මේ දවස් වල තියෙන වැදගත් මතෘකාවලින් එකක් තමයි ජනාධිපතිවරණය, ඉතින් මම හිතුවා අපේ එලකිරි වෙබ් අඩවියේ සිටින හොද කවිකාරයෝ ටිකත් එකතු කරගෙන පුංචි කවි මඬුවක් පටන් ගන්න. ජනාධිපතිවරණය ගැන අදහස්, යොජනා, චොදනා එහෙම ගොඩක් ඔයලා ලඟත් ඇතිනේ, ඉතින් අපි එකතු වෙලා පුළු පුළුවන් විදියට ඒ අදහස්, යොජනා, චෝදනා කවියෙන්...