1. N

    ජීවිතය

    ජීවිතය ? කෙළින් තබා කශේරුකා අද නුඹගේ හෙළුව රුවා අමතා හෙට නුඹ අනෙකා නොහඬන් විහිළුවක් වෙලා විලි වසා ගන්න පියරු උලාගන්න නෙතඳුන් ගල්වාගන්න නෙක වර්ණ දවටාගන්න ජීවිතය විඳින්න භූමිකා රඟා කුසලාන දිනන්න මරණයත් මරා - මාලන් විදානපතිරණ
  2. N

    පාස් අවුට් වෙද්දී

    පාස් අවුට් වෙද්දී මෙවර අපගේ විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වන සහෝදරියක් ඇගේ සංකල්පවලට අනුකූලව මගෙන් මතක සැමරුමකට කවියක් ඉල්ලා සිටියා.මේ කවිය ගැන මමත් ටික සෑහීමකට පත්වුණූ හින්දා එලකිරියට දාන්න හිතුවා ගැඹුරු ළිං පත්ලක සිට අඬ දබර වී වතුර බිඳකට මතකයිද කතා නොකර සිටි වෙරි මතින් ගෙවූ ඒ කාලය ඇස්වලත්...
  3. N

    අවසන් පැතුමක්

    අවසන් පැතුමක් සමුගන්නට ටික දවසයි මූණු පොතේ පිටු අවමයි නුඹ හමුවූ මුල් දින මට අද වාගේ මතකෙට එයි නව ලොවකට පිය මනින්න අඩිතාලම හෙට දමන්න මා යනවා රුදු වනයට කටු අකුළේ මල් සොයමින නොගියොත් හෙට එන්නට බැහැ එනමුදු නුඹ වෙත එන් නැහැ නුඹේ ලොවට සඳ කිරණක් පෑයු බැවින දුකකුත් නැහැ මිතුදම අමතක නොකරනු හෙට දකිනා...
  4. N

    නිදහස් අධ්‍යාපනය ?

    නිදහස් අධ්‍යාපනය ? ලේනාට ගහ දිගේ යන්න පුළුවන් වුණාට අලියට ගස් නගින්නවත් බැරි හින්දා මුකුත්ම අලියට බැහැ කියලා හිතන තුප්පහි එවුන් ඉන්න රටක් මේක - මාලන් විදානපතිරණ
  5. N

    Dear Heart

    Dear Heart, You die but don't try to die me bye bye don't love again me Say me you have a life without me go away i never forgive me please be strong me like don't feel any sense please be natural me like don't shy to tell lies Please be hard me like don't soft for anything Please be...
  6. N

    වසන්තයට ප්‍රශ්නයක්

    වසන්තයට ප්‍රශ්නයක් වසන්තයට ප්‍රශ්නයක් ? ගිම්හානයේදී කතරක අතරමං වී සෙව්වෙමි හතර අත වතුර උගුරක් ඒත් දිව කට වේලී වසන්තයට පැමිණෙද්දී මල් පොකුරක් රැගෙන හැම මග දෙපස රැස් වී “ඔයා මාරයි අනේ.“ “අපිට හිතාගන්න බෑ.“ “අපිට නම් ඔයාව විශ්වාසයි“ “ඔයා එයි කියලා අපි බලාගෙනමයි හිටියේ“ “අපි ආදරෙයි ඔයාට.හැබැයි මේ...
  7. N

    බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි

    බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි බස් එකට නැග්ගෙ මම ඉක්මනට යන්න ගෙදරට උඹගෙ ගොරහැඬි ටකරන් හඬ නවත්තපන් නිදාගන්න ඕනි මම කැමැති උණත් උඹල ඔය සද්දෙට අපි ආවෙ ඔව්ව අහන්න නෙමෙයි බොල සල්ලි දුන්නු හෝල්ට් එක වෙනකම්ම පාඩුවෙ හිටපං නිදාගන්න විදිහකට ඩ්‍රයිවර් මල්ලිට දොසක් කිව්වෙ නැතුවට උඹේ...
  8. N

    අහස උසට නැග ගියාට

    අහස උසට නැග ගියාට අහස උසට නැග ගියාට... සාදයකි අපගේ නිවසටම රැව්දෙනා කොලු කොරුට්ටන් රැසක් ප්‍රීතියෙන් මොරදෙනා ඒ නමුත් කඳුළක් මීවිතේ ඇති බවක් ඔවුන්ටම නොදැනේ ඒ තරම් ඔවුන් අද මත්වෙලා “අහස උසට නැග ගියාට නෑනෙ අහසෙ රැඳෙන්නේ අහසෙ මාළිඟා තැනුවට අපි පොළොවේ සිටින්නේ“ ඔවුන් මහ හඬින් ගයන්නේය මත් ගතිය...
  9. N

    කාරිය කෙරෙන තුරු

    කාරිය කෙරෙන තුරු කාරිය කෙරෙන තුරු... හිනැහිලා එදා මට බොල් දසන් පෙන්වලා සරදමින් උපහාස අපහාස නංවලා දැවටිලා දැන් නමුත් අසරණව දඟලලා අපූරුයි හෙළුවෙන්ම දුටු හැටිත් නුඹලා රවන නෙතු සිනා සී කරට දෙඅතම පා මවන හැටි රඟපා අඹ යහළු දඟ පා සවන මීවිත වැණුම් හෙණ හඬින් දවටා අපූරුයි කඳුළකට මිලක් දුනි නුඹලා...
  10. N

    පිය - පුතු ගැටුම

    පිය - පුතු ගැටුම පිය - පුතු ගැටුම වෙන්වෙන්න හදද්දී ඉවෙන් මෙන් ඇදෙනා මරාගන්නට නිතර මරාගෙන මැරෙනා ආදරයකි පිය - පුතු ගැටුම අප නිතර විඳිනා හිත නිතර මොර දෙනා විප්ලවය හඬ නගා ගැයූමුදු රළු වෙලා නුඹ දිටියෙම් පරළු වෙලා සොයුරකුද විලසින හතුරකුගෙ වුවනින දෙඩූවද රුදු වචන මිතුරෙක්ද නුඹ සිතිණ තනිකමට හුරු...
  11. N

    සෙත් පිරිත්වලට මරාගන්න කලින්

    සෙත් පිරිත්වලට මරාගන්න කලින් සෙත් පිරිත්වලට මරාගන්න කලින්:) බෙල්ලන්විල මංතීරුවේ සෙත් පිරිත් විකාශනය කෙසේ වෙතත් තම තමන්ගේ නිවෙස්වල බෞද්ධකම රැකෙන ආකාරයේ බෞද්ධ පිළිවෙත්, සෑම බෞද්ධ නිවසකම ඇති කළා නම් නරකද ? සෑම පෝයකටම පන්සල් යන බෞද්ධයන්ගේ සංස්කෘතියක් ඇති කළොත් නරකද ? පිරිත් දැම්ම පළියට බෞද්ධකම...
  12. N

    Find Any Monkey

    Find Any Monkey Kill my soul but don't touch my heart Cut my foot but don't touch my steps Cut my fingers but don't touch my ideas blind my eyes but don't touch my emotions Go away My way Don't Lay This may Don't want any command you up your demand you left my recommend that is why this...
  13. N

    අම්මාගේ කකුල අයින් කරද්දී

    අම්මාගේ කකුල අයින් කරද්දී අම්මාගේ කකුල අයින් කරද්දී අම්මේ මට සමාවෙයන් ඉක්මන් නොවුණාට දෑස් පයක් අහිමි වෙන බව දැන් පුදම් දිවිය දන්නව නම් ගිලුණු නුඹේ අවිහිංසක වාවනු බැරි කරුණා හිත කිඹුලකුගේ සාගින්දර නිවාලයිද පවසන් මට පැන්නෙම් එබැවින් පතුලට ගඟේ කිමිද සොයනට නුඹ හිතුවේ බුදුවන්නට නොව දිවිය නුඹේ...
  14. N

    සොයමු ටිකක්

    සොයමු ටිකක් දෙකට පලා ඇඳන් ඔයා බුක් ෆෙයාර් ලුකින්ග් ෆෙයාර් පොත් ගැනිල්ල නැහැනෙ මෙල්ල නුඹේ නිල්ල රඟයි බෙල්ල උඩින් උඩින් යටින් යටින් බලන්නමයි හිතුණෙ ඉතින් කව්ද ඒත් කළේ මෑත් සළුව මඳක් සොයමු ටිකක් -මාලන් විදානපතිරණ
  15. N

    රොඩ්නි විදානපතිරණගේ සංචාරක කෘති

    රොඩ්නි විදානපතිරණගේ සංචාරක කෘති You can buy Rodney Widanapathirana's these books from Jeewana Publications Stole
  16. N

    පොර ටෝක්,ඉගෙනීම සහ මම

    පොර ටෝක්,ඉගෙනීම සහ මම පොර ටෝක්,ඉගෙනීම සහ මම බර වදන් යොදාපු පොර ටෝක් ගොතාපු ඇදහුමක් පුරාලපු ඉගෙනුමද යහපත්? බැහැ මටත් ඉවසන්න සොඳුරු බව මට දෙන්න ජීවිතේ කොතරම් පියකරුද පවසන්න මල් වඩම් මවාපු අකමැත්ත ඔතාපු සතුට මට තහනම්ද ජීවිතේ මෙතරම් ලගන්නා කතරක මටම වූ පැළයක පහස ඇයි ලබනට තහංචි වැටකොටු බැඳ නුඹ...
  17. N

    පුංචි උදව්වක් ඕනි

    පුංචි උදව්වක් ඕනි මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු කෘති දහසය මට ඕනි කරනවා.දන්න කෙනෙක් ඉන්නවා නම් එවන්නකෝ.ලොකු උදව්වක්.මම නෙට් එකේ බැලුවා.ඔක්කොම හොයාගන්න බැරිවුණා:confused:
  18. N

    මම දන්නවා මදි කියලා

    මම දන්නවා මදි කියලා අද මගේ හොඳම යාළුවෙක්ගේ උපන් දිනය නිමිත්තෙන් එයාව පුදුම කරවන්න එයාගේ පෙම්වතිය මට කතා කරලා,මගෙන් එයා ගැන කවියක් ඉල්ලා සිටියා. මම දන්නවා මදි කියලා බිමන් පුංචි අපි දෙන්නාම කොරිඩෝවෙ පාන්දර ගණන් මැද සෙවුවේ ජීවිතේ සුන්දර ඉවර වී ඉස්කෝලෙ තදියමින් විකාරව ක්ලාස් ගන්නට හෙව්වෙ අළු පාට...
  19. N

    විවාහවෙන කවිය

    විවාහවෙන කවිය කවියෙක්ව ඉපදිලා දැනටමත් මත්වෙලා ලියනවා වියැළිලා අනුන්ටම වෙන්වෙලා මට මගේ නොවු කවිය උන්ගෙ මුවහත් අවිය උන්ට දී මගෙ සවිය ලබනවා තුටු දිවිය ඒ නමුත් හොටු පිරුණු හිතට හෙට කළකිරුණු ආදරේ පරම අණු ඉතිරේද කියා දෙනු අයිති නැති කවියකට වචන මං යොදනවිට අයිති නැති පෙමකට විශේෂණ යොදනවිට අයිති නැති...
  20. N

    සම්බන්ධන් සම්බන්ධයි

    සම්බන්ධන් සම්බන්ධයි සම්බන්ධන් සම්බන්ධයි පසුගිය කාලය පුරාවටම විපක්ෂ නායකකම දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන්ට ලැබීම පිළිබඳ නොයෙකුත් අදහස් පළ වුණා.ඒ නිසා මේ ගැන සම්පූර්ණ පැහැදිලි ස්වාධීන මගේ මතය මෙහි සඳහන් කරන්නම්. පළමුව ශ්‍රී ලංකා දේශපාලනයේ පැවැති අරගලය වූයේ ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජිමය...

    No contents