මාස කිහිපයකට කලින් මට හම්බවුන එක්තරා මහත්මයෙක් එක්ක දොඩමලු වෙච්චි වෙලාවක මට කිව්ව දෙයක් මේක...
දැන් මල්ලි Opportunities ගොඩායියියි,ඉස්සර වගේ නෙමෙයි,ගොඩක් ළමයි එක්ක කතා කරනකොට මම දකින දෙයක් එයාලට හිතාගන්න බැ මොකක්ද කරන්නෙ කියලා,එ අය Decision ගන්න ඉස්සෙල්ලා Social Media වලට ගිහින් බලලා තමයි එවා...