මම පරණ use කරපු data collection එකක් connect කරලා එක පාරක් read කරා collection එක . doc 200 යි තිබ්බේ . read එක 1.5 k ගියා . මම close කරලා පැයකින් නිකන් usage එක බැලුවා 2 k.
ආයේ පැය බාගෙකින් බැලුවා 2.5 k . local host කරලා වැඩේ කරෙත් . කොහොමද මෙහෙම වෙන්නේ බන් .