ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු පදිංචි නොවූ ගෙයක් ගන&
දන්නා එකෙක් කියපල්ලකෝ ලක්ෂ 100 විතර තට්ටු දෙකේ පදිංචි නොවූ හදපු ගෙයක් ගන්න එක හොදද?
දැනට දෙකක් බැලුවා..115 PP 7 :(, 135 PP 8.5 :(
මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ...