අක්කර 20 ක ඉඩමක් විකිණීමේදී, අදාල විකුණන මුදලම ඔප්පුවේ සඳහන් කරන්නේ නැහැනේ. එත්, වර්තමානයේ ආණ්ඩුවේ තක්සේරු වටිනාකම හෝ යම්කිසි මුදලක් ඔප්පුවේ සඳහන් කල යුතුයි නෙහ්. ඒ සඳහන් කල යුතු අවම මුදල, අපි දැනගන්නේ කොහොමද ?
අක්කර 20 ඉඩම, එක අක්කරයක් ලක්ෂ 35 වික්කොත්, ඔප්පු ගාස්තු විදියට හරියට ලිව්වොත්...