මගේ ලග Platina 125 එකක් තියෙන්නේ.මේක දැන් යාලුවෙකුගෙන් අරන් ටික කාලයක් වෙනවා.බයික් එකට දාලා තියෙන්නේ DSI ටයර්.
මට තියෙන ප්‍රශ්න මේවයි,
01.පිටිපස්සේ ටයර් එක ගෙවිලා තියෙන නිසා අලුතින් ටයර් එකක් දාගන්න ඕනේ.ටයර් එක මොකක්ද හොද?.DSI ම දාන්නද?
02.ටියුබ්ලස්ද?.නෝමල් ටයර් එකක්ද දාන්න හොද?.මොනවද වාසි...