මේ දවස් වල දඩයමේ යන මස් වැද්දෝ ගමේ වැහි වැහැලා. උන් ඔක්කොම ගැනුන්ව කුලී වැඩට යවලා හම්බෙන සල්ලි වලින් කසිප්පුත් බිලා ගැනිට තඩි බාන World Class පොන්නයෝ ටිකක් . ඉත්තාවෝ , වල් උරෝ පවුල් පිටින් මරනවා . මරල විකුණලා දවස් කීපෙකින් තමයි ගමේ උන් දන්නේ . දවල්ට උන් හොයා ගන්න නෑ . රැට වැඩ පටන් ගන්නේ . මුන්ට...