එක ගෙයක් තිබුණා
ඒ ගෙදර හැමදාම තැලෙන්නේ නංගී.
අක්කලට අලුත් අවුරුද්දට හුඟක් දේවල් ලැබෙද්දි නංගීට හැමදාම පොඩ්ඩයි.
රස කෑමක් ලැබුණත්,ඇඳුමක් ලැබුණත් අඩු සැළකිළි නංගිට.
හැබැයි තනියෙන් කොහෙවත් යන්නත් නැහැ
තමන් කැමැති දෙයක් කරන්නත් නැහැ
තමන් කැමැති ගමනක් යන්නත් නැහැ
කොච්චර ඇඬුවත්,කෑ ගැහුවත් අම්මලා ඒවා...