1. 577

    උදවු කරන්න

    අඩා මචංලා මම හෙට මනමාලියක් බලන්න බදුල්ලෙ යන්න ඉන්නේ්.:love::love: ඩිස්ක ඩිස්කාඩෙ කියල බලපන්කෝ අවුරුදු ගානකට පස්සේ කරුමෙට වම් ඇහේ යට නගනයක් ඇවිත් ඉදිමිලා බං. සනීප කරගන්න බෙහෙතෙක් කියපල්ලකෝ. ඒ කරුමෙ රිදෙනවත් එක්ක.
  2. 577

    IOC

    IOC එකට ප්‍රෙට්රල් එනකම් තෙල් ප්‍රශ්නෙ විසදෙන්නේ නැ වගේ මචංලා නුවර ශෙඩ් වල පෝලිම. අද උදේම ගියා තෙල් ගහන්න. කොහෙවත් නෑ. උඔලගේ පැතිවල තත්වේ කොහොමද මචංල
  3. 577

    අපරාදේ බං

    මේ මම ආස සිංදුවක්. ඒ දවස් වල කියන විදිහයි දැන් කියන විදිහයි බලද්දී අපරාදේ කියලා හිතෙනවා බං. ( ආරංචියක් ආව මෙහෙම වෙලා තියෙන්නේ උගුරේ ඔපරේෂන් එකක් කරපු නිසා කියලා. ඒත් ගොඩක් අය කියන්නේ අසීමිත විදිහට මත්පැන් පාවිච්චිය කියලා ) gR1r6wgbtNc Oz8kghK1OZ0
  4. 577

    The Walking Dead

    සීසන් 8 පලවෙනි එපිය බැලුවද මචං. සීසන් 7 අන්තිම එපියට සෙට් වෙන විදිහට නෙවෙයි තිබ්බේ. හිතාගන්න අමාරුයි බං :confused::confused:
  5. 577

    කවුද බං

    කියුසෙයිෂු මෙයිෂුසාමා තුමා කියන්නේ කවුද බං.
  6. 577

    උදවු යාලු

    මචං ප්‍රොජෙක්ට් එකේ වැඩකට සපෝට් එකක් දීපන්කෝ:sorry::sorry::sorry:. පහල තියෙන ජේදය ඉංග්‍රීසියට හරවල දීහං මචං ලොකු උදව්වක්. ඒ විදිහටම ඕනි නෑ අදහස ආවනම් ඇති. උඩපොල ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය බහු ජනවර්ග බහු සංස්කෘතියක් ඇති කොට්ටාශයකි. මෙම කොට්ටාශය ග්‍රාමීය ස්වරූපයක් පෙන්නුම් කරන අතර ප්‍රධාන...
  7. 577

    Research

    Research එකක 01 .Rationale 02 . Justification කියන්නේ මොකක්ද මචං
  8. 577

    Sunglass

    මචංලා මේ sun glass මොඩල් එක මොකක්ද බං?
  9. 577

    මචං

    මචංලා ඉගනගන්න කොල්ලෙක්ට සපෝට් එකක් දීපල්ල බං:(:( මගේ ඩ්‍රිග්‍රි එකේ ෆයිනල් ඉයර් එකේ research එකක් කරන්න තියෙනවා. ලබන මාසේ ඒකේ proposal එක ඉදිරිපත්කරන්න තියෙනවා. මට උඹලා කරපු රිසර්ච් එකක research proposal එකක් තියෙනවනම් දීපල්ලකෝ මචං අයිඩියා එකක් ගන්න හරියටම ඒක හදාගන්න:dull::dull::nerd:
  10. 577

    EDM

    උඹල දන්න ලගදි ආව මික්ස් ටිකක් පෝස්ට් කරපල්ලකෝ :love::love: මෙන්න සුපිරි එකක් . cLcKew4cQq4 8bOVEJk28pU
  11. 577

    ඇත්තද බං

    වාහන බොඩිකිට් / බයික් සයිලන්සර් මොඩිෆිකේෂන් සීන් එක අැත්තක්ද බං ??? :confused::confused:
  12. 577

    මචං

    මචං හිරු අන්පලග් වීඩියෝ වගයක් ඩවුන්ලෝඩ් කරා. ෆුල් වීඩියෝ එකේ මැදින් සිංදු වෙනම වෙනම ගන්න ඕන. එඩිට් කරලා වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් කියපල්ලකෝ.
  13. 577

    වොඩ්කා

    තනියම ගහන්න වෙන සීන් එකක් තියෙන්නේ. වොඩ්කා කාල බෝතල් ගන්න තියෙනවද මචංලා :rolleyes::rolleyes::love::love:
  14. 577

    මචං

    උඹල මේ වගේ ඒව යූස් කරනවද බං. කොහොමද බාන්ඩේ? රැවුල පෙනෙන නොපෙනෙන ගානට කපා ගන්න පුලුවන්ද බං මේවගෙන්. ගාන ශේප් ගන්න කියලා බැලුවේ
  15. 577

    help

    :oo::oo::oo::baffled::baffled:
  16. 577

    මචං

    මේ ප්‍රශ්නෙට උත්තරය දන්න කෙනෙක් කියන්න. :cool::cool: මේකයි සීන් එක මනාලියක් බලන්න මනමාලයාගේ පැත්තෙන් ඔන්න මනමාලිගේ ගෙදර ගියාලු. එහෙ ගියාම ඒ ගෙදර අය ආපු අයට වාඩි වෙන්න කිව්වලු. හැමෝම වාඩි උනාම එක්කෙනෙකුට පුටුවක් මදිලු :confused::sorry::sorry: ගෙදර වෙන පුටු තිබ්බේ නැති නිසා කට්ටිය කතා වෙලා තිබ්බ...
  17. 577

    බොන්න තැනක්

    kandy වල හොද රෙස්ටුරන්ට් එකක් කියපල්ලකෝ මචංලා ගිහින් බෝතලයක් ගහලා ආතල් එකේ යාලුවොත් එක්ක චැට් එකක් දාලා ෆන් එකක් ගන්න පුලුවන් තැනක්. ( අස්ප ගනන් අය නොකරන තැනක් කියපල්ලා :growl::growl: )
  18. 577

    ඇයි බං ඒම

    උඹලට මෙහෙම වෙලා නැද්ද බං. මට නම් වෙලා තියෙනවා :oo::oo:
  19. 577

    තාත්තගේ රැප්

    මේක නම් පට්ට යකෝ. :lol::lol::lol::lol: StPQ6oZ6RC8
  20. 577

    මනුස්සකම

    ආනන්ද වෙඩිසිංහගේ පුතාගේ කතාව අහපන්කෝ. අපේ ගොබිලො ගාව නැති මනුස්සක මේ මිනිස්සුන්ට තියෙනවා :sorry::sorry: Fqv3pMEqOGA

    No contents