1. TeamSL

    වයිෆයි කැමරා

    කම්පියුටර් එකට කෙලින්ම රැහැන් රහිත කැමරාවක් සවිකරන්න පුළුවන්ද? වයිෆයි කැමරාවක් භාවිත කරල සජීවී දර්ශන කම්පියුටර් එකට ගන්න පුළුවන්ද? මේ පීලිබද විස්තර දන්න අය කියන්න.
  2. TeamSL

    පොටි වෙනුවට

    ලී වලින් හදපු දොර ජනෙල් වල කුහර වහන්න මම මෙතෙක් භාවිතා කලේ බයින්ඩර් ගම් සහ ලී කුඩු එකට කවලම් කරල හදාගත්ත මිශ්‍රනයක්. මට දැන ගන්න ඕන ඊට වඩා හොද වෙනත් ක්‍රම තියෙනවද කියල? ගම් වර්ග එහෙම.
  3. TeamSL

    මේ ගැජට් එක

    ගැන විස්තර කරන්න පුළුවන්ද? http://www.ebay.com/itm/New-N9-Tri-band-GSM-Two-Way-Auto-Answer-amp-Dial-Hidden-Audio-Sim-Card-Spy-Ear-Bug-/381436343943
  4. TeamSL

    වෝකි ටෝකි-ගමන් කථන

    වෝකි ටෝකි-ගමන් කථන යාළුවනේ මට දැනගන්න ඕන මේ සෙට් එකක් ඊබේ එකෙන් ගෙන්නුවොත් රේගුවට මාට්ටු වෙයිද කියල. මේ සෙට් එක නම් කිලෝමීටර් 5ත් 10ත් අතර දුරක් වැඩකරව කියල තමයි කියන්නෙ. මේ පාවචිචි කරන අය එළකිරි එකේ ඉන්නවද?
  5. TeamSL

    රාත්‍රී දුරදක්න

    රාත්‍රී දුරදක්න රාත්‍රී කාලයේදී වෙනත් ආලෝකය ආධාරයක් නොමැතිව පරිසරය නිරීක්ෂණය කරන්න පුළුවන් දුරදක්න ඔය ගොල්ලන් ඕන තරම් දැකල ඇති චිත්‍රපට වල එහෙම. මේ වගේ දුරදක්න පාවිච්චි කරන අපේ එළකිරි එකේ යාළුවෝ ඉන්නවද? මේ දුරදක්නයක් කීයක් විතර වෙනවද?
  6. TeamSL

    කොන්ක්‍රීට් දොර ජනෙල් උළුවහු

    කොන්ක්‍රීට් දොර ජනෙල් උළුවහු මගේ ගේ හදනකොට මම මුදල් ප්‍රශ්නේ නිසා ජනෙල්,දොර උළුවහු වලට පාවිච්චි කලේ කොන්ක්‍රීට් වලින් හදපු ඒවා. හැබැයි ඊට පස්සේ ගමා තේරුනේ දොර ජනෙල් පියන් හයි කරන්න ගියාම ටිකක් කට්ට කන්න වගේම අවදානමක් ගන්න වෙනව කියල. පොඩ්ඩක් එහා මෙහා ගියොත් පුපුරන හින්දා. මේ පිළිබද මට...
  7. TeamSL

    දික්කසාද වෙන්න

    දික්කසාද වෙන්න මේක පෝස් එක කියවන අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සිද්ධිය විහිළුවකට ගන්න එපා කියල. මට අවුරුදු 33 වෙනව දැන්. රජයේ සුළු රැකියවක් කරන්නේ. කවදාක්වත් මත්ද්‍රව්‍ය භාවිතය හෝ ගැහැණු හෝ පිරිමි පිවිච්චි කරල නැහැ. කවදා හරි ලිංගිකව එකතුවෙනවනම් එකතු වෙන්නේ මම බඳින ගැණු කෙනා එක්ක...
  8. TeamSL

    මේ සින්දුව හොයල දෙන්න

    මේ සින්දුව හොයල දෙන්න http://www.4shared.com/mp3/1fbpbL7tce/Download_Sms_ringtones_to_your.html? නැත්නම් වචන ටික හරි දෙනවද?
  9. TeamSL

    සින්දුවක්

    සින්දුවක් ෆාස්ට් ෆෝවර්ඩ් කරල ඒක රෙකෝඩ් කරගන්න සොෆ්ට් වෙයාර් එකක් දන්නවද?
  10. TeamSL

    ගහක මුලක්

    යාළුවනේ අපේ ගෙදර ගිනිකූරු ගහක් තිබිලා කපා දැම්මා. හැබැයි මුල ගැලෙව්වේ නැහැ. දැන් ගහ ආපහු පැළවෙන්න පටන් අරගෙන. මුල ගලවන්නේ නැතිව, මුල විනාශ කරල දාන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? මුල ගලවන්න ලේසි නැහැ. ගැඹුරට ගිහිල්ල ගියෙන්නෙ. මුල උඩින් ගින්දර ගැහැව්වොත් හරියයිද?
  11. TeamSL

    වෝකි ටෝකි-ගමන් කථන

    වෝකි ටෝකි-ගමන් කථන ලංකාවේ මේව භාවිතා කරන්න අවසර ගන්න ඕනද? ඊබේ එකෙන් ගෙන්නපු ඒව ලංකාවට වැඩ කරයිද?
  12. TeamSL

    ZAPYA

    මේ ඇප් එක කොම්පියුටර් 2කක් අතර ෆයිල් ශෙයාර් කරන්න යොදා ගන්නවනම්, කොම්පියුටර් 2 එකිනෙකට සම්බන්ධ වෙන්න බ්ලුටුත් ඕනද? සම්බන්ධක මාධ්‍ය මොකක්ද?
  13. TeamSL

    TUBE WELL නල ළිං

    අපේ එළකිරි එකේ ඉන්න යාළුවෝ ටික මට ලොකු හෙල්ප් එකක් දෙන්න. දන්න අය පොඩ්ඩක් කියන්න නල ළිඳක් හදා ගන්න හැටි.
  14. TeamSL

    ගෙදරට ලයිට් ගන්න උදව්වක්

    ගෙදරට ලයිට් ගන්න උදව්වක් අළුතින් හදපු ගේකට විදුලි බල පුද්ගලික සමාගමෙන් විදුලිය ලබා ගන්න ඕන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? ඉස්සර ඒ කියන්නේ දැනට අවුරුද් විසි පහකට කලින් විතර ලයිට් ගන්න අඟල් 2කේ යකඩ පයිප්පයක් ඒර්ත් පයිප්පයක් හැටියට පොලව යටට අඩි 5ක බස්සන්න ඕන. මේ වගේ විස්තර ටිකක් තමයි ඕන.
  15. TeamSL

    ප්ලග් එක

    යාළුවනේ මට මෙන්න මේ වගේ කෑල්ලක් ගන්න ඕන. මේකට මොකක් කියලද කියන්නෙ. කීයක් විතර වෙයිද?:(:(:(:(:(
  16. TeamSL

    නිවසක් ඉදිරිපිට

    නිවසක් ඉදිරිපිට ඔය සමහර වාස්තු විද්‍යාව පිළිබඳ උගත් මහත්වරුන් කියන විදියට ගෙයක් ඉස්සරහ හිටවන්න හොඳ ගස් මොනවද? මම අහල තියෙන විදියට වැටකෙයියා සෑහෙන්න හොදයිලු. මට දැනගන්න ඕන මේ වගේ තව ගස් මොනවද කියල. අපේ යාළුවෝ මට උදව් කරන්න හොදේ.
  17. TeamSL

    තාප්පයක් බඳින්න

    තාප්පයක් බඳින්න යාළුවනේ මට දැන ගන්න ඕන බෑවුමක් සහිත ඉඩමක සෝදා යෑම වලක්වන්න හිටවන්න පුළුවන් ගස් වර්ග මොනවද කියල? ඒ වගේම මම දැකල තියෙනව සමහර ඉඩම්වල රබර් ටයර් එක්තරා රටාවකට ගොඩ ගහල තාප්ප හඳල තියෙනව. මට දැනගන්න ඕන මේ වැඩේ කෙතරම් සාර්ථකද කියල. මම ගේ හදන ඉඩම කබොක සහිත පස් තියෙන ඉඩමක්. ඒත්...
  18. TeamSL

    මොටර් බයික් එකේ අවුලක්

    මෝටර් බයික් එකේ අවුලක් යාළුවනේ මම පාවිච්චි කරන්නෙ හීරෝ හොන්ඩා ඩිලුක්ස් බයිසිකලයක්. මේක හිටි හැටියේ ස්ලෝ වුණ ගමන් ඇන්ජිම නවතිනවා. තව කේස් එකක් තියෙනව, ඒ තමයි ලයිට් ඔන් කරල (හෙඩ් ලයිට්) ෆස්ට් ගියර් එකට දාපු ගමන් ඇන්ජිම නවතිනවා. ටිකක් රේස් කරල ගියර් එක දැම්මම අවුලක් නැහැ. මට දැන ගන්න ඕන මේක...
  19. TeamSL

    සිම් දාන ලැප්ටොප්

    සිම් දාන ලැප්ටොප් යාළුවනේ මගේ යාළුවෙක් ගාව තියෙනව සිංගර් ලැප්ටොප් එකක් සිම් එක දාන්න පුළුවන්. මැෂින් එකේ තියෙන්නේ වින්ඩොස් 10 ප්‍රෝ දාල. ඒත් කනෙක්ෂන් එක හදාගන්න ට්‍රයි කරාට හරි ගියේ නැහැ. මේ ගැන දන්න අය උදව් කරනවද?
  20. TeamSL

    මෝටර් බයික් ලයිට්

    මෝටර් බයික් ලයිට් යාළුවනේ මම පාවිච්චි කරන්නේ හීරෝ ඩිලුක්ස් 100 සී සී බයික් එකක්. මේක රෑට යන ගමන් ස්ලෝ වෙච්ච ගමන් ලයිට් එළිය අඩුවෙනව. මම හිතුව වෙනම බැට්රියෙන් කරන්ට් එක අරන් වෙනම පොඩි ලයිට් එකක් හයිකරන්න කියල. වොල්ට් 12 පත්තු කරන්න පුළුවන් වාහන වලට හයි කරන බල්බ් නෙමේ ලයිට් එකක් ගන්න පුළුවන්...

    No contents