්කෙනා ලෝන් වලට ඇප අත්සන් කරන්න පුලුවන්ද අහනවා. ඇප අත්සන් කරණ එකේ නීතිමය පැත්ත මොකක්ද බං? ණය කාරයා පොලු තිබ්බොත් ඇප කාරයට ගෙවන්න වෙනවා කියල එහෙම සීන් එකක් තියෙනවද? 03 දෙනෙකුට වඩා ඇප වලට අත්සන් කරන්න බැහැ කිව්වට බැංකු වලින් උන්ට කියල එවනව එහෙම උනාට අවුලක් නැහැ...
  17. 577

    උදවු යාලු

    මචංලා මේකේ හරි තේරුම මොකක්ද බං. මොනවද මේකට ලියන්න තියෙන්නේ කියල අයිඩියා එකක් කියපල්ලකෝ.එපාවෙලා ඉන්නේ බං.මේ විෂය මම එච්චර දන්නේ නැහැ බං Discuss the extent of freedom and control in media in sri lanka with appropriate examples
  18. 577

    අයියෝ මැඩම්

    පට්ට සීන් එක .:lol::lol: 11RmT4ws08I
  19. 577

    මචංලා

    වාහන වලට තියෙන මේ Air Freshener එක හොදයිද බං. සුවද තියෙනවද? රුපියල් හයසිය ගානක් වෙනවා. ප්ලාස්ටික් උණූවෙන සීන් එකක් ගැන අහල තියෙනවා ගන්න කලින් පාවිච්චි කරන අයගෙන් උපදෙස් ටිකක් ගන්න බැලුවේ.
  20. 577

    උදවු කරන්න

    ඉගනගන්න කෙල්ලෙක්ට උදවු කරන්න. මචංලා බාහිර උපාධි කරන කෙල්ලෙක්ට මාතලේ /මහනුවර අවටින් ජොබ් එකක් හොයනවා. දැනට සුපර් මාකට් එකක වෙලද සහයිකා ⁣කෙනෙක් විදිහට වැඩ. බාහිර උපාධි පංති සති අන්තයේ පටන් ගත්තම ඒකට යන්න විතරක් නිවාඩු ඕනිලු. ඉගන ගන්න ලමයෙක් මචං උදවුවක් කරන්න.

    No contents