me tika bn, kagen hari ahana widihata, danna kenek kiyala dennakoooo:confused:
* ඔයා හොයපු එක හම්බුනාද?, ලොන්ඩරි එකක්
* මම හිතන්නේ ඔයා වැඩ කරන තැන අද නිවාඩු ඇතිි, මොකද අද පෝය දිනයක් (ප්‍රසිද්ධ නිවාඩු දිනයක්)
* ඔයා කරන ජොබ් එකමද ඔයාගෛ් යාළුවා කරන්නේ?
* ඔයාගේ යාළුවාත් එක්ක අද පන්සල් යන්න...