1. LC1989

    නිවැරදි දර්මය දකිමු මචන්

    මේ පහල දාලා තියන චැනල් එක බලන්න මචන් ලා .ඔබලාට නියම දර්මය දැකගන්න පුළුවන් . මට හිතෙන විදියට මේ දේශකයාණන් වහන්සේ ඇත්තටම රහතන් වහන්සේ නමක් (උන්වහන්සේ එහෙම කිසිම තැනක කියලා නැ ) දර්මය ගැන තියන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි අහන යට මේ වගේ දෙශනා අහන්න සසරේ ලොකු පිනක් කරලා තියෙන්න ඕන මචන්...
  2. LC1989

    New Zeland

    මචන් ලා new Zeland ජොබ් එකකට යන්න චාන්ස් එකක් වැදුනා මේකයි සින් එක අදුරන අයියා කෙනෙක් එහෙ telecommunication company එකක් කරනවා මට කිව්වා අව්රුදු 3 වගේ experience පෙන්නන්න පුලුවන්නම් ගන්නම් කියලා .immigration එකෙන් ETF /EPF තමයි බලනාවා කිව්වේ .මේක කොහොමද කරන්නේ මචන්ලා එහෙම ETF /EPF හදාගන්න...
  3. LC1989

    Fake Device

    මචන්ලා deviceinfo.me වගේ සයිට් එකකින් බලද්දි අපේ ඩිවයිස් එක වෙනස් කරලා පෙන්නන ( ෆෝන් එකක මොඩෙල් එකක් ) ඔපරේටින් සිස්ටම් එක වෙනස් කරලා පෙන්නන්න වගේ දෙයක් කරන්නේ කොහොමද ip එක වෙනස් කරලා පෙන්නන්න VPN තියනවා වගේ මේකට මොකුත් නැද්ද ෆෝන් එකකින් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
  4. LC1989

    මාතර ජේප්පෝ

    දැන් තත්වය මුන් මේ ටොක් කරන්නේ දවස් ගානක් එක දිගට ගොටා ගො මතර ශාකාවෙ අපි වෙනුවෙන් ඉන්න උනට
  5. LC1989

    Powerful torch හදමු

    How to Make Flashlight Torch using Motorbike Head Light bump ------ Post added on 1635598974
  6. LC1989

    කොපි වලට වෙලා තියන දේ

    ඇදිරි නීතියට කලින් කොපි පැකට් එකක් ගත්තා මතක විදියට 250g රුපියල් 320 යි. අද ගියා එකක් ගන්න ගිහිපු ගමන් ඇහේ හුරුවට සයිස් එක එකවගේ නිසා ගත්තා එකක් නිකමට වගේ වෙනසක් දැනුනු නිසා ග්‍රෑම් ගාන බැලුවා මෙන්න බොලේ 100g නේ තියෙන්නේ එකත් රුපියල් 360 වෙනවා. මුන් ඇහැ රවට්ටන්න 250g පැකට් එකේ සයිස් එකට දැන්...
  7. LC1989

    වොෂින් මැෂිමෙන් පොල්ගාන්නේ මෙහෙමයි

    ගෙදර් පරණ අයින්කරපු වොශින්මශිමක් තියේනම් මෙන්න එකෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්තාවක් මේක මම කාලෙකට කලින් හදපු එකක් අයිමත් ගලවලා වීඩියෝවක් හැදුවා හොදයිද බලල කියන්න බම්ප් එකකුත් දාගෙන යන්න :yes::yes: bump ------ Post added on 1631970162
  8. LC1989

    SLT එකෙන් දෙන M60 රව්ටරේ විනාඩියෙන් අන්ලොක් කරමු

    SLT එකෙන් දෙන M60 රව්ටරේ විනාඩියෙන් අන්ලොක් කරමු.ඕනෑම සිම් පතක් දාමු
  9. LC1989

    පරිගණකය ක්‍රියාකරනවිට එහි උපාංග ගලවමු

    පරිගණකය ක්‍රියාකරනවිට එහි උපාංග ගලවලා බලමුද මොකද්ද වෙන්නේ කියලා
  10. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    මචන්ලා මගේ ඇඩ්සෙන්ස් ගිණුම වෙරිෆයි කරන්න එන පින් එක තාම අවේ නැ .මම 3 වෙනි පාරටත් දැන් සතියකට කලින් දැම්මා තම අවේ නැ ඇඩ්රස් එක කිසි වරදක් නැ මේක හදාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න 4 වෙනි PIN එකත් ඉල්ලුම් කරලා අවේ නැත්නම් ඇඩ්රස් එක තියන ඩොකිව්මන්ට් එකක් සබ්මිට් කරන්න පුළුවන් කියලා...
  11. LC1989

    ඩිස්ප්ලේ එක ගියාද

    බිමවැටිලා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියාද .අයියෝ සල්ලි නෙද්ද .දුකයි නේද එහෙනම් ෂොප් එකකින් ඩිස්ප්ලේ එක දාගෙන පරණ ඩිස්ප්ලේ එක අරන් ඇවිත් මතක් වෙන්න ලස්සන ලෑම්ප් එක හදලා තියාගමු නේ 😂
  12. LC1989

    කැඩුණු මොනිටරෙන් සොෆ්ට්බොක්ස් එකක් හදමු

    මේක සොෆ්ට්බොක්ස් විදියට වගේම නැචුරල් සන් ලයිට් එකක් විදියට හෝ ලෑම්ප් එකක් විදියට ඔයගොල්ලන්ට බාවිතා කරන්න පුළුවන් මේක හදන්න ඔයගොල්ලන්ට අමතර වියදමක් යන්නේ නැ එහෙනම් වීඩියෝව බලමු නේ
  13. LC1989

    වැඩ්ඩෝ ඉන්නවදෝ

    මේකයි මචන් සින් එක ෆයිල් එකක code වගයක් decrepit කරගන්න ඕන .මම ගුගල් කරලා බැලුව එකක්වත් හරි ගියේ නැ පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරලා දීපන් ලොකු උදව්වක් මෙන්න ෆයිල් එකේ තියෙන්නේ මෙහෙමයි ;9‘B´õÁŽf(И1(%Ž´®áü¨«èý@6Ç~4öoÆ[ ™¡;<Š,¨ØÅ¿¼ûøÊØïNóö$;\hk».îfÚKbT"cø~&½®ñ Šçr’?-ã9§...
  14. LC1989

    Lifetime Battery

    මෙම සරල පරිපථය හදාගත්තොත් ඔයාලගේ රිමෝට් වලට ජිවිත කාලයටම බැටරි දාන්න ඔනවෙන්නේ නම් නැ ඇත්තටම මේක හරිම සරල පරිපථයක් හොදනම් බම්ප් එකක් වත් දාගෙන යන්න සහෝදරවරුනේ :love::love:
  15. LC1989

    වෙසක් එකට ලස්සන බල්බ් වැලක් හදමු

    මචන්ලා මේ බල්බ් වැල පොඩි ගානකින් හදාගන්න පුලුව .මෙකට් කිසිම IC උපාංගයක් බාවිතා කර නැති නිසා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් මචන්ලා බම්ප් එකක් වත් දාගෙන යමු
  16. LC1989

    SLT - Dialog එකෙන් දෙන Tozed ZLT v10 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු

    නිකමට වගේ කරලා බැලුවා වැඩේ හරිගියා නිසා මෙතන දැම්ම .ඔයගොල්ලොත් කරලා බලන්න .මම නම් Airtel ,hutch සිම් දාලා බැලුව හොදට වැඩ .මේක අන්ලොක් කරන්න වෙන විදියක් නම් නැ How to unlock Tozed ZLT v10 | SLT - Dialog එකෙන් දෙන 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු
  17. LC1989

    Facebook message

    මචන්ලා මට කව්රුහරි දන්නා කෙනෙක් කියපල්ලකෝ Facebook මැසේජ් එකක් ඉන්න ඔක්කොම යාළුවන්ට යවන්න විදියක් .PC එකේ ගෘප් හදන්නේ නැතිව ඉවෙන්ට් හදන්නේ නැතිව වෙන මොකක්මහරි විදියක් තියනවනම් කියපල්ලකෝ මම හෙව්ව්ව ක්‍රමයක් මට හොයාගන්න බැරි උන ලොකු උදව්වක් මචන්ලා
  18. LC1989

    ඔලුවේ කකුමට මාසාජ්

    මචන් මේක මට ඔලුවේ කැක්කුමක් අපු වෙලාවක අපු අයිඩියා එකක් මටනම් වැඩේ සාර්ථකයි .බාම් ටිකක් ගාලා මේක තියාගත්ත පට්ට සනීපයක් අවේ .ඔයගොල්ලොත් හදලා බලන්න
  19. LC1989

    කඩිච්චා හොයන්නේ මෙහෙමයි

    . . . . . මෙම සරල කුඩා පරිපථය හදාගෙන ටෙස්ටරයක් ඇතුලට දාලා තියාගන්න වයරයක පලුදු ස්ථාන විදුලිය පවතින ස්ථාන ඔබට ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙයි.
  20. LC1989

    කුඩා දරුවටත් රතින්ඥා පත්තුකරන්න දෙමු

    අවරුදු කාලේ අතපය කඩාගන්නේ නැතුව රිමෝට් එකෙන් රතින්ඥා පත්තුකරමු ඔබේ කුඩා දරුවටත් රතින්ඥා පත්තුකරන්න දෙමු bump ------ Post added on 1618146655

    No contents