1. pranathlcp

    Buying a DDR2 RAM from Ebay

    :eek: මචන්ලා මම බලුවේ RAM එකක් ගන්න..Ebay එකේ තියෙනවා සාමන්‍යයෙන් ටිකක් අඩුවට RAMs..පේන විදියට නම් ඔක්කොම ඒව චයිනීස්...හැබැයි Lifetime වොරන්ටිත් දෙනව...කවුරුහරි මෙහෙම ගත්ත කෙනෙක් ඉන්නවද??? මම මෙයින් එකක් ගත්තොත් වැඩේ දෙල් වෙයිද??? :eek: නැත්තන් කාගෙ හරි ලඟ Corsair XMS2 DDR2 800 MHz 1GB or 2GB...
  2. pranathlcp

    Inking of The Titanic : Real Images of R.M.S Titanic turned coloured! Beautiful!

    මේක නම් මරු වැඩක් ඇත්තටම...රුසියාවේ Photo Editor කෙනෙක් වන Anton Logvynenko සහ තවත් පිරිසක් ටයිටනික් නැවේ ඒ කාලෙ ගත්ත පරණ ෆොටෝස් ටික අරගෙන ඒ ටිකට හානියක් නොවෙන විදියට දැන් තියෙන දියුණු තාක්ෂණය පාවිච්චි කරලා වර්ණවත් ඡායාරූප විදියට සකස් කරලා තියෙනවා...මේක එයා කරලා තියෙන්නේ ගිය අවුරුද්දට ටයිටනික්...
  3. pranathlcp

    My New Tech Blog! Shall we exchange traffic?

    මෙහෙමයි මචන්ලා...මම මේ දවස් ටිකේ ටිකක් බැහැලා වැඩ කරලා මගේ බ්ලොග්/වෙබ්සයිට් එකක් හැදුවා..මම මේක කඩ්ඩෙන් කරන්නේ..මමමයි Articles ලියන්න හිතාගෙන ඉන්නෙත්...oDesk එකේ එක එක එවුන්ට Articles ලියනවාට හොදයි කියලා හිතුනා මගේම බ්ලොග් එකක ලියන එක...ඉතින් මෙහෙමයි..තාම මේකෙ පෝස්ට්ස් නම් නැහැ..තව සති දෙක තුනක්...
  4. pranathlcp

    How Can We Replace Characters of a Font?

    මචන්ලා දන්න කවුරුහරි මට කියනවාද මොකක්හරි TTF Font එකක තියෙන Characters වෙන ෆොන්ට් එකක තියෙන Characters වලින් Replace කරන හැටි? :):) ඇත්තටම මේකයි මට වෙන්න ඕනෙ..මට ඕනෙ ඉස්කෝල පොත ෆොන්ට් එකේ තියෙන English Characters ටික විතරක් (සිංහල ටිකට මුකුත් නොකර ඒ විදියටම තියෙන්න ඇරලා) මගේ ලග තියෙන වෙන ෆොන්ට්...
  5. pranathlcp

    බේබදු බිරිය නිසා කලකිරී සිටි සැමියා බිරි&#3503

    බේබදු බිරිය නිසා කලකිරී සිටි සැමියා බිරි&#3503 බේබදු බිරිය නිසා කලකිරී සිටි සැමියා බිරිදගේ අනියම් සැමියා අතින් මැරුම් කයි :no::no: පිරිමියාගේ මත්ලෝලීකමින් වැනසී ගිය පවුල් ජීවිත පිළිබඳ උදාහරණ එමට ය. එහෙත් කාන්තාවකගේ එසේත් නැතිනම් බිරියකගේ බේබදුකමින් කැඩී බිඳීගිය පවුල් ජීවිත පිළිබඳ අනුවේදනීය...
  6. pranathlcp

    අලුත්ම ගැජමැටික්ස් ටිකක්

    Aluthma Gadgematics Tikak මුලින්ම කියන්න ඕනෙ මම මේ එලකිරි එකේ දාන පලවෙනි ටිකක් හරි වැදගත් ත්රෙඩ් එක.. :rolleyes: මීට කලින් නම් මට තියෙන ප්රශ්න ගැන අහලා ත්රෙඩ් දාලා තියෙනවා ඒත් මේක තමයි මම මොනවහරි මගේ මහන්සියෙන් දාන පලවෙනි දෙය..ඉස්සරහටත් දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා..අද මම කියන්න යන්නෙ මේ පොඩි...
  7. pranathlcp

    Help me to find a good domain serller for my blog

    මචන්ලා..මම අලුතෙන් මටම කියලා බ්ලොග් එකක් පටන්ගත්තා..මෙහෙමයි මගේ ටාගට් එක නම් ලංකාවේ Audience එක නෙමෙයි..මම බ්ලොග් එක කඩ්ඩෙන් කරන්නේ අලුත් අලුත් Technologies/Gadgets ගැන...මම මේක දැන් ලගදි පටන්ගත්ත නිසා දැන්ම ඩොමේන් එකක් ගත්තොත් තේරුමක් නැතිවෙයිද? මම ෆෝරම් එකකුත් ඉන්ටග්‍රේට් කරා මගේ බ්ලොග්...
  8. pranathlcp

    Online Money Withdraw Karanna Lesima Kramaya Mokakda?

    මචන්ලා මම Internet Money වලට ටිකක් අලුත්. මම ලගදි තමයි ජොබ්ස් කරලා කීයක් හරි හොයගත්තේ Fiverr එකෙනුයි Odesk එකෙනුයි. :yes::yes: තාම මම ඒවයේ තියෙන සල්ලි පේපෑල්වත් මොකක්වත් එකකට දැම්මේ නැහැ. මම මේ ඉන්ටනෙට් එකේ Money Withdrawal Tutorials එක එක ඒවා කියවලා මගේ ඔලුවට පිස්සු වැටිලා වගේ ඉන්නේ. මේකේ...
  9. pranathlcp

    අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමි&

    අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමි& මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න...මෙම ලිපි එකතුව සකස් කිරීමේ පූර්ණ ගෞරවය www.sobhana.net හි ඇඩ්මින් වරයා සතු බව සලකන්න...සියලු එළකිරිවරුන්ගේ සිත සුව පිණිස හා යහපැවැත්ම උදෙසා මෙම ත්‍රෙඩය මා විසින් පළ කරන බව සලකන්න...මෙම ලිපි එකතුවෙහි දැක්වෙන්නේ...
  10. pranathlcp

    A/L Maths and Chemistry Model Papers Books Needed

    මට මේකේ කවුරුහරි කියනවාද A/L වලට කරන්න හොඳ Maths Model Papers පොතක්...මට Papers 150 ක් විතර හොයාගන්න ඕනේ...2011 A/L, 2012 A/L කරපු අයියලා අක්කලා මට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකො...අනවශ්‍ය විදියට අමාරු නැති ඒත් හොඳ Standard එකක තියෙන Papers සෙට් එකක් වෙන්න ඕනේ.. තව, මට කවුරුහරි කියනවද ඒ වගේම...
  11. pranathlcp

    A Microbiology Course in Sri Lanka..Where to study??

    මචන්ලා මට ලොකූ උදව්වක් ඕනේ. මගේ කෙල්ල මේ අවුරුද්දේ A/L කරා (මමත් කලෙමී)..එයා කලේ Biology වලින්..එයා කැමති Field එක තමයි Microbiology, Molecular Biology වගේ Field එකක්. ලංකාවේ ඇතුලේ ඒ වගේ Field එකකින් Career එකක් පටන්ගන්න පුලුවන් Courses මොනවාද? එයාට at least BBC වගෙ Result එකක් එනවා කියල Sure...
  12. pranathlcp

    3D & Effects Course at Wijeya Graphics worthy???

    මගේ යාලුවෙක් මේ අවුරුද්දේ A/L කරලා දැන් මේ ගෙදර ඉන්න දවස් ටිකේ කරන්න course එකක් හොයනවා..ඌ විජය ග්‍රැෆික්ස් එකේ 3D & Effects කියල course එකක් කරන්න හදනව රු. 49,000 ක් දීලා..එළකිරි එකේ ඒ course එක හරි නැත්නම් විජය එකේ වෙන කෝස් එකක් හරි කරපු කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්නකෝ විජය ග්‍රැෆික්ස්...
  13. pranathlcp

    හද මගේ පිනවූ කුමරි නුඹයි

    හද මගේ පිනවූ කුමරි නුඹයි මේක මේ මම මගේ ආදරණීය සුරංගනාවිය වෙනුවෙන් ලියපු පොඩි නිසඳැසක්.. :) :love: හද මගේ පිනවූ කුමරි නුඹයි :love: ඔබ මුදු පහසින් දෝ මෙතරම් මා සිනාසුනේ හමනා ඔබේ සුවඳින් දෝ මා නැහැවුනේ ඇසෙනා ඔබේ මිහිරි වදනින් දෝ මා දෙසවන් අවදි වුනේ ඔබමයි මා පැතුවේ සැමදා මා හදේ.... සොඳුරුයි නුඹේ...
  14. pranathlcp

    Introduce yourself to me...

    මම 2009 දි එළකිරි එකට ජොයින් වුනාට මම මේ අවුරුද්දේ තමයි ටිකක් හරි active විදියට හිටියේ..දැන් ඉතින් මගේ A/L විභාගෙත් ඉවරයි..ඉතින් මම හිතුවා මමත් මේකෙ active member කෙනෙක් වුනානම් හොඳයි කියලා..මට පොඩ්ඩක් මේකේ ඉන්න අය්යලාගේ අක්කලාගේ මල්ලිලාගේ නංගිලා ටික එක එක්කෙනාව අඳුන්වලා දෙන්නකෝ...මම...
  15. pranathlcp

    "BIT PLUS" at Esoft

    මචන්ලා මම සෑහෙන උභතෝකෝටික ප්‍රශ්නයක ඉන්නේ. මෙහෙමයි...මම කලිනුත් ඇහුවා මේක ගෙන...හැමදාම අහනවා :lol: මට තීරනයක් ගන්න හිතාගන්න බැහැ. මම මේ අවුරුද්දේ A/L කරනවා Maths වලින්...මට Maths and Physics නම් එලකිරි වගේ ගොඩ...එත් මේ Chemistry රෙද්දක් තියෙනව රෙද්ද මට ශුවර් නැහැ ඒක මම පාස් වෙයිද කියලවත්...
  16. pranathlcp

    A/L ICT සහ එතනින් ඔබ්බට

    A/L ICT සහ එතනින් ඔබ්බට මචන්ලා මට දැනගන්න ඕනේ මම A/L වලට Chemistry වෙනුවට ICT Subject එක කරොත් එතනින් එහාට Higher Education Career එක මොන වගේ වෙයිද? මම දැනට මේ අවුරුද්දේ සාමාන්ය විදියට Maths වලින් Exam එක කරනව (with Chemistry)...මම ඉස්සෙල්ලා මෙ සැරේ පුලුවන් උපරිමයෙන් කරලා Results ටික බලල තමයි...

    No contents