මුලින්ම දෛවය,කරුමය,දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා මේ මිනිස්සුන්ව මුළුගන්වන මිථ්‍යාවෙන් මේ මිනිස්සුන්ව ගලවගන්න ඕනි.ආගම සහ මිථ්‍යාව හැමවිටම සේවය කරන්නේ මේ රාජ්‍යය තවදුරටත් සුරක්ෂිත කරන්න.මිනිස්සු ඒක දැනගන්න ඕනි.දර්ශනයෙන් සහ තර්කයෙන් හැර මේ මිථ්‍යාවට එරෙහිවෙන්න වෙන අවියක් නැහැ සහෝදරයා.
-“සහෝදරයා“...