1. සනෝජ්_තරංග

    Olu Water Brand

    මම මේක ගොඩක් තැන් වල දැක්ක නිසා අහන්නේ. ලංකවේ Olu කියල Water Brand එකක් තියෙනව නේද ? මේක නිකන්ම නිකන් වතුර Bottle එකක් නේද ? 625ML එකක් රු.395 වෙනවා Offcial Site එකේම. හැබැයි විදුරු. මම දැක්ක P&G Bakers එකේ එහෙම විකුණන්න තියෙනව. ඉතින් මිනිස්සු ගන්නවද බන් ඔහොම ගණන් දීල ? උබලට මොකද...
  2. සනෝජ්_තරංග

    10M Loan Against Land

    මම ඉන්නේ කුරුණෑගල, පන්නල කියන ප්‍රදේශයේ. මුදල් අවශ්‍යතාවයකට මට, මගේ අක්කර 21 ක පොල් ඉඩමක් විකුණන්න දාලා තියෙනව. ඉඩම් ටිකක් විකුණන්න හදිසියේ බැහැනේ මේ වෙලාවේ. මම පිට තැනකින් මාසික පොලියට ගත්ත මුදල් වගයක් තියෙනව. ඒ මුදලට ගෙවන Interest එක වැඩි. ඒ නිසා මට අවශ්‍ය වෙලා තියෙනවා රු.ලක්ෂ 100 වගේ...
  3. සනෝජ්_තරංග

    21 Acres Coconut Land For Sale

    මගේ පොල් ඉඩමක් තියෙනවා විකුණන්න. හැබැයි දැන් බැංකුවේ පොලිය හැටියට විකුණන එකත් වැඩක් නැහැ වගේ. විකුනන්න ලෝබයි ඒ ඉඩම. Elakiri එකේ මුදල් Invest කරන්න හොයන අය ඉන්නවා නම් මම කැමති එකතු වෙලා සල්ලි දාලා වගාවක් හරි පොඩි Farm එකක් වගේ පටන් ගන්න. මුදල් වලට ඇපයක් විදියට ඉඩමකින් කොටසක් උගස් ඔප්පුවකින්...
  4. සනෝජ්_තරංග

    මුස්ලිම් අයට ඉඩම්

    මගේ ඉඩමක් තියෙනව විකුනන්න පොල් අක්කර 21 ක ඉඩමක්. හැබැයි ඉල්ලන්නේ මුස්ලිම් එක්කෙනක්. ඉඩමේ ඉදන් 1KM වලින් තියෙන්නේ මුස්ලිම් ගමක්. ඊට මෙහා සේරම ඉඩම් තියෙන්නේ. මුස්ලිම් අය ට දෙන්න ටිකක් හිතට හරි මදි වගේ...
  5. සනෝජ්_තරංග

    Fixed Deposit Rate From 1995

    මට දැනගන්න ඕන වෙලා තියෙනව 1995 ඉදන් 2022 වෙනකම් වගේ බැංකු වලින් ගෙවපු පොලි Rate දැනගන්න ? සාමානයෙන් බැංකුවෙන් අවුරුද්දට සීයට කියක් වගේ ගෙව්වද කියන එක FD වලට ? කොහොමද දැනගන්න වෙන්නේ ? FD දාන දාපු කට්ටිය ඉන්නවා නම් කියාගෙන යන්නකෝ
  6. සනෝජ්_තරංග

    Fixed Deposit Vs Coconut Land

    මේක මගේ අත්දැකීමකින් සහ මගේ දැනුමෙන් කියන දෙයක්. Fixed Deposit වලට වඩා පොල් ඉඩම්, හිස් ඉඩම් මිලදී ගන්න එකේ කොච්චර ලාබයක් තියෙනවද කියන එක තමා මම කියන්න හදන්නේ. Coconut Land 1995 වසරේ කුරුණෑගල පැත්තේ පොල් 1 Acre එකක මිල රු.75000 - 150000 අතර තමා තිබුනේ. අපි සාමානයෙන් ගම්මුකො 1 Acre එක...
  7. සනෝජ්_තරංග

    FD Income 36% TAX Rate

    FD Income එක හෝ වෙනයම් Income එකක් අවුරුද්දට ලක්ෂ 12 ට වැඩි නම් ඉතුරු මුදලට 36% Tax ගෙවන්න ඕනද ? ඒ කිව්වේ මගේ ඉඩමක් විකුණලා රු.කොටි 17 ක FD එකක් දාන්න ඉන්නවා කියමුකෝ. එතකොට මේ මුදලට 12% ක වාර්ෂික පොලිය හැදුවොත් පොලිය ලක්ෂ 204. අවුරුද්දට. මේකෙන් බැංකු පොලිය ට 5% Tax එක රු.ලක්ෂ 10. එතකොට...
  8. සනෝජ්_තරංග

    Best Dental Clinic

    දැනට ලංකවේ තියෙන හොඳම වගේ Dental Clinic එකක් Recommend කරන්න පුළුවන් කවුද ඉන්නේ ?
  9. සනෝජ්_තරංග

    Presto Similar Sites

    මට Staples.com එකෙන් Document වගයක් ගන්න තියෙනවා, මම Presto එකට කෝල් කළා. +9476 440 0151 මෙන්න මේ නම්බර් එකට. එක වැඩ නැහැ. Invalid Number කියල වැටෙන්නේ. වෙන මොනවද හොඳ මේ වගේ Services තියෙන්නේ ?
  10. සනෝජ්_තරංග

    මේ Boots දෙක මොකද ?

    මේ Boots දෙක මොකද ? Casual අදින්න ?
  11. සනෝජ්_තරංග

    iPhone From Dubai Or Sin Hand

    Dubai ගිහින් හරි Singapore වල ඉදන් එනකොට අතේ iPhone Brand New Sealed Unit කියක් ගෙන්න පුළුවන් ද ? කිසිම අවුලක් වෙන්නේ නැතුව දැන් Dubai හරි Singapore හරි යන්න Ticket එක කියක් වෙනවද ? යන්නයි එන්නයි දෙකටම
  12. සනෝජ්_තරංග

    Starting A Bank

    මට අවශ්‍ය වෙලා තියෙනවා බැංකුවක් පටන් ගන්නේ කොහොමද කියල දැනගන්න ? දැනට සාමානයෙන් පොඩියට ගමේ. මිනිස්සුගෙන් DEPOSIT එකතු කරන්න පුළුවන් වෙන්න ඕනි. නීතිමය තත්වය තමා දැනගන්න ඕන ? මේක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් තැනක් තියෙනව නම් කියන්න ?
  13. සනෝජ්_තරංග

    Starting A SuperMarket

    මට අවශ්‍ය වෙලා තියෙනව අදහසක් තියෙනව SuperMarket එකක් දාන්න. ටිකක් ලොකුවට හොඳට දාන්න. Town එකේ මගේම ඉඩමක් තියෙනව 65P. එක්කෝ Rent එකට ගන්නත් ලොකු Land එකක් තියෙනව. දැනට මේ Town එකේ ලොකු Cargills එකක් නැහැ. පොඩි එකක් තියෙනව. 1. සාමානයෙන් ලොකුවට දාන්න කියක් වගේ යනවද ? මේ වගේ 2. මේ විදියට...
  14. සනෝජ්_තරංග

    Boots Everyday Use

    මේ Boots දෙක සාමානයෙන් Casual වගේ ඩෙනිමක් ඇඳලා, Shirt එකක් ඇඳලා දාන්න ගැලපෙන්නේ නැද්ද ? Everyday Casual Use එකට
  15. සනෝජ්_තරංග

    මේ ගෙදර මේ ගානට වටිනවද ?

    මේ ගෙදර මේ ගානට වටිනවද ? නැත්තම් මිල වැඩි ද ? iKman LINK දාලා තියෙන්නේ කොටි 10. 11,000 SQFT 19 Perches 4 BR & 4 Bathrooms Address : Pothuarawa Road, Pelawatha මේ පාරේ ඉඩම් මිල එහෙම කොහොමද ? සාමානයෙන් 1 SQFT එකකට කොච්චර වගේ වියදමක් යනවද දැන් සහ මීට අවුරුදු 4 කට කලින් ???
  16. සනෝජ්_තරංග

    Gold Price In Dubai

    අද වෙනකොට රත්තරන් පවුම් 01 ක මිල Dubai වල කියක් වගේ වෙනවද කියල දැනගන්න පුළුවන් කොහොමද ? කියක් වෙනවද ?
  17. සනෝජ්_තරංග

    Bank Money Deposit

    ගොඩක් අය කියනවා, බැංකු වල සල්ලි දාන්න එපා (රජයේ සහ අනිත් Private ඒවා) බැංකු කඩන් වැටෙන අවධානමක් තියෙනව කියල ? දැන් Stock Market එකේ සල්ලි දාපු අය ට එහෙම කරන්න දෙයක් නැති ලු ? එතකොට Treasury Bills එව්වත් අවධානම්ලු ? මේකේ ඇත්ත නැත්ත මොකක්ද ?
  18. සනෝජ්_තරංග

    Suzuki Japan Alto 2018

    Suzuki Japan Alto 2018/2019 වාහනය ගැන විස්තර ටිකක් දැනගන්න ඕන ? 1. මේකට 92 Petrol අවුලක් නැද්ද ? 2. අවුලක් අවොත් හදන්න අමාරුද ? Complex ද ? 3. ඉදි නෙදා දුවන්න අවුලක් නැද්ද ? 4. මේකේ ආව ලෙඩ එහෙම මොනවද ? 5.Petrol කරන්නේ කොහොමද ?
  19. සනෝජ්_තරංග

    JVP On IMF

    NPP එකේ හරිනි අමරසුරිය ගේ IMF එක ගැන අදහස තමා මේ... IMF යන එක අවාසි මොකද හිතෙන්නේ මේක ගැන ? =AZUeOCSuGmKYneK1J3hCqytQyTGmnqYkLcefxCprkB9J82iX2B4erYBuftNXJrNDr_PfHgmH2D9WpzTsn9TZ48UljVYCiMAuieQdvWuiSje4rsUJAJJn26fqDvLiCv-90QQyJ7cnr4GJ9echmV7emZS3&__tn__=%2CO%2CP-R']Post Link
  20. සනෝජ්_තරංග

    Starting Business

    දැනට සහ ඉස්සරහට අනුව, අලුතෙන් පටන් පුළුවන් ව්‍යාපාර මොනවද ? Hardware එකක් දාන්න අදහසක් තියෙනවා ? මේක හැර හෝ මීට වඩා හොඳ ව්‍යාපාර මොනවද තියෙන්නේ ?

    No contents