1. Download_Now

    Questions Vacation එකකට නාය යන්නේ නැති සීතල පැත්තක්?

    Vacation එකකට නාය යන්නේ නැති සීතල පැත්තක් කොහෙද තියෙන්නේ? දවස් දෙකක් වගේ ඉන්න. කුරුණෑගල -> නුවර එලිය වගේ Car එකේ ගියොත් නාය යන පැති අහු වෙනවද? බදුලු බණ්ඩාරවෙල නාය යනවද? ඒ වගේ හොද සීතල පැති මොනවද තියෙන්නේ wife එක්ක යන්න? ගොඩක් ස්තුති
  2. Download_Now

    Questions Duty-free for Visit VISA? Liquor?

    මම රට ඉදන් ලගදි එනව. Five months software project එක්කට ගියේ Visit Visa වලින්. Visit VISA වලින් duty free ගන්න පුලුවන්ද five months වලට? Liquor bottle එකක් වගේ ගේනවා නම් කොහොමද කරන්නේ? ලංකාවේ duty free ද හොද මෙහෙන් ගේන එකද? Checking bag එකේ Liquor එකක් දාන් එන්න පුලුවන්ද? ස්තුති
  3. Download_Now

    Questions Google Play App Earnings to Sri Lanka?

    මගෙ කාලයක් ඉදන් google play app වලින් earnings තිබ්බ. Payment profile එක US එක්ක තිබ්බේ. හම්බෙන සල්ලි payoneer US bank acc එකට withdraw කරේ. ඒ account එකේම ලංකාවේ payment profile එකකුත් තියෙනවා. මේ ලගදි ඉදන් US වල payment profile එකට tax form fill කරන්න කියනවා. ඊට පස්සේ address proof ඉල්ලනවා...
  4. Download_Now

    Questions Medical faculty යන කෙනෙක්ට හොද Tab එකක් මොකක්ද?

    Medical faculty යන කෙනෙක්ට හොද Tab එකක් මොකක්ද? Samsung Galaxy S8 Plus/Light වගේ හොදයිද? නැත්තම් Microsoft surface වගේ හොදයිද? වෙන හොද එව්වා තියේ නම් කොටාගෙන යන්ඩ ස්තුති
  5. Download_Now

    Questions කුරුණෑගල Slab එකක් දාන්ඩ හොද තැනක්?

    කුරුණෑගල Slab එකක් දාන්ඩ හොද තැනක් දන්නවද? බඩු දීල කරන එකද හොද? ස්තුති
  6. Download_Now

    Questions මුම්බායි Airport එක අවට කරන්න දේවල්?

    මම අද කෙන්යා වල ඉදන් ලංකාවට එනවා. හෙට පාන්දර 1ට මුම්බායි, ලංකාවට එන්ඩ flight එක තියෙන්නේ රෑ 8ට එතකන් කොහෙ හරි යන්ඩ Tourist visa ගත්ත. පලවෙනි පාරට තමයි ඉන්දියාවට යන්නේ. මුම්බායි Airport අවට බලන්න, බඩු ගන්ඩ වගේ තියෙන්නේ මොනවද? බෞද්ධ වටිනාකමක් තියෙන පන්සල් වගේ තියෙනවද? ස්තුති
  7. Download_Now

    Questions VISA / Stay Expire Problem. Urgent!!!

    මම දැන් කෙන්යාවේ ඉන්නේ. මේ මාසේ 16 ලංකාවට එන්ඩ ඉන්නේ. මගෙ Visa application forum එක මේ මාසේ 8 Expired. එත් entry එකේදී Passport එකේ ගහපු stamp එකට අනුව මාස තුනක් (16 වෙනකන් ) ඉන්ඩ පුළුවන්. Immigration officer කීවා මාස 3 කට දෙන්නම් කියල. මේක ඖලක් වෙන එකක් නෑ නේද? Internet එකේ බලපු විදියට...
  8. Download_Now

    Questions Indian VISA/Travel for One Day?

    මම කෙන්යාවේ ඉන්නේ. මේ 16 ලංකාවට එනවා මුම්බායි හරහා. මුම්බායි -> Colombo Flight එක delay හින්ද පැය 19 Mumbai Airport එකේ ඉන්ඩ ඕන. මට ඒ වෙලාවේ Transit visa අරගෙන ඉන්දියාව ඇතුලට ගිහින් ලග කොහෙ හරි බලල එන්ඩ ආසයි (Eg: Red Carpet Wax Museum Mumbai). Transit visa වලින් එහෙම ඇවිදින්න පුලුවන්ද? නැත්තම්...
  9. Download_Now

    Questions Airport එකෙන් LKR දීල USD ගන්ඩ පුලුවන්ද?

    Airport එකෙන් රට යන කෙන්ක්ට LKR දීල USD ගන්ඩ පුලුවන්ද? නැත්තම් වෙන කොහෙන්ද ගන්නෙ? ස්තුතු
  10. Download_Now

    Questions පලවෙනි වතාවට රට යනවා

    පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට. Job එකකට (Software Engineer), Nairobi, Kenya වල Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා. එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද? Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද? තව දැනගන්න ඕන දේවල් මොනවද? ගෙනියන්න ඕන/පුළුවන්/බැරි...
  11. Download_Now

    iPhone + Windows PC එකක් තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඕන

    iPhone + Windows PC තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඕන https://apps.microsoft.com/store/detail/bluetooth-le-explorer/9N0ZTKF1QD98 මේ winndows app එකේ feature එකක් තියෙනවා Virtual Keyboard කියල. App එක මේ විදියට open කරලා iPhone / Android phone එකක් අලුතෙන් Connect කරලා app එක උඩ type කරහම phone එකේ...
  12. Download_Now

    Questions Alto Timing belt / Razor ගන්න තැනක්?

    Alto 800 2006 Timing belt / Razor ගන්න තැනක් කොහෙද තියෙන්නේ? කුරුණෑගල 24,000 වගේ වෙනවලු සෙට් එක මම කොළඹ එනවා. එතකොට අරන් යන්ඩ ස්තුති
  13. Download_Now

    Questions Nairobi, Kenya වල කව්රු හරි ඉන්නවද?

    Nairobi වල ලංකාවේ කව්රු හරි ඉන්නවද? මට එහෙ ජොබ් එකකට යන්ඩ වෙලා තියෙනව මාස තුනකට. ලංකාවේ කව්රු හරි හිටියොත් ෆිට් නෙ. ඉන්න කෙනෙක් Message එකක් දාන්ඩකෝ. එහෙ කලින් ඉදල තියෙන කෙනක් හරි විස්තර දන්නවා නම් කියන්ඩකෝ. ආරක්ෂාව ගැන තමයි concern ස්තුති
  14. Download_Now

    Questions iPhone 6s iOS 15.7 Jailbreak in Windows?

    Device: iPhone 6s OS: iOS 15.7 මේක Windows වලින් Jailbreak කරන්නේ කොහොමද? මෙව්ව try කරා, හරිගියේ නෑ iMyFone iBypasser 3uTools ස්තුති bump ------ Post added on 1671944707
  15. Download_Now

    Questions SL Coin HUB (Dalin Aranga) Missing?

    මම ඊයේ payoneer payment එකක් කරා මෙයාට ($112) මගෙ bank එකට deposit කරන්ඩ කියල. ඊට පස්සේ reply එකක් නෑ. සල්ලි දාලත් නෑ. ඊයේ මගෙ whatsapp msg seen නොකර online හිටිය. මෙයාව personally දන්න කව්රු හරි ඉන්නවද? අද ඉදන් phone වැඩ නෑ. University of Ruhuna එකේ Engineer කෙනෙක්. මොකක් හරි කරදරයක් වෙලා නම්...
  16. Download_Now

    Questions කොලොස්ට්‍රොල් (Triglycerides) වැඩී

    මම ඊයේ මම නිකම් lipid profile එකක් බැලුව. Triglycerides වැඩි. Doctor කෙනෙක්ට පෙන්නුවා, දවසට පය බාගයක් exercise කරන්ඩ කීවා. පැණිරස අඩු කර්නඩ කීවා. Triglycerides විතරක් වැඩි වෙන්ඩ හේතුව මොකක්ද? මම බැලුවේ මගේ කෑම මමම හදාගන්ඩ. Microwave එකෙන් ඉක්මනට හදාගන්ඩ පුළුවන් කෑම මොනවද? එළවලු තම්බන එක, oats...
  17. Download_Now

    Questions Colombo to Kataragama Bus / Train?

    Colombo වල ඉදන් කතරගම යන්ඩ හෙට උදේ highway bus තියෙන්නේ කීයටද? අර උස bus එකක් නම් ගොඩක් හොදයි? Train එකේ යන එකද bus එකේ යන එකද හොද? ස්තුති
  18. Download_Now

    Flutter / NodeJS / CodeIgniter Developer needed for a Long-term Project

    App - Flutter API - NodeJS REST API Admin Panel - CodeIgniter ලංකාවේ App එකක් maintain කරන්න තියෙන්නේ. අපි තමයි හැදුවේ ලංකාවේ Company එකකට. දැන් ඉන්න Developer රට යන්න ඉන්නේ. ඒක හින්ද භාර දෙන්න යන්නේ. හොදට profit හොයන app එකක්. කරන Task based or monthly payment එකකට owner එක්ක කතා කරගන්ඩ...
  19. Download_Now

    Questions හදිස්සියක් - Lawyer / Register Fees for Gift Land Transfer

    තාත්තාගෙන් 25Perch ඉඩමක් මට තෑගි ඔප්පුවකින් ලියන්න කියක් යයිද? මෙහෙ perch එකක් යන්නේ 1lak වගේ. ඊට අඩුවෙන් දාන්න පුළුවන්නේ? Lawyer fees කීයක් යයිද? Register fees කියක් යයිද? පොඩි හදිස්සියක්. ස්තුති
  20. Download_Now

    Questions තෑගි ඔප්පු සම්බන්ධ නීතිය

    අපේ මල්ලි ගෙදර ලියල දෙන්ඩ කියල කියනව. මගෙ ගෙදර තාම හදල ඉවර නෑ (මම අයිය) මේ page එකේ තියෙන විදියට: 3. ජීවිත භුක්තිය සහිත තෑගි ඔප්පු ජීවිත භුක්තිය සදහන් කිරීමෙදී අවශ්‍ය නම් දීමනාකරුගේ හෝ දීමනාකරුට අවශ්‍ය ඕනෑම අයෙකුගේ සම්පූර්ණ ජීවිත භුක්ති බලය හෝ යම් විශේෂිත කොන්දේසි වලට යටත් වූ ජීවිත භුක්ති බලය...

    No contents