English Grammar ඉගෙන ගන්න තියන හොඳ පොත් මොනවද?
Bertram chinnaiyah ගේ steps to mastery of English grammar නම් මන් ගාව තියනවා.
තව direct speech, indirect speech ඉගෙන ගන්න පුළුවන් පොත් මොනවද?
සරල english හෝ සිංහල සමග පැහැදිලි කරලා තියන ව නම් හොඳයි..