නෙදර්ලන්තයේ ගැටුම් (news)

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නෙදර්ලන්තයේ දින ගණනක් පුරා පොලිසිය හා සාමාන්‍ය මහජනතාව අතර ගැටුම්.
    වීදි සටන් සහ විරෝධතා. කොරෝනා වයිරස් තත්වය හමුවේ රජයේ සීමාවන්ට අනුකූල නොවන ලෙස කටයුතු කරන්නන් දසදහසකට පමණ විරුද්ධව දඩ නියම කර තිබේ.
    1611660168726.png
    1611660193478.png



    1611660396253.png
    1611660510285.png
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කවුරුත් බලන්නැ මම කරපු හැටි
    ඔව්, ඔබතුමා විරෝධතාවයකට පහර දීමට / වෙඩි තැබීමට නියෝග නොදුන් බව ප්‍රකාශ කළ බව මම පුවත්පතක දුටුවා..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    godak oya podi set eka. mehe WWII eken passe curfew ekak dala na. eka dammema porawal tika party dana eka nawththanne nathi hinda. loku un gewal wala hitiyata wisi ganan wala porawal eliayta gihin party danawa. hithan inne unta hadenne na kiyalane. un tama dan form wela eliyata bahala thiyenne. majority eka curfew ekata support.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113
    මේ වගේ කාලකන්නි උන්ට කොරෝනා හැදිලා මැරුණාට පව් කියන්න හොද නෑ. Club යන්න, පාටි දාන්න ඉඩ නොදෙන එකට වලි ඇදලා මුළු රටේම මිනිස්සුන්ගේ ජීවිත අවදානමට දාන අමු ආත්මාර්ථකාමී කාලකන්නි. මුන්ට වෙඩි තියලා දාන්න තියෙන්නේ.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොන්ද පණ තියෙන මිනිස්සු..ඒකට ලංකාවෙ.අවුරුදු 5ම අැරල යනකන් බලන් ඉන්නව😆😆😆

    මුන් කරාම කොන්ද තියෙන මිනිස්සු.ලංකාවේ උන් උඩ බලන් ඉන්නවා.

    බැරිවෙලාවත් මුන් මුකුත් නොකර ලංකාවේ උන් ඔය වගේ කරා නම්, ලංකාවේ ඉන්නේ නීතියක් පිළිපදින්න බැරි ගෝත්‍රික කාලකන්නි. අනික් උන්ටත් ලෙඩ බෝ කරන සෞක්‍ය පුරුදු පිළිපදින්න බැරි කියන විදියට ඉන්න දන්නේ නැති හැතිකරේ.. :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: aggregate

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුන් කරාම කොන්ද තියෙන මිනිස්සු.ලංකාවේ උන් උඩ බලන් ඉන්නවා.

    බැරිවෙලාවත් මුන් මුකුත් නොකර ලංකාවේ උන් ඔය වගේ කරා නම්, ලංකාවේ ඉන්නේ නීතියක් පිළිපදින්න බැරි ගෝත්‍රික කාලකන්නි. අනික් උන්ටත් ලෙඩ බෝ කරන සෞක්‍ය පුරුදු පිළිපදින්න බැරි කියන විදියට ඉන්න දන්නේ නැති හැතිකරේ.. :rolleyes::rolleyes::rolleyes:
    ලොකේ හැම එකාම ලොකුයි තමුන්ගෙ රටට වඩා සමහර අනාතයොන්ට.