උබලට කරදරයක්, ලොකු ලෙඩක් හරි කියලා දැන ගත්තාම කොහොමද සාමාන්‍ය mind එකට එන්න හිත හදා ගන්නේ.වෙනදා වගේ සාමාන්‍ය විදියට වැඩ කරන ගානට එන්න.
මට පොඩි දෙයක් උනත් සාමාන්‍ය ජීවිතේ එක්ක තියෙන connection එක නැතුව යනවා.අඩුම කවුරුත් කතා කරන එකවත් ඇහෙන්නේ නැතුව යනවා.ඒ තරම් කල්පනාව ඒ ගැන.කවුරු හරි කතා කරන්න...