1. N

    තාත්තා

    තාත්තා- අම්මා දුන් ජීවිතේ වම -මාලන් විදානපතිරණ
  2. N

    රැකියාව

    රැකියාව- හොයාගනින් ටයි කෝට් ටිකක් හොයාගනින් සාරි ටිකක් පෞරුෂත්වය පෙන්වීමට -මාලන් විදානපතිරණ
  3. N

    සිහිනය

    සිහිනය- ඇසුණි මැදියම සුදු සීයාගේ කතන්දර සෝමවීර මාමා පසෙක ලියද්දි කතාවක් විග විගහට තවත් පසෙක සේකරය එකතුවීලා ගලප්පත්තිට ලියනවා නව නාට්‍යයක් නිමා කළ නොහැකි වුණ කේමදාස අමරදේව එක්කය මානවසිංහයන් එතැනය ඇහෙනවා නව ගීත මට තවම නොතේරෙන සරච්චන්ද්‍රයන් පුහුණුවක විජය...
  4. N

    චේ

    “චේ”- එන්න නුඹ “චේ” රැවුල් කපා හිස්වැසුම් ගලවා කීදෙනෙකු තේරුම් ගනීවිදැයි දැන් නුඹ සෙවූ සත්‍යය අසා බලා බලමු අපි තට්ටු කර බලමු අපි හදවතට නොව මොළයට අරීවිදැයි ඔවුන් නුඹට දොර පියන් තට්ටු කළ විලසට අසා බලමු අපි ජීවත්වනවාදැයි නුඹ පොත්වල නොව හිත්වල සත්‍යයේ නාමයෙන් හෙට දවසේ නාමයෙන්...
  5. N

    වැරැදි අම්මා

    වැරැදි අම්මා දූෂණයෙන් ගැබ්බර මවකට සළකයි සියල්ලෝම හනි හනිකට කවාලා පොවාලා රොක්වෙලා තව තවත් නෙරා එන ලෙසටම කවදාද සැබෑ ඈ මවක් වන්නේ මෙදියත දූෂණය සිදුකළ සමූහයෙන් මිදී නිදහස්ව -මාලන් විදානපතිරණ
  6. N

    දයාබර අසඩක්

    දයාබර අසඩක්- සොයාදෙන්න මටත් ගෘෂා කෙනෙක් වහ වහා දන් දෙන්නම් මා වැදූ මව සහ වැදූ පියා සින්නක්කරයටම ලියවා ගනුදෙනුවක් ලෙස වහල් බවින් මා නිදහස්ව නිදොස් වී යා යුතු බැවින් හෙට අලුත් ඉරක් සොයා හඳ බැබළවීමට අසඩක් මෙහෙ එන්න අහන්න මේ පැමිණිල්ල දඟ ගෙයට යන්නට පෙර වැදූ මව සහ වැදූ පියා මරා...
  7. N

    පැනල යමු බං

    පැනල යමු බං- රස්සා ගැන අහද්දි පරස්තා.. අනික් උන්ගෙ පරස්තා සුද්ද කරනව අපේ.. රස්සා.. තුට්ටුවක් නොවටින රස්සා සුළඟේ ගහගෙන යන පරස්තා.. මගුලටත් නිරුවතින් එන්නෙ කොහොමද බං ඇඳුම්වලටම කීයද උඹලගෙ ඔය පන්තියට මගුලටත් හිස් අතින් එන්නෙ කොහොමද බං වවුචරයෙන් මනිනකොට උඹේ ඔය පන්තියම පරස්තා...
  8. N

    අවුරුද්දට විකිණෙන ගෑණු

    අවුරුද්දට විකිණෙන ගෑණු අවුරුද්දට විකිණෙන ගෑණු- ඔක්කොම ගෑණු ගිහින් ටෙලිවිෂනයට අවුරුද්දට කෑම හදන්න ඉගෙනගන්න තෑගි දෙන සාස්තරේ ඉගෙනගන්න කොණ්ඩේ දිගට වවන්නත් ඉගෙනගන්න කෝ බං එතකොට ගැමි ගෙදර කෝ බං ළමයින්ට මව් කිරි කෝ බං සුවඳ ආපු රස කැවිලි කෝ බං දිගට තිබුණු කොණ්ඩේ අම්මල දුවලට එක එක තරගලු අත්තම්මලටත්...
  9. N

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    සුභ අලුත් අවුරුද්දක් වේවා!! සුභ අලුත් අවුරුද්දක් වේවා!- කන්න නැතත් බුදුන් වැඳ සල්ලි නැතත් මුට්ටි ගෙන කිරි උතුරවන කිරි නැති හරි අපූරු අවුරුද්දක් මේක සිරිත් විරිත් අපිට රකින්නලු අපි රකින බව දැන තෑගි නැතත් නෑගම් යන්නලු අපි ගමට යන බව දැන උන් ඒත් රට සවාරි උන් ඒත් බංගලාවල ගෑණු එක්ක වෙරි වෙවී අපේ...
  10. N

    අවුරුද්ද

    අවුරුද්ද- උදෙන්ම නිදි මරගාතේ ඇහැරගෙන කවදාවත් නොහැරෙන ලිතේ දුන් නැකැතට කෑම ‍මේසෙ වාඩිගෙන මතකයි කෑවා අම්මා දුන්නු කිරි බත කෑම පිඟන් උස්සගෙන අලුත් ඇඳුම් ඇඳ‍ගෙන ඉන්පස්සෙ අපි ගියා සංචාරෙ වරුවෙම යාළුවො හොයාගෙන හවස සෙල්ලමට බර "මචං හවස සෙට් වෙමුද' "අනිවා අනිවා. කීයටද" "හතරට වගේ" "එල එල" හවස් වරුවෙම...
  11. N

    සේකර,ඔන්න පතී ඇවිත්

    සේකර,ඔන්න පතී ඇවිත් සේකර,ඔන්න පතී ඇවිත්...- සේකර ලියු පද වැලට මුසුකොට මාස්ටර් සංගීතය ගයනවා ඇති ජෝති පතිගේ චිත්‍රපටයක “දෙව්ලොව“ නම් සරාසඳ විත් පති ළඟට මුමුණනවා ඇති දැන් කරළියක් ගැන අලුත් ටෝනි,ජෝ හා එක්ව සේකර එවිට යළි නොකෙරුණු සලරුවට පිඹුරුපත් සකසනු ඇති ගාමිණි, විජය හා එකම එක මදුවිතෙන්...
  12. N

    සහෝදරයා

    මුලින්ම දෛවය,කරුමය,දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා මේ මිනිස්සුන්ව මුළුගන්වන මිථ්‍යාවෙන් මේ මිනිස්සුන්ව ගලවගන්න ඕනි.ආගම සහ මිථ්‍යාව හැමවිටම සේවය කරන්නේ මේ රාජ්‍යය තවදුරටත් සුරක්ෂිත කරන්න.මිනිස්සු ඒක දැනගන්න ඕනි.දර්ශනයෙන් සහ තර්කයෙන් හැර මේ මිථ්‍යාවට එරෙහිවෙන්න වෙන අවියක් නැහැ සහෝදරයා. -“සහෝදරයා“...
  13. N

    ආදරේ මතක පොත

    ආදරේ මතක පොත- බලා සිටියෙමි පළමු පෙම දෙස ඈගේ අත ගෙන යන අයුරු පුතු තුටින දිටියෙමි දෙවැනි පෙම පෝරුවට තබන පය හරස් පද පුරවා හඳහනක පැතිකඩ දිටියෙමි තෙවැනි පෙම නිදහසේ ඉගිලෙන පරෙවි රැජිනියක වෙන්නටම හිතාගෙන දිටියෙමි සිව්වැන්නිය මිරිඟුවට ලොබ බඳින හරස් පද පුරවා ආදරේ මග හැර දිටියෙමි පස්වැන්නිය නිළි...
  14. N

    ප්‍රේමයේ කවිය

    ප්‍රේමයේ කවිය- නුඹ ලියද්දී මගේ සඳ ගැන මම ලියන්නම් නුඹේ ඉර ගැන හෙට පීදෙන බැවින් අපි වැදූ කෙත -මාලන් විදානපතිරණ
  15. N

    බොරුද?

    බොරුද? ඉර පෑව්වමලු හඳට ඉර මතක් වෙන්නෙත් -මාලන් විදානපතිරණ
  16. N

    ලොකු දුවගේ ලියුම

    ලොකු දුවගේ ලියුම ලොකු දුවගේ ලියුම- පොඩිම මල්ලී සිවුර ඇන්ඳට ගලවගන්නම් ඉන්නකෝ තාම හරියට රස්සාවකුත් දුන්නේ නැතුවට හොයනවා ඡන්දෙ හින්දම ඇමැති පාරේ ලොකුම මල්ලිත් තාම පාරේ මමත් අම්මට ඇඳුම් හෙව්වට පර්ස් එක එතකොටම හිස් චූටි මල්ලී සතියේම මට හම්බුණේ නෑ අනේ අම්මේ ලොකුම දුව මම වුණා කියලා බඳින් නෑ හෙට...
  17. N

    බුදුන්ගේ දෑවැද්ද

    බුදුන්ගේ දෑවැද්ද බුදුන්ගේ දෑවැද්ද- රාහුලයන් වෙනුවට ඉපදුණා නම් කෙල්ලෙක් මැවුණා මට ඇය දායාද ඉල්ලා යන අයුර බුදුන්ගෙන් -මාලන් විදානපතිරණ
  18. N

    පිටුවහල් වෙමි

    පිටුවහල් වෙමි - ආදරණීය ඇක්සිනොෆ්, ගෙන යන්න මාවත් නුඹම ගිය අඩි පාර මකාර් සෙමිනිච් වෙනුවෙන් හෙට මලක් වනු පිණිස මුළු ලෝකයම අවැසියි මට එබැවින් ලෝ පතල සියලු පව් මගේ ගිණුමට බැර වී මියෙන්නට හෙට දවස කස පහර ලබමින් සයිබීරියාවෙන් නුඹ නම් අපූරුයි සැබැවින්ම ඇක්සිනොෆ් හදවතේ සාක්ෂිය විකිණෙනා මායිමක...
  19. N

    විවාහය

    විවාහය- හදපං එළිසමයක් මම එනවා පෝරුවට උඹව බඳින්න කවියෙක්ව -මාලන් විදානපතිරණ
  20. N

    ගණිකාවෝ

    ගණිකාවෝ- සොබාදහමත් අද දූෂණය වූ සඳ තත්ත්පරයට පොර කන ගණිකාවෝයි අප සැම පැය අටේ වාට්ටුව නයිට් ෂිෆ්ට් වාට්ටුව ඕටී වාට්ටුව පෙළයි ජීවිතේ හෙට ඒ මදිවට ඊපීඑෆ් ඒ මදිවට පෙන්ෂන් ඒ මදිවට නිවාඩු ඉල්ලාවි අප සැම ඉතින් අපි මොක්කුද උන්ට නිති බැණ වදින අපිත් බඩු වූ කල අපිව නිති විකුණන -මාලන් විදානපතිරණ

    No contents