ඊලග පෙබරවාරි 29 වෙද්දි මොන තරම් දේවල් වෙලා තියෙයිද නේද?
2020 feb 29 පස්සේ ලෝකෙම ලොකු වෙනසක් උනා නේ. ලොක්ඩවුන් වුනා රට පෙරලුනා ජිවත් වෙලා ඉන්න එකම ඇති.
2028 feb 29 වෙද්දි අලුත් ජනාධිපති පත්වෙලා මොනා කෙංගෙඩිය නටලා තියෙද දන්නැ. අපිත් මොනා කරයිද දන්නැ. ජිවත් වෙලා ඉදිද දන්නෙත් නැ. රට නම්...