1. සනෝජ්_තරංග

    Diesel Stock For 1 Year

    හුලං නොවදින විදියට තිබ්බොත් Oil Barrel එකක Diesel කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද ? අවුරුද්දක් වගේ තියාගන්න බැරිද ?
  2. සනෝජ්_තරංග

    Shirt AEO

    මෙන්න මේ Original Shirt එක ගන්න ඕන. Online Deliver කරන්නේ නැහැ ලංකාවට. ගන්න විදියක් නැද්ද ? https://www.ae.com/men-ae-western-denim-button-down-shirt-light-super-bleach/web/s-prod/0513_1354_868?cm=sUS-cUSD&catId=cat6390037 සාමානයෙන් ලංකවේ Shirt Size වලින් 14.5 අදින කෙනෙක් ට හරියන Size එක...
  3. සනෝජ්_තරංග

    Vehicle Service Station

    Service Station Business මට විස්තර දැනගන්න ඕන Vehicle Service Station එකක් ආරම්බ කරන එක ගැන විස්තර. 1. මේකේ ලාබ පාඩු එහෙම කොහොමද ? 2. මේකට අවශ්‍ය මුලික සුදුසුකම් මොනවද ? 3. පොඩියට පටන් ගන්න කොච්චර වගේ මුදලක් යනවද ? මේ Field එකේ ඉන්න කෙනෙක් මේ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි.
  4. සනෝජ්_තරංග

    Joint Per. OD Problem

    බැංකු Loan ගැටළුවක් නිමල් ගේ නමට තියෙන ඉඩමක් බැංකුවට තියලා OD එකක් ගන්නවා. නිමල් ගේ සහ කමල් ගේ Joint OD එකක් යන්නේ. එත් ඉඩම තියෙන්නේ නිමල් ගේ නමට. 1. ඔය කිව්වා විදියට OD එකක් හදාගන්න පුළුවන් ද ? 2. හදිස්සියේ නිමල් මැරුනොත් කමල් ට OD එකෙන් සල්ලි ගන්න පුළුවන් ද ? 3. නිමල් මැරෙන කොට OD කරලා...
  5. සනෝජ්_තරංග

    Savoy 3D Best Seats

    Savoy 3D එකේ හොඳම Seat මොනවද මචන්ලා ? මොකක්ද මේ Gold Class කියන්නේ ? හොඳම 3D Expඑකක් ගන්න පුළුවන් මොන Seat වල ද ? ODC ද ? Balcony ද ? මොනවද මෙව්වා වල හොඳ Seats Numbers ?. Gold Class Seat Structure ODC Seat Structure
  6. සනෝජ්_තරංග

    Applying Cream Proper Way

    මගේ අතේ,සහ කකුලේ Rash එකකට Doctor කෙනෙක් Cream වර්ග 3 ක් Mix කරලා ගාන්න කිව්වා. ගාන්න ඕන මොන විදියට ද ? 1. නැත්තම් අර Fair and lovely ගාන්නේ.ඒ වගේ ද 2. නැත්තම් අර Cream එක පෙන්නේ නැතුව යන්න ගාන එකද ? නැත්තම් නිකන් Facial එකක් කරා වගේ Cream එක පෙන්න තියෙන්නද ?
  7. සනෝජ්_තරංග

    Company Finance Problem

    නිමල් නමට වාහනයක් තියෙනෙවා Finance කරලා ගත්ත එකක්. ටික කාලෙකින් නිමල් Finance එක නොගෙවා සිටීම නිසා Finance ආයතනයෙන් ඇපකරුවන් ට කතා කරලා ගෙවන්න කියනවා. ඇපකරුවන්ට ගෙවන්නත් බැහැ. ඒ ගොල්ලන්ට සල්ලි නැහැ. නිමල් කියනවා Finance Company එකට වාහනය අරන් යන්න කියල. Finance Company එකෙන් වාහනය අරගෙන යනවා...
  8. සනෝජ්_තරංග

    Laser Treatment For Acne Pimples

    කුරුලෑ වලින් ඇතිවන මේ වගේ දේවල් නැති කරගන්න Laser Treatment කරන එක ගැන විස්තර දන්න අය ඉන්නවද ? මේක සාර්ථකද ? කොච්චර වියදමක් යනවද ?
  9. සනෝජ්_තරංග

    3D Movie Best Theater

    මෙච්චර කාලෙකට 3D Film එකක් බලලා නැහැ හෝල් එකකින්. 3D TV එකකින් නම් පොඩ්ඩක් බලලා තියෙනවා. හෙට අනිද්දා දිහා බලන්න යන්න ඉන්නේ. 1.දැනට ලංකවේ හොඳම 3D Theater එක මොකක්ද ? 2. මොනවද මේ වෙලාවේ බලන්න තියෙන හොඳ 3D Films ? Halls වල තියෙන ගාන එච්චරම අවුලක් නැහැ.
  10. සනෝජ්_තරංග

    3D Printing SL

    3D Print කරලා තියෙන්නේ කවුද මේකේ ඉන්න අය ? මට පොඩි Plastic Item එකක් කරගන්න තියෙනවා. නිකන් හරියට පොඩි ජෙල් තියෙන Box එකක් Print කරගන්න. වැඩේට කියක් වගේ යයිද දන්නේ නැහැ නේද ? කොහෙද ලංකාවේ 3D Printing වලට හොඳ ?
  11. සනෝජ්_තරංග

    Paththini Movie DVD Buy

    ලංකවේ හදපු පත්තිනි වගේ ෆිල්ම් සල්ලි දීල Original Copy ගන්න තැනක් තියෙනවද ? ගාණ කීය වුනත් කමක් නැහැ ?
  12. සනෝජ්_තරංග

    Best Doctor For Skin Rash

    1.හමේ පොඩි Skin Rash එකක් වගේ තියෙනවා. මේකට බෙහෙත් ගන්න මොන Doctor කෙනෙක් ද හම්බෙන්න ඕන ? 2.හම සම්බන්ද Specialist ලට මොකක් කියලද කියන්නේ ? 3. ලංකවේ හම සම්බන්ද හොඳ Dcotors ලා කවුද ඉන්නේ ? [ Private වුනාට අවුලක් නැහැ ] 4. මේකෙන් මොන Category එකේ එක්කෙනෙක් ද හොඳ ?
  13. සනෝජ්_තරංග

    මහා Nonstop දන්සල

    Mega Sinhala Nonstop Download මහා Nonstop දන්සල මගේ තිබ්බ සිංහල Nonstop ටික දෙනවා කියල දැන් ගොඩක් කල්. එත් Upload කරගන්න බැරි වුනා. ඊයේ තමා Upload කලේ. ඔන්න මා ගාව තිබ්බ සේරම Nonstop ටික Google Drive එකට අප්ලෝඩ් කළා.කැමති කෙනෙක් ඕන විදියට Download කරගන්න. සේරම Nonstop ගණන : 200+ සම්පුර්ණ...
  14. සනෝජ්_තරංග

    Kidney Donating

    මට අදහසක් තියෙනවා මගේ වකුගඩුවක් දෙන්න කාට හරි නොමිලේ. [ Donation ] ගොඩක් ය කියනවනේ අතුරු ප්‍රතිපල ගැන.:( මට එව්වා ගැන හරියටම දැනගන්න ඕන.:rolleyes: ලංකවේ දැනට වකුගඩු සම්බන්දව කවුද ඉන්නේ හොඳ දොස්තර ලා. විස්තර දැනගන්න
  15. සනෝජ්_තරංග

    Loan Transfer

    මගේ Loan එකක් තියෙනව HDFC Bank එකේ. ඔප්පුවක් තියලා සල්ලි අරන් තියෙන්නේ. මට පුළුවන් ද මේ Loan එක වෙන බැංකුවකට හරවන්න වෙන ඔප්පුවක් නොතියා ? ඒ කිව්වේ HDFC එකට Mortage කරපු එකම. හරවන්න හේතුව : HDFC එකේ OD නැති නිසා ඒ Loan එක එහෙමම BOC එකට ගන්න
  16. සනෝජ්_තරංග

    SEO & Adsense : Keyword

    SEO කරන සහ Adsense කරන අයගෙන් අහන්නේ මේක :rolleyes: මේ වගේ Keyword එකකට සයිට් එකක් හැදුවොත් Google එකේ Rank කරගන්න එක පුළුවන් වෙයිද ? :) වටෙන් ගොඩින් අහන්නේ මේක හොඳ Niche එකක්ද කියන එක ? :P Site Domain Name : Tesla+Reviews.com Site Is All About Tesla Vehicles Writing Articles About Below...
  17. සනෝජ්_තරංග

    Solar Powered CCTV Camera

    මට ඕන වෙලා තියෙනවා Wired Electricity නැතුව Solar Powered CCTV Camera එකක් ගන්න. මට දැනට හම්බුන එකම Solution එක මේ Camera එක. මේක රුපියල් 40000 වගේ වෙනවා. මේ විදියටම මේක ලංකවේ කෙනෙකුට කියල හදාගන්න විදියක් නැද්ද ? එහෙම නැති වුනොත් ගෙන්න ගන්න කියල බැලුවේ. මේක Solar power and battery powered...
  18. සනෝජ්_තරංග

    Estate Registration As Plantation PVT Ltd

    මගේ නම ට සහ අම්මා ගේ නමට වතු වගයක් තියෙනවා. මට අවශ්‍ය වෙලා තියෙන්නේ සමාගමක් [PVT Ltd] Register කරලා වතු වල අදායම් වියදම් හරියට Maintaining / EPF/ ETF ගෙවාගෙන කරගෙන යන්න. Ex. SMS Plantation PVT Ltd දැනට වතු තියෙන්නේ අම්මගේ නමට සහ පොඩ්ඩක් මාගේ නමට. දැනට ඉන්න අයට EPF ETF මුකුත් ගෙවන්නේ...
  19. සනෝජ්_තරංග

    Price For Nissan D21 Single Cab Body

    මං ගාව තියෙනව. Nissan D21 Single Cab එකක Cabin එක. Engine නැහැ. මේ Condition එකෙන් මේක කීයකට විකුනන්න පුළුවන් ද ? :(
  20. සනෝජ්_තරංග

    පොල් මිල

    මං මේක අහන්නේ පොල් අක්කරයක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන අයගෙන්. :P මේ පාර පොල් වික්කා නම් දුන්නේ කියාටද ? ඉන්න පැත්ත එක්කම කියහල්ලකෝ.. :yes: [ වෙන එහෙකට නෙමේ. පොල් ටිකක් ගන්න ]:lol:

    No contents