මම Business visit එකකට Schengen ඇවිත් ඉන්නේ.
27th Friday @4:00PM Lille, France වලින් official වැඩ ඔක්කොම ඉවරයි .
Return flight එක තියෙන්නේ 5th October @6:50PM Zurich, Switzerland වලින්.
ඒ අතර මගෙ වියදමින් ඇවිදින්න පුළුවන්.
මම Bus වලින් ගිහින් Bed in Dome sharing room වල ඉදල ආසම රටවල් 4-5 කට...