Questions Sweden Visa Appointment Booking - vfsglobal link

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Sweden Visa ducuments submit කරන්න appointment දාන්නේ මේ Link එකෙන්ද?
    https://visa.vfsglobal.com/lka/en/nor
    මේකෙන් ගිහින් book කරද්දී traveling to Norway කියල වැටෙන්නේ, ඒක අවුලක් නැද්ද?

    ස්තුති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    දන්න තරමට ස්වීඩන් Visa දෙන්නේ Norway Embassy එකෙන් එකයි එහෙම වැටෙනවා ඇත්තේ
     
    • Haha
    Reactions: kasun_kbp

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    Visa process wenne India walin docs submit karanna appointment oken unat danna puluwan norway kiala enne Scandinavian set ekakma Norway embassy eken process wenne (Sweden Norway Finland etc)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    නොර්වේ එම්බසියක් ලංකාවේ නෑ දැන් .
    ඔව්ඉන්දියාවේ Norway එම්බසි එකෙන් Handle වෙන්නේ ලංකාවේ ඒවා
    රටවල් ගානක Visa Issue කරන්නේ Norway ඒමාබ්සි එකෙන්