1. TeamSL

    Hero Honda බයික් ගැන

    යාළුවනේ මම හීරෝ හොන්ඩා බයිසිකල් එකක් ගන්න යන්නෙ. එකක් අඩුගානට සෙට් වෙලා තියෙනව. දන්න අය කියනවද මේ බයික් වලට පාර්ට්ස් එහෙම තියෙනවද? තෙල් ලීටරයට කීලෝ මීටර් කීයක් විතර ධානවය කරන්න පුළුවන්ද ? කියල විස්තර ටිකක් කියනවද? මට අළුත් බයික් එකක් ගන්න සල්ලි නැතිනිසයි මේක ගන්න යන්නෙ. රුපියල් හැත්තෑ දහක්...
  2. TeamSL

    කෙල්ලට මුද්දක්

    කෙල්ලට මුද්දක් යාළුවනේ මට දැනගන්න ඕන විවාහ ලියාපදිංචි කරන දවසට (කසාද බඳින දවසට) ගෑණු ළමයට මුද්දක් දාන්න ඕනද කියල? ඒ කියන්නෙ ඒ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියල සංකේතවත් කරන්න වගේ.
  3. TeamSL

    බරපතල ගැටලුවක්

    බරපතල ගැටලුවක් මේක සීරියස් කතාවක් විහිලු කරන්න එපා මට එකපාරට කියන්න කෙනෙක් නැහැ. මගේ ශිෂ්නයේ පෙරසම නැග්ගට පස්සෙ පිටිපස්සට කරන්න බැහැ. නගින්න ඉස්සර පස්සට කරන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් මම දැක්ක මීට කලින් එළකිරි එකේ. ඉන් පස්සේ තමයි මට වැඩේ මීටර් උනේ. මම ළගදි බදින්න ඉන්නේ. තාම අත විතරමයි...
  4. TeamSL

    යාළුවනේ ලොකු උදව්වක් ඕන

    යාළුවනේ ලොකු උදව්වක් ඕන මම මෝටර් බයිසිකල් එකක් ගන්න හදන්නේ. ගන්න හිතන් ඉන්නෙ ස්කූටියක්. පාවිච්චි කරපු එකක්. පවිච්චි කරපු එකක් සේල් එකකින් ගත්තොත් අවුල්ද. පාවිච්චි කරපු ස්කූටි අරගන්න එපා කියල මගේ යාළුවෝ කීප දෙනෙක්ම කිව්වා. ඒත් මට අළුතින් එකක් ගන්න සල්ලි නැහැ. මේ ගැන දන්න ඕයාල විස්තර...
  5. TeamSL

    Porn

    වැල ෆොටෝ සහ වීඩියෝ තියෙන සයිට් බ්ලොක් කරන්න පිවිච්චි කරන සොෆ්ට් වෙයාර් මොනවද? කීපයක් දාල බැලුව. සයිට් නම් බ්ලොක් වෙනව ඒත ගූගල් ඉමේජ් එක බ්ලොක් කරන්න බැහැ. පුළුවන් අය උදව් කරන්නකො. මේකයි සීන් එක පොඩි එකෙක්ට උගේ ඉස්කොලේ අනම් මනම් දෙවල් හොයා ගන්න ඩොන්ග්නල් එකක් අරන් දීල. ඒත ගෙදර කවුරුවත් නැති...
  6. TeamSL

    Dialog 4G Usage

    යාළුවනේ මමත් ඩයලොග් ඉන්ටර්නෙට් ගත්ත. මට ඩේටා යුසේජ් එක බලන හැටි පොඩ්ඩක් කියනවද? යුසේජ් එක බලන්න සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවද?
  7. TeamSL

    අනේ මට උදව් කරන්නකො

    අනේ මට උදව් කරන්නකො මම පාවිච්ච කරන්නේ ප්‍රෝ ලින්ක් 5201H රවුටර් එකක්. මම ඊයේ එකේ ෆර්ම් වෙයාර් එක අපඩේට් කරා. දැන් රවුටර් කොන්ට්රෝල් පේජ් එකට ගියාම සෙටිං හදන්න අයිකන් මුකුත් පෙන්නනෙ නැහැ. මට ආපහු පරණ ෆර්ම් වෙයාර් එක ගන්න විදියක් නැද්ද? :(:(:(:(:(
  8. TeamSL

    SLT 4G

    යාළුවනේ මම දැනට පාවිච්ච කරන්නෙ එස් එල් ටී ඉන්ටර්නෙට්. මාරම අවුල් වැඩි හරියක් වැඩ කරනවට වඩා ඒ.ඩී.එස්.එල් ඩිස්කනෙක්ට් වෙන එකමයි වැඩේ. හොට් ලයින් කෝල් කරල කිව්වම උන් ටක් ගාල කරන්නෙ ස්පීඩ් එක අඩු කරන එක. දෙයියනේ කියල දැන් 157kbps ලැබෙනව. ටෙලිකොම් එකේ උන් හිතනව ඇති ඒක ලොකු වේගයක් කියල. ඊට පස්සේ...
  9. TeamSL

    Norton Ghost

    යාළුවනේ මට දැනගන්න ඕන අපි නොර්ටන් ගෝස්ට් භාවිතා කරල හදපු වින්ඩොස් ඉමේජ් එකක් අළුත් කම්පියුටර් එකක හාඩ් ඩ්‍රයිව් එකකට ඉන්සටෝල කරන්නෙ කොහොමද කියල.
  10. TeamSL

    ඩයලොග් ජී එස් එම්

    ඩයලොග් ජී එස් එම් මගේ ගාව තියෙනව ඩයලොග් සිම් එකක් කාලයක් පාවිච්චි කරපු නැති එකක්. මේකෙ භාෂාව දෙමළ වලින් තියෙන්නෙ. ඒක සිංහල වලට මාරු කරගන්න ඕන කොහොමද කියල කියන්න පුළුවන්ද?
  11. TeamSL

    මේක හොයල

    මෙන්න මේ වීඩියෝ එකේ තප්පර 17 සිට 20 දක්වා යන මියුසික් එක මොකක්ද? ඒක හොයල දෙන්න පුළුවන්ද? Uh5k0zL6ps0 මීට කලින් අහල තියෙනව. ඒත් මේක තියෙන්නෙ මොකේද කියල දන්නෙ නැහැ.
  12. TeamSL

    බයෝස් අප්ඩේට්

    ඇත්තටම මට දැනගන්න ඕන මේ බයෝස අප්ඩේට් කරල මදර් බෝඩ් වල සමහර තියෙන දෝෂ නිරාකරණය කරපු අපේ එළකිරි එකේ සහෝදරයො ඉන්නවද කියල. මොකද මේ ගැන ඉන්ටර්නෙට් එකේ හැම තැනම වගේ කතා කරල තියෙනව දැක්කට, කරපු කෙනෙක් අදහස් නම් තිබුනේම නැහැ. මට දැන්න ගන්න ඕන මේ බයෝස් අපඩේට් වැඩේ කරල ඇත්තටම ගොඩ ගිය අය ඉන්නවද කියල...
  13. TeamSL

    වින්ඩොස් 10 එන්ටප්‍රයිසස්

    වින්ඩොස් 10 එන්ටප්‍රයිසස් වින්ඩොස් 10 වල දැනට නිකුත් වෙලා තියෙන ෆයිනල් වර්ෂන් එක 1511 ද 32 බිට්. බිල්ඩ් නම්බර් එක 7224912. දන්න අය පොඩ්ඩක් කියන්න.
  14. TeamSL

    මේ සින්දුව

    මේක සිංහල හඩ ගන්වපු ඉංග්‍රීසි ළමා ටෙලි නාට්‍යක තිබුණු ගීතයක්. ගීතය ගයන්නෙ සිංහලෙන්. මායාවන් සිඳදා නුවනින්..............නව ලොව හදමු අපි. දෑස වසා දෑතින් කුමටද මග පෙන්වා. මතක මේ ටික විතරයි. මේක ගියේ ජාතික රූපවාහිනියේ. අනේ පුළුවන්නම් හොයල දෙන්න.
  15. TeamSL

    ඇනිමේෂන්

    ඇනිමේෂන් .GIF ෆයිල් කීපයක් එකට එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
  16. TeamSL

    ඇම්පියර් එක

    විදුලිය ගැන කතාකරන කොට නිතරම කතාවෙන දෙයක් නෙ ඇම්පියර් එක කියන්නෙ (Ampere) මේ ඇම්පියර් එක කියන්නේ මොකක්ද කියල ටිකක් සරල විදියට පැහැදිලි කරල විස්තර කරල දෙන්න පුළුවන්ද?
  17. TeamSL

    දෙමළ ඉගෙන ගන්න

    දෙමළ ඉගෙන ගන්න යාළුවනේ දැන් සෑම රාජ්‍ය සේවකයෙක්ම දෙමළ භාෂාව දැන සිටිය යුතුයි කියල රජයෙන් දැනුවත් කරල තියෙන්නෙ. මගේ ප්‍රශ්නෙ තමයි මටත් දෙමළ භාෂාව ඉගෙන ගන්න සිද්ද වෙලා තියෙනව. මම හැබැයි මෙලෝ දෙමළක් දන්නෙ නැහැ. එහමෙ කෙනෙක් මුළ ඉදල දෙමළ ඉගෙන ගන්නෙ කොහොමද? ස්වයං අධ්‍යනය මගින් දෙමළ ඉගෙන ගන්න...
  18. TeamSL

    බයික් ගැන හෙල්ප් එකක් ඕන

    බයික් ගැන හෙල්ප් එකක් ඕන යාළුවනේ මම දැනට 5ක පාවිච්චි කරල තියෙව. හැබැයි බ්‍රෑන්ඩ් නිව් ඒවා නෙමේ ස්කන්ඩ් හෑන්ඩ් ඒවා. දැන් පිවිච්චි කරන්නේ රනෝමොටෝ සී.ජී. 125 එකක්. දැන් ඒකත ස්ටාර්ට් කරගන්නෙ හෙන අමාරුවෙන්. මිස් කරකර දුවන්නෙ. එන්ජින් එකෙන් ඔයිල් ගහනව. ප්‍රශ්න ගොඩයි බන්. අනේ මට...
  19. TeamSL

    ගූගල් බ්ලොග්

    යාළුවනේ මට දැන ගන්න ඕන ගූගල් එකේ සර්ච් කරද්දි අපි හදපු බිලොග් එක ඒ අතරට සර්ච් වෙලා එන විදියට සෙට් කරන්නෙ කොහොමද? කියල.
  20. TeamSL

    ගෙදර වයරින් කරන්න

    ගෙදර වයරින් කරන්න මට දැනගන්න ඕන විදුලි මීටර් එක ගාව ඉදල එන වයර් දෙක මේන්සවිච් එකට සහ ට්‍රිප්සවිච් සවිවන ආකාරය නිවැරදි ලෙසම දැන ගන්න. තව මට දැනගන්න ඕන ඇම්පියර් 6 ෆියුස් එකකට සවිකල හැකි බල්බ් සහ ප්ලග් ප්‍රමාණය. මට මේ ටික දැනගන්න අපේ එළකිරි එකේ යාළුවො ටික උදව් කරනව නේද?

    No contents