මේ ත්‍රෙඩ් එකේ අරමුණ පාවිච්චි කරන ලිනක්ස් ගැන කතා කීරීම, අවුල් ගියපු ඒව අහදගත්ත විදිහ, අවුල් ගියපු අයට තාක්ෂණික සහය ලබාදීම වගේ අරමුණු.
මේක ආරම්බ කරන්න හිතුනේ සහෝදරයා මගේ උබුන්ටු 18.04 ත්‍රෙඩ් එකට Frosty දාපු කොමෙන්ට් එක.
මේක ආරම්බ කරන්න හිතුනේ සහෝදරයා මගේ උබුන්ටු 18.04 ත්‍රෙඩ් එකට Frosty දාපු කොමෙන්ට් එක.
Unity 