1. Truth Reporter

    නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් ද&#3545

    නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් ද&#3545 නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. රාජ්‍ය අමාත්‍යවරු 01- රංජිත් අළුවිහාරේ මහතා -...
  2. Truth Reporter

    dayasirigen paya 5k prashna kere

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අරජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්. අද උදෑසන 11ට පමණ අපරාධ පරික්ෂ දෙපාර්තුමේන්තුව වෙත පැමිණි...
  3. Truth Reporter

    mattalata pamini ekama plane ekath nawathiy

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත දෛනිකව මෙතෙක් පැමිණි එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයද ඊයේ (08) සිට මත්තල ගුවන්තොටුපොළ පොළ වෙත පැමිණීම නවතා තිබේ . අදාළ ගුවන්සමාගමෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට රජයෙන් ලබාදුන් අනුමැතිය යටතේ ෆ්ලයි ඩුබායි ගුවන්යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත...
  4. Truth Reporter

    amathi putha athadanguwata

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද දහවල් රෝහලට පැමිණීමෙන් අනතුරුව ඇමති පුත්‍රයා මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. හලාවත -...
  5. Truth Reporter

    sinhala sewakayan wadata ganna facebook sudanam

    සිංහල භාෂාව කතා කරන සේවකයින් තම ආයතනයට බඳවා ගැනීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් සමාගමේ මාධ්‍ය ප්‍රකාශිකාව වන Amrit Ahuja විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. පසුගියදා ලංකාවේ මහනුවර ප්‍රදේශයේදී ඇතිවූ ජාතිවාදී ගැටුම් වලින් අනතුරුව යලි එවැනි සිද්ධීන් ෆේස්බුක් හරහා ඇති...
  6. Truth Reporter

    anathuren pasu amathi putha agiya athak na

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ රජයේ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ (06) අලුයම හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණා. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය පාරෙන් ඉවතට පැන යාබද නිවසක් තුලට කඩා වැදී තිබුනා. එහිදී තුවාල ලැබූ ඇමති...
  7. Truth Reporter

    ගුද මාර්ගයට වායු පීඩන බටයක් ඇතුළු කල පුද්&#348

    ගුද මාර්ගයට වායු පීඩන බටයක් ඇතුළු කල පුද්&#348 අධිපීඩන වායු බටයක් ගුද මාර්ගයට ඇතුළ් කිරීම හේතුවෙන් දින 9 ක කාලයක් හොරණ මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරගම - රයිගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්...
  8. Truth Reporter

    TNL wikashanaya nawathai

    TNL මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබෙනවා. ඒ පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම හේතුවෙනි...
  9. Truth Reporter

    facebook thahanama nisa paduwa biliyana 4kata wadi

    පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්වයත් සමග මාර්තු 7 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇමරිකානු ඩොලර් මිලියන 30ක් පමණ පාඩු සිදුවී ඇති බව ලොව ප්‍රකට අන්තර්ජාතික සංවිධානයක් වන නෙට් බ්ලොක්ස් වෙබ්...
  10. Truth Reporter

    bus eken eliyata atha dagena giya sarasavi sisuwata atha ahimi wei

    කොළඹ සිට බිබිල දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටීමෙන් ඊයේ (03) අනතුරක් සිදුව තිබෙන අතර එහිදී සරසවි සිසුවෙකුගේ අතට බරපතල හානි සිදුව තිබෙනවා. මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන 23 හැවිරිදි...
  11. Truth Reporter

    laksha 275k wiyadam kala chandimalge b'day party eka

    ප්‍රසිද්ධ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ shangri la හෝටලයේදී. විවාහ මංගල්‍යක් වගේ ජයටම පැවැත්වුණු උපන්දින සාදයක් තමයි චන්දිමාල් සුදානම් කරලා තිබුනේ. ඔහු මේ වගේම උපන්දින සාදයක් ගිය අවුරුද්දෙත් පැවත්වූවා. මෙම උපන්දින සාදය වෙනුවෙන් ඔහු ලක්ෂ 275ක පමණ...
  12. Truth Reporter

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් 2නෙක් තරඟ පා&#3520

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් 2නෙක් තරඟ පා&#3520 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග තරඟ පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ වීඩියෝවක් අල් ජසීරා නාලිකාව විසින් මුදාහැර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත...
  13. Truth Reporter

    දිවි පරදුවට තැබූ පොලිස් නිලධාරියාගේ අනතු

    දිවි පරදුවට තැබූ පොලිස් නිලධාරියාගේ අනතු පසුගිය 25 වැනිදා මාදම්පේ, ගල්මුරුව දකුණ, ගල්වල ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවු පිරිසක් බේරාගැනීමට ගොස් සැඩ පහරේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඔහුගේ සිරුර, අතුරුදන් වූ ස්ථානයේ සිට මීටර් 200ක පමණ දුරින් වූ උඩලවෙල...
  14. Truth Reporter

    ශ්‍රී ලංකා සාගර ජීව විද්‍යාඥවරියට බ්‍රිත

    ශ්‍රී ලංකා සාගර ජීව විද්‍යාඥවරියට බ්‍රිත නිල් තල්මසුන් පිලිබඳ පර්යේෂණ සහ වාර්තා වැඩසටහන් සිදුකරනු ලබන ශ්‍රී ලංකා සාගර විද්‍යාඥවරියක් වන අශා ඩී වොස් හට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් සම්මානයක් ලබාදී තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ප්‍රථම වරට ගෝලීය ඇලුමි සම්මාන ප්‍රධානෝත්සවයේදීය. එම...
  15. Truth Reporter

    නොකළ හොරකමකට දරුවෙකුට අත කපාගන්න කියූ බද&#3540

    නොකළ හොරකමකට දරුවෙකුට අත කපාගන්න කියූ බද&#3540 බදුල්ල ප්‍රදේශයේ සෙල්ලම් බඩු වෙළඳසැලකදී නොකළ හොරකමකට චෝදනා කරමින් කුඩා දරුවන් දෙදෙනෙකුට පිහියක් ලබාදී අත කපාගන්නට සැලැස්වූ අදාල වෙළඳසල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බදුල්ල ප්‍රදේශයේ මෙම වෙලන්දසල ප්‍රසිද්ධව ඇත්තේ 30 කඩය ලෙසය. රුපියල්...
  16. Truth Reporter

    Hi, I am new here

    Hey, Thank you very much for the advice. I will keep it in mind, and I respect the truth and honestly too
  17. Truth Reporter

    Dhananjaya de Silva's father killed

    රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 08.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජිවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ය...
  18. Truth Reporter

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහ

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහ රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 08.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජිවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස...
  19. Truth Reporter

    Hi, I am new here

    Thanks :)
  20. Truth Reporter

    Hi, I am new here

    Haha true :lol:

    No contents