මචන්ලා මම සෑහෙන උභතෝකෝටික ප්රශ්නයක ඉන්නේ. මෙහෙමයි...මම කලිනුත් ඇහුවා මේක ගෙන...හැමදාම අහනවා :lol: මට තීරනයක් ගන්න හිතාගන්න බැහැ. මම මේ අවුරුද්දේ A/L කරනවා Maths වලින්...මට Maths and Physics නම් එලකිරි වගේ ගොඩ...එත් මේ Chemistry රෙද්දක් තියෙනව රෙද්ද මට ශුවර් නැහැ ඒක මම පාස් වෙයිද කියලවත්...