1. craabeysinghe

    Bicep curl

    මම දැන් කාලයක් තිස්සේ ඉදන් දගලනවා Arms ටිකක් සයිස් කරගන්න.:yes:Curl එක ගහනවා ඒ උනාට සයිස් වෙන්නේ නෑනේ බන්.EZ curl bar එකකින් තමයි කර්ල් ගහන්නේ අනේ මන්දා මචන් මොකද arms size වෙන්නේ නැත්තේ.මම හීනියට පොඩි සප්ලිමන්ට් පාරකුත් ගහනවා.(Nitro tech-bodybuilding.lk එකෙන් ගත්තේ)ඒ උනාට සප්ලිමන්ට් එක ඇගට...
  2. craabeysinghe

    Srilanka Cricket at its best

    කෝ බන් අර අපරාදේ ඔස්ට්‍රේලියාවේ ටීම් එකේ උන් එකොලහක් එන්නේ, හතර පස් දෙනෙක් ආවනම් හොදටම ඇතිනේ කියලා පෝස්ට් හදපු,ශෙයා කරපු උන්. :P කොහොමද කොල්ලොන්ගේ වැඩ.සුපිරියි නේ.කෙලින්ම සීරීස් එක 3-0 දින්නා. ආමග කෙටියි,යායුතු මග දුරයි.:yes: කවදහරි මෙහෙම ඉන්දියාවටත් ගහපල්ලා... :lol::lol::lol::lol:
  3. craabeysinghe

    phone එකක් ගන්න

    තියෙන ෆෝන් එක පොඩ්ඩක් අවුල් වගේ නිසා අලුත් ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ.මොනවද බන් 30000-35000 අතර ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියෙන හොද බ්‍රෑන්ඩඩ් ෆෝන් තියෙන්නේ.කොහෙන්ද හොද ෆෝන් එකක් ගන්න පුලුවන්?.:love: ඉස්සරනම් ගත්තේ Dialcom ගල්කිස්සේ එකෙන්.ඒත් දැන් ඒකේ සර්විස් එක අන්තිමයි කියලා සමහරු කියනවා...
  4. craabeysinghe

    මැස්සො බෝවෙලා

    මාර කේස් එක බන්.දැන් ටික කාලෙක ඉදන් ගෙදර අම්බානකට මැස්සො බෝවෙලා.:confused: ගොඩක් වෙලාවට ඉරිද දවසට වත්ත සුද්ද කරන එකත් කරනවා.අනේ මන්දා බන්.මැස්සොන්ට මොනවද කරන්නේ?.බෙහෙතක් මොනවද ගහන්න හොද?.Mortein,Ninja වගේ ඒවා තියෙනවා නේද?
  5. craabeysinghe

    Cricket match ticket booking

    මචන් මම මේ පාර ඔස්ට්‍රේලියාවයි ලංකාවයි අතර තියෙන පලවෙනි වන්ඩේ මැච් එක බලන්න යන්න හිතාගෙන ඉන්නේ.ඒක බලන්න යන්න ඔන්ලයින් ටිකට් බුක් කරගන්නේ කොහොමද?.ටිකට් 5 ක් විතර ගන්න ඕනේ වෙලා තියෙනවා.දන්න අය පොඩ්ඩක් උදව් කරන්න.මම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් සයිට් එකේ බැලුවා හොයාගන්න බැරි උනා. :confused: බම්ප් එකක්...
  6. craabeysinghe

    ක්‍රිකට් ටීම් එකට කෝච් කෙනෙක් නැද්ද?

    ක්‍රිකට් ටීම් එකට කෝච් කෙනෙක් නැද්ද? සිරාවටම අහන්නේ මචන්.ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දැන් ෆීල්ඩින් කෝච් කෙනෙක් නැද්ද?.:growl: අනේ මන්දා දැන් කාලෙක ඉදලා ටීම් එකේ උන් මාරම කම්මැලියි.කැච් මිස් කරනවා හිටු කියලා.හරියට ෆීල්ඩ් කරන්නේ නෑ.දුකයි බන් සිරාවටම.රොශාන් මහනාම,උපුල් චන්දන,ටී එම් ඩිල්ශාන් වගේ...
  7. craabeysinghe

    වැය ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සදහා

    වැය ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සදහා මට පොඩි උදව්වක් ඕනේ.මට ගෙදර පොඩි වැඩ වගයකට ලෝන් එකක් ගන්න ඕනේ.රු ලක්ශ 5 ක් විතර.ගෙදර උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න කියලා.තාම උඩ තට්ටුව මොනවත්ම කරලා නෑ.ඒකට මට ඕනේ රු 675000 ක් විතර වෙන්න වැය ඇස්තමේන්තුවක් හදාගන්න. ඉතින් තාම බාස් කෙනෙක්වත් හරියට සෙට් කරගන්න උනේ...
  8. craabeysinghe

    කියවලා බලන්න ලස්සන කතාවක්-(කැටවත්ත-පානදු&#3515

    කියවලා බලන්න ලස්සන කතාවක්-(කැටවත්ත-පානදු&#3515 ලංකාව හරහා යන අපූරු ගමන:) වසර හතලිස්‌ පහක්‌ පුරා දිනපතාම ලංගම බස්‌ රථයක්‌ ගමන් කරන මාර්ගයක්‌ මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්‌තරා ආකාරයක පුදුමයක්‌ වනු ඇති. එහෙත් මෙය සත්‍යයකි. ඇස්‌ පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක්‌ කෙළවරක ඈත මූදුකරේ...
  9. craabeysinghe

    Hotel project(feasibility report) help

    යාලුවනේ,:) හොටෙල් ප්‍රොජෙක්ට් එකක් වගේ දෙයක් පටන් ගන්න කලින් හදන ෆීසිබිලිටි රිපොර්ට් - (Feasibility report) එකක් (ශක්‍යතා වාර්තාවක්) තියෙන කෙනෙක් ඉන්නවද? ඒ ගැන අදහස් තියෙනවනම් දෙන්න පුලුවන්ද?ඒ කියන්නේ කොහොමද ඒක හදන්නේ කියලා දැනගන්නයි ඕනේ bump එකකින්හරි සහයෝගයක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්:)
  10. craabeysinghe

    Pc repair help needed >>>>

    යාලුවනේ,:cool: කම්පියුටර් හදන අය හාඩ් ඩිස්ක් එකක් ෆෝර්මැට් කරන්න,මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්න,කම්පියුටරේ වෛරස් අයින් කරලා දාන්න,ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල් වලට අය කරන මිල ගනන් ගැන මට පොඩ්ඩකට දැන ගන්න ඕන වෙලා තියෙනවා.( hardware technician -දෘඩාංග ශිල්පියෙකු අය කරන මිල ගනන් ගැන මට...
  11. craabeysinghe

    scooty streak for sale

    මචන්ලා,:) මගේ TVS ස්කූටි ස්ට්‍රීක් මෝටර් සයිකලේ පොඩි හදිස්සියක් වෙලා විකුනන්න ඕනේ වෙලා තියෙනවා.මම මේක අරගත්තේ මේ අවුරුද්දේ මුල.තවම හොද කන්ඩිශන් තියෙනවා.රෙජිස්ටරුත් කරලා තමයි තියෙන්නේ. මම මේක විකුණන්න හිතාගෙන ඉන්නේ රු 115000.00 කට. අරගන්න ඕන අය ඉන්නවා නම් මේ නම්බරෙන් මාව කන්ටැක්ට් කරගන්න.-...
  12. craabeysinghe

    udaaw,udaaw .......

    ඔන්න අදත් උදේ පාන්දරම ආවා උදව්වක් ඉල්ලගෙන:rofl:,ඔන්න බෑ කියල කියන්න එපා:no: .. මචන්ලා, උඔලා ලග තියෙනවද BIT- 2009,2010 past papers :D තියෙනවා නම් දියන් කෝ.මට තාම www.bit.lk වල ලොගින් හම්බුනේ නෑ.ලහකදි තමා ගියා.:Pපුලුවන් නම් ලොකු උදව්වක්....:yes: නැත්නම් බම්ප් එකක්වත් දීලා යන්න :(
  13. craabeysinghe

    please help machanla.......

    මචන්ලා, අර WINDOWS 7 වල ඩෙක්ස්ටොප් එකට එන "bubbles" කියන screen saver එකේ windows xp වලට හදපු එක කා ලග හරි තියෙනවද?.තියෙනවනම් දෙන්නකෝ.ලොකු උදව්වක්:)
  14. craabeysinghe

    machanz.please help

    මචන්ලා, මට ඉක්මනට හොද CV ෆෝමැට්ස් ටිකක් හොයාගන්න ඕන වෙලා තියෙනවා.තියෙන අය මට දෙනවනම් ලොකු උදව්වක්.නැත්නම් බම්ප් එකක්වත් දීලා යන්න.:)
  15. craabeysinghe

    දරුවන් පිලිබද සැලකිලිමත් වන්න.........

    දරුවන් පිලිබද සැලකිලිමත් වන්න......... :rofl::rofl::rofl: :no::no::no: :shocked::shocked: හොද නම් රෙප් +++++ :) repost nam sorry
  16. craabeysinghe

    බල්ලෝ ගැන බලු කතා ටිකක්

    බල්ලෝ ගැන බලු කතා ටිකක් එලකිරි එකේ ගොඩක් වෙලාවට ටෙක්නිකල් කතා,පිස්සු කතා,කුණු කතා,මෝඩ කතා වගේම වල් කතා ,(ඇම්ඩගේ කතා) එහෙමත් යනවනේ.:) ඔන්න මම එහෙනම් පටන්ගන්නවා මුලින්ම බලු කතා ටිකක් දාන්න.මේ ත්‍රෙඩ් එක දාලා මට බලු බැනුම් එහෙමත් අහගන්න වෙයිද දන්නෑ.:shocked: හුරතලේට බල්ලෝ ඇතිකරන්න හුග දෙනෙක්...
  17. craabeysinghe

    the new super hero.......

    දන්න අය දන්නවා මම කොච්චර අහින්සක කොල්ලෙක්ද කියලා. :D ඒත් අපි කොච්චර හොදට ජීවත්වෙන්න උත්සහකරත් සමහරු එනවා අපේ කරේ නගින්න.අපි ඔලුව පාත් කරන් ඉන්නකොට එනවා අපේ ඔලුවට අත හෝදන්න.සමහරවිට ඒවා වලියක් යන්න තරමේ ප්‍රශ්නත් නෙමෙයි.මේ කෙල්ලො ගැන ප්‍රශ්න වගේ ඒවා. මට මේ ලගදි පුස් බයිසිකලේ ගමනක් යනකොට කෙල්ලෙක්...
  18. craabeysinghe

    leadership training for university students

    මචන්ලා....................:) විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලබන නවක සිසු සිසුවියන් හට පැවැත්වෙන නායකත්ව පුහුණු පාඪමාලාව සදහා සහභාගි විය යුත්තේ කවුරුන්ද?.එය පැවැත්වෙන ස්ථාන කවරේද?.එය පැවැත්වෙන්නේ කවදාද? ඒ පිලිබදව වැඩිදුර තොරතුරු ලබාගත හැක්කේ කෙසේද? කරුණාකර දන්න කෙනෙක්...
  19. craabeysinghe

    machanz please help....

    මචන්ලා.අර නන්දා මාලනී කියපු සැදෑ කලුවර කුරගගා විත් සින්දුවේ අලුත් රීමික්ස් කරපු එකක් අවුට් වෙලා නේද?.මම හිතන්නේ සතු‍ටු සුරoග ඒක කියන්නේ. මම ගූගල් කරලා බැලුවට හම්බුනේ නෑ.පුලුවන් නම් තියෙන කෙනෙක් දෙන්නකෝ.ලොකු හෙල්ප් එකක් මචන්ලා................:)
  20. craabeysinghe

    skype help please!!!

    මචන්ලා- ස්ලෝ කනෙක්ශන් එකක් තියෙන (ඩොන්ගල් පාච්ච්ච් කරන) අයට දාන්න පුලුවන් එක පාරම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න පුලුවන් ස්කයිප් සෙටප් එකක් තියෙනවද?.මම නෝමල් සෙටප් එකෙන් දාගන්න බැලුවා හරියන්නේ නෑ.හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙලා ඉන්ස්ටෝල් වෙන එක කැන්සල් වෙනවා.මට අර එකපාර ඉන්ස්ටෝල් කරන්න පුලුවන්...

    No contents