1. techytee

    YouTube Channel

    කාට හරි මතකද You Tube channel එකක් තිබුනා කැනඩාවෙ ඉන්න සිංහල තරුණයො දෙන්නෙක් කරපු? අපූරු චාරිකාවන් වල videos තිබුනෙ. මතක හැටියට ඒගොල්ලො දිය ඇල්ලක් නරඹන්න ගියා, කැනඩාවෙ තියෙන කෞතුකාගාරයකටත් ගියා, පංච මහා විල් බලන්නත් ගියා. මතකය හරි නම් Che ගෙ උපන් බිමටත් ගියා. :rolleyes: දැන් ඒ channel එක...
  2. techytee

    Sinhala විනාශය

    සිංහල භාෂාව ද මියැදෙන්නේ වර්තමානයේ වසංගතයක් සේ ව්‍යාප්ත වී ඇති නිශ්ඵල ප්‍රවණතා වලින් විය හැක. මන්ද යත් වර්තමානයේ දී විවිධාකාර වූ විද්‍යුත් සහ ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ පවා විලාසිතාවකට මෙන් භාෂාව මරා හසුරුවන පිරිසක් බිහි වී සිටීමත් එවන් පුද්ගලයන්ගේ භාෂා විලාසය පමණක් නොව එලෙස විකෘති කළ භාෂාව...
  3. techytee

    Koombiyo Film

    කූඹියෝ film එකක් විදියට හැදුවොත් කොහොම වේවිද? විශේෂයෙන්ම මේක ලංකාවෙ හදන එකක් නිසාත් දැන් හැමෝම ආදරෙන් වැළඳගෙන තියෙන නිසාත් හුඟක් ජනප්‍රිය වේවි. එහෙම film එකක් හැදුනොත් පසුබිම් සංගීතය කොහොම වේවි ද? අන්න ඒක හිතේ තියාගෙනයි මේ වතාවෙදි ඒ කියන්නෙ කූඹියෝ තේමා ගීතයේ instrumental cover song එකට පස්සේ...
  4. techytee

    Cheap Thrills

    ඔන්න තවත් අලුත් ගීතයක් හැදුවා. මේ පාර කවුරුත් දන්න, ප්‍රසිද්ධ, Sia ගයන Cheap Thrills තමයි නිර්මාණය කලේ. Orchestral Instrumental Cover එකක් විදියටයි මේක නිම කෙරුවේ. :yes: කට්ටිය කැමති නම් Like එකක් දාලා Channel එකට Subscribe කරලා support එකක් දෙන්න. :yes: වචන එක්ක (with vocals) නිම කළ version...
  5. techytee

    Koombiyo ඇත්ත

    Koombiyo ඇත්ත කියයි ද? :baffled: GqFLRQdlMww
  6. techytee

    INDIAN Game of Thrones

    Game of Thrones වල Indian classical cover version එකත් ඔන්න කලා. DrUW1ZTI1_U මගේ YouTube චැනල් එකට subscribe වෙලා මේ වගේ තවත් Instrumental Covers අහන්න බලන්න එකතු වෙන්න කියල මම ආරධනා කරනවා. මගේ YouTube Channel එකට එක් වෙන්න: https://www.youtube.com/teshannanayakkara හොඳ තත්ත්වයේ ගීතය...
  7. techytee

    Game of Thrones leak

    4AGyaVpUqik ඔන්න ඉතින් ආයෙමත් මම කලින් දාපුවට වඩා සම්පූර්ණ කරපු Game of Thrones වල polish කරපු cover version එකක් නිකුත් කලා. කලින් කරපු version එකේම වෙනස්කම් කරල හැදුව එකක් වුනත් මේකත් නිම කරන්න දවස් 4ක් 5ක් වගේ ගත වුනා. මගේ YouTube චැනල් එකට subscribe වෙලා මේ වගේ තවත් Instrumental Covers...
  8. techytee

    Wolf Transformers ආතල් සීන්

    JbJFMmR5EdE :lol::lol::lol:
  9. techytee

    Game of Thrones Cover

    My Game of Thrones Cover ඔන්න මේ වතාවෙ ලෝකයම වසඟ කර ගත්තු Ramin Djawadi ගෙ සංගීතයෙන් හැඩ වුනු Game of Thrones tele series එකේ තේමා ගීයේ instrumental cover එක කලා. පුළුවන් තරම් උත්සාහ කලේ මුල් සංගීතය ම ප්‍රතිනිර්මාණය කරන්නයි. eCf_Nhi5HHc HD Audio...
  10. techytee

    Bambarakiri Ella

    agFiKyPRUfg Guys! Like Share & Subscribe :yes:
  11. techytee

    Koombiyo Theme Song Cover

    ඔන්න ඉතින් හැමෝම මේ දවස් වල ආසාවෙන් බලන ආදරය කරන කූඹියෝ ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් අද Instrumental Cover එකක් විදියට පිට කලා. :yes: rTRf5KxT66s https://soundcloud.com/teshan-official/koombiyo-theme-song-instrumental-cover LIKE, SHARE AND SUBSCRIBE :love:
  12. techytee

    Illumination Podcast Ep:18

    https://soundcloud.com/illuminationcast/s01e18
  13. techytee

    Ran Tharu Payana Mashup

    අවුරුදු ගාණකට කලින්, ඒ කියන්නේ දශකයකට වඩා උඩදි නතර කරලා දාපු මම ආසම කරන වැඩක් කාලෙකට පස්සෙ මෑතකදි පටන් ගන්න පුළුවන් වුනා. ඒ කියන්නේ සංගීත නිර්මාණකරණය. ඉස්කෝලෙදි සංගීතය ඉගෙන ගත්තට ඒ දැනුම ආසාව වැඩකට යොදවන්න තරම් හැකියාවක් මුලදි නොතිබුනාට මේ වගේ නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට ගීතයක් දෙකක් නිර්මාණය...
  14. techytee

    Tech Katha ආයෙත්

    Tech Katha කියන podcast එක මීට කාලයකට ඉහත දී technology ගැන උනන්දුවක් දක්වපු බොහෝමයක් දෙනාගේ ඉතාමත් ම ආදරය දිනාගත් වැඩසටහනක් වුනා. මේක ඉදිරිපත් කලේ කාලිංග ඇතුලත්මුදලි, බුද්ධික ජයසිංහ සහ උපුල් පල්ලෙකුඹුර කියන තිදෙනායි. ඉතින් පසු කාලෙක දී මේ වැඩසටහන නැවතී ගියා. කොහොම නමුත් දැන් මේ අඩුව පුරවන්නට...
  15. techytee

    Fuel Crisis

    Fuel crisis explained (according to Malinda Alahakoon): :dull: A low grade fuel ship was refused. Sri Lanka anyway had enough stocks to cater the demand until the next petroleum vessel arrives. However the news of dismissing the ship, panicked people. (Media as well as gossip sites fed it...
  16. techytee

    Weekly Teledrama

    සතියේ දින හතේ එක ම වේලාවක, හරවත් සහ උසස් රසවින්දනයක් ගෙන දෙන, ටෙළිනාට්‍යය බැගින් පෙන්වන, ඊළඟ කතාංගය විකාශය වන තෙක්, පුරා සතියක් නොඉවසිල්ලෙන් බලා හිඳීමට සිදුවන, වකවානුවක් යළිත් මෙරට උදා වේවායි පතමි. :(
  17. techytee

    Sri Lankan සදාචාර මීටරය

    Sri Lankan සදාචාර මීටරය බඩ, පපුව හෝ කලවා පෙනෙන සේ හැඳි කාන්තාවන් සහ නිළියන් ගණිකාවන් ඝණයට අයත් වේ. ඇඟ පත හොඳින් ආවරණය වන ලෙස දිගට අඳින කතුන් චරිතවත් වේ. ගැහැණියකට සහ පිරිමියෙකුට ගජ මිතුරන්ව විසිය නොහැකිය. එසේ ඇසුරක් පවතී නම් ඔවුත් අතර ලිංගික සබඳතාවක් නිතැතින් ම පැවතිය යුත්තේ ය...
  18. techytee

    Sahodaraya after Koombiyo

    කූඹියෝ ටෙලිනාට්‍යයෙන් අනතුරුව ITN නාළිකාවේ සති අන්තයට පැමිණෙන අලුත් ටෙළිය සහෝදරයා. a42YmrRHRg8 8h7JfStCD0c J55FQRk03dY HXh2bnsx2fY 8JKpzgRC9zk
  19. techytee

    Sri Lankan Cartoons

    Sexy Cartoons මේ තියෙන්නේ ලංකාවේ සිටින දක්ෂ කටූන් නිර්මාණකරුවන් පිරිසක් විසින් ඉහළ තත්ත්වයක් සහිතව නිර්මාණය කර ඇති කාටූන් නිර්මාණ කිහිපයකුයි. Potato Knight (පොටෑටෝ නයිට්) නමින් YouTube හි දිග හැරෙන මේ කාටූන් මාලාවට ඔබගේ සහයෝගයත් දක්වන්න; Subscribe කරන්න...
  20. techytee

    Game of Thrones Word Meanings

    Game of Thrones හි ඉංග්‍රීසි උපසිරැසි වල අඩංගු අලුත්/නොපැහැදිලි/අපහසු වචනවල තේරුම් අකාරාදී පිළිවෙලට පහත ඇත. සිංහලෙන් නියමාකාර අර්ථයක් නොදෙන අවස්ථාවන්හීදී ඉංග්‍රීසි අර්ථය ඉදිරිපත් කර ඇත. ඔබ (නැවත) GOT නරඹන්නේ නම් මේ තේරුම් කතාව හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී කර ගත හැක. :yes: Absurd - නිරර්ථක...

    No contents