1. ramesh_jaya

    Huawei EMUI 10 Update!

    Huawei EMUI 10 update gahapu un innawada? 9.1 vs 10 battery life eka gana thama details oona:oo:.
  2. ramesh_jaya

    Brotherhood team 2019 : ස්තූතිය !

    EK brotherhood team : ස්තූතිය ! නුවනැත්තෝ නුවනින් බලත්වා :yes::yes: ඔන්න මේ 2019 අවුරුද්දෙත් කඹේ අදින්න Brotherhood පිල එක්ක හිටපු ඔයාට ස්තුතියි කියන්න තමයි මම ආවෙ...ඉතින් කියන්න ඕන අපි බලාපොරොත්තු වෙන දේවල්ම සිද්ධ වෙනවනම් මේ ලෝකෙ කොච්චර් ලස්සනට තියෙයිද ඒත් ඉතින් අවාසනාවට වගේ...
  3. ramesh_jaya

    ලයිට්_බෝර්ඩ්

    මේ විදිහේ ලයිට් බෝර්ඩ් හදන අය කවුද ඉන්නේ? ටිකක් වියදම අඩුවෙන් කර ගන්න ඕන...අඩි 8 x 2 වගේ සයිස් එකකට ගැහුවොත්...යන වියදම ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
  4. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    Elakiri Fragrance Guide PART - 02 PART - 02 වරෙන් ඇතුලට හරි එළකිරි කොල්ලනේ කෙල්ලනේ එදා දුන්න Elakiri Fragrance Guide එකේ දෙවෙනි කොටස තමයි මේ...එදා පොස්ට් එකට දාන්න බැරි උන ගොඩක් දේවල් තිබුන හින්ද ආපහු දෙවෙනි කොටසකුත් ලියන්න උනා...හරි එහෙනම් වැඩි කතා නැතුව ඉතුරු ටිකට බහිමු... perfume...
  5. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Elakiri_Perfume_Guide Elakiri Fragrance Guide වරෙන් ඇතුලට මේ ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න නිසා හිතුව ත්‍රෙඩ් එකක් දැම්මනම් හොදයි කියල...මේ මාතෘකාව නම් කෙල්ලන්ට කොල්ලන්ට අමුතු ටොපික් එකක් නෙවෙයිනෙ...ඒත් මන් දැකල තියෙනව අනන්තවත් කොල්ලො, කොච්චර සල්ලි වියදම් කරලා perfume use කරත් වැඩේ හරියටම ගොඩ...
  6. ramesh_jaya

    ෂර්ලොක්_පොත්_සෙට්_එකම

    ෂර්ලොක්_පොත්_සෙට්_එකම ෂර්ලොක් පොත් සෙට් එකම [28 Books] Sherlock Holmes [28 Books] අද උදේ මේකෙ කොල්ලෙක් මේ ෂර්ලොක් සෙට් එක ඉල්ලල තිබුන, කලින් කෙනෙක් දාල තිබුන ත්‍රෙඩ් එකේ ලින්ක් ටික ඩෙඩ් වෙලා නිසා. ඔන්න එහෙනම් සෙට් එකම ආපහු අප් කරා, පහලින් බා ගන්න... ALL 28 BOOK 522mb LINK නොමැතිනම්...
  7. ramesh_jaya

    Idea_ටිකක්_කියහන්

    ගෑනු ඇදුම් [women's wear] වලට හරියන බ්‍රෑන්ඩ් name idea ටිකක් කියහල්ලකො...company එකේ ප්‍රොජෙක්ට් එකක් මගෙ ඔලුවේ ගහල දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ :(:(
  8. ramesh_jaya

    Image_LINK_UPDATE

    දැනට images පෙන්නනේ නැති පරණ ත්‍රෙඩ් සෙට් එකේ image link update කරන්නෙ කොහොමද? ත්‍රෙඩ් එක එඩිට් කරන්න බැහැනෙ...pm එනව සැහෙන්න image update කරපන් images පෙන්නන්නෙ නෑ කියල:sorry::sorry: ආපහු අලුතෙන් ත්‍රෙඩ් දාන්න වෙයිද...
  9. ramesh_jaya

    Ticketing_ටිකටින්

    මේකෙ එයාර්ලයින් ටිකටින් කරන කොල්ලෙක් ඉන්නවද මගේ sri lankan airline ටිකට් එකක date change කර ගන්න පුලුවන්ද කියල දැනගන්න ඕන...
  10. ramesh_jaya

    juki_ජුකී

    කොල්ලනේ ලංකාවෙන් ජුකී මැෂින් ගන්න පුලුවන් කොහෙන්ද?? මැෂින් බලන්න පුලුවන් තැනක් හරි තියෙනවනම් කියන්න 2nd හෑන්ඩ් උනත් අවුලක් නෑ...
  11. ramesh_jaya

    Nvidia_GTX_960_4GB

    කොල්ලනේ Nvidia gefroce GTX 960 4GB එකක් සෙට් උනා...7000/=කට වගේ ගන්න පුලුවන් සල්ලි හදිස්සියට දෙන එකක්...මේක පාඩුද මේ ගානට? මාස හතරක් විතර යූස් කරල තියෙන්නෙ.
  12. ramesh_jaya

    Windows_10_Activator_Help

    කොල්ලනේ මට win 10 activator එකක් දියල්ලකො ශුවර් එකක් :confused:
  13. ramesh_jaya

    PC Shop Help

    PC Assemble එකකට ඕන parts ටික ගන්න හොද ෂොප් එකක් කියහල්ලකො මචන්ලා Nanotek එක අවුලක් නැද්ද? Unity එක පැත්තෙ නම් හොර ගුහාවල් තියෙන්නෙ..:confused::confused:
  14. ramesh_jaya

    PC_ASSEMBLE_HELP

    එලකිරි කුකුලන්ගේ උදව්වෙන් ඊයෙ SSD කේස් එක ගොඩදා ගත්ත... Samsung evo 860 2ක් ඊයෙම ඕඩර් කරා...අදත් කොල්ලො ටිකගෙන් පොඩි උදව්වක් ඕන, මට පොඩි pc එකක් assemble කර ගන්න ඕන වෙලා තියෙනව පොඩි වැඩකට...(MS package, Photoshop/Illustrator, වගේ වැඩ ටිකයි , මැශිම දවසෙන් වැඩි වෙලාවක් on එකේ තියෙයි...) මගේ...
  15. ramesh_jaya

    SSD කොල්ලො ටික වර ඇතුලට

    SSD කොල්ලො ටික වර ඇතුලට හිත මිතුරු කුකුලනි, මට පොඩි SSD අප්ග්‍රේඩ් එකක් කර ගන්න ඕන... දැනටනම් HDD තමා ගහන් ඉන්නෙ...ලැපේ HDD එක secondary HDD එක කරල SSD එකට win 10 ගහන්න බැලුවෙ...මේ පහල තියෙන SDD සෙට් එකෙන් ගානත් එක්ක compare කරල මොකක් ගත්තොත්ද හොද කියල ssd use කරන කොල්ලො ටික මට පොඩි අයිඩියා...
  16. ramesh_jaya

    BIO_WEAPONS_වරෙන්_කොලුවො

    BIO_WEAPONS_වරෙන්_කොලුවො ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි Biological Weapons මුලින්ම අපි නිර්වචනය කරගනිමු ජීවවිද්‍යාත්මක සමූලඝාතක අවි කියන්නේ මොනවාද කියා. “සංග්‍රාමෝපාය ලෙස, විවිධ හදිසි රෝගාබාධ තත්වයන් ඇතිකිරීමෙන් හෝ ක්ෂුද්‍රජීවී බලපෑම් සහ/හෝ, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය විකෘතිකරණයෙන්...
  17. ramesh_jaya

    වයිරස්_සීන්_එක

    දකුණෙ_වයිරස්_සීන්_එක මොකක්ද කොල්ලනේ මේ වයිරස් සීන් එක? පොඩි උන් මැරිලයි කියන්නෙ :confused:..
  18. ramesh_jaya

    සුකන්නලා_සකුන්තලා

    සුකන්නලා_සකුන්තලා සකුන්තලා.... විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් ‍රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය. පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා තුන්වැන්නා : උදම්...
  19. ramesh_jaya

    AK-47

    AK-47 Автома́т Кала́шникова AK 47 කියන්නේ, සම්පූර්ණ ස්වයංක්‍රීය (Automatic) තුවක්කුවක්. _eQLFVpOYm4 * මොකක්ද ස්වයංක්‍රීය තුවක්කුවක් කියන්නේ? ස්වයංක්‍රීය තුවක්කුව නිර්වචනය කරන්නේ මෙහෙමයි:- තුවක්කුවේ ට්‍රිගරය (කොකා) මිරිකාගෙන සිටින තුරු, එම තුවක්කුවට සපයා ඇති පතරොම් සියල්ල, නොකඩවා, එකක්...
  20. ramesh_jaya

    MEGADETH_[EP 04]

    Metal Bands - EP 04 වැඩ අස්සෙ පොඩි වෙලාවක් හම්බුනා නිසා Big 4 සෙට් එකේ දෙවෙනි බෑන්ඩ් එකත් මේ එක්කම දෙන්න හිතුන...Big 4 කිව්වම ඉතින් මෙන්න මේ සෙට් එක තමා Metallica/ Megadeth / Slayer / Anthrax අනිත් බෑන්ඩ් සෙට් එකත් මේ ත්‍රෙඩ් series එකේ ඉස්සරහට දෙනව....ලොකු විස්තරයක් ලියන්න තරම් වෙලාවක්...

    No contents