හිමිට හිතලා බැලුවාම, හඳ එලිය කියලා දෙයක් නැනේ. හද එලිය කියන්නෙත් ඉර එලියමනේ. මොකෝ හඳ එලිය හදන්නේ නැනේ.
තවත් හිතාගෙන ගියොත්, ඉර එලියට බය යක්කු භුතයෝ ඩ්‍රෙැකියුලට හද එලියෙත් ඉන්න බැරි වෙන්න ඕනා.
තව හිතාගෙන ගියොත්, අපි කාටවත් අනේ ඔයා හරිම එලියයි කියන්නත් බැනේ. මොකද ඒ එලියත් ඉර එලියමනේ. මහින්ද...