1. emoji diaries

    Hijack 1971 (2024 movie) ❤️❤️

    නමේම තියනවා ඉතින් වෙන දෙ. නමුත් මේක සිරා කොරියන් කතාවක්! Hijack 1971 Korean Imdb 7+ ප්ලොට් එක ගැන ලොකු විස්තරයක් කියන්න දෙයක් ඉතිරි නැ දාලා තියන නම දැක්කාම. නමුත් මේ කතාව නියමට ගලායනවා. ඒ වගේම මේක ඇත්තම සිදුවිමක්. මාරම ක්‍රියාන්විතයක්. බැලුවාට පාඩු නැ. YTS තියනවා.
  2. emoji diaries

    Golam (2024) මලයාලම් Film

    තවත් අලුත් මිස්ට්‍රි ත්‍රිලර් මලයාලම් ෆිල්ම් එකක් Golam 2024 Imdb 7+ අපරාධයක් හා සුලමුල හොයන් යන කතාවක්. බලං යද්දි හිතෙයි යකෝ මෙකේ කොහෙද එහෙම අපරාධ කියලා. හැබැයි ඉතින් එක පාරටම... ආ ⁣මෙකේ සීරාජ් ඉන්නවා. 😁 ලංකාවේදි නිල්වෙන්න කාපු නිසා දැන් ඌ රගපානවා මම ටොරන්ට් ගත්⁣තේ 1tamil එකෙන්. අනිත් තැන්...
  3. emoji diaries

    Ullozhukku (2024) movie ❤️

    මේ ඡන්දයක් නිසා බොලාට හරියට ෆිල්ම් එකක් ගැනවත් කියන්න බැරිවුනා. Saturday night movie එක විදිහට මේක නරක නැ. Ullozhukku 2024 මලයාලම් Imdb 7+ විපත්තියක් ගංවතුරක් වතු⁣රෙන් ආපු කතාවක්! දැනට ස්ට්‍රිමින් සයිට් ඔක්කොගෙම තියනවා. 1tamil එකේ ටොරන්ට් එක තියනවා.
  4. emoji diaries

    මකර පවුලේ හැමිනිල්ල S2 ඉවරයි.

    පැය ගානක් ඉතින් බලලා අන්තිමේදි සීසන් 3 එකේ ට්‍රෙලරේ බැලුවා වගේ. සම්පුර්ණ සීසන් එකම ගත්තාම ඉතින් සුලු වෙනස්කම් ඉතින් කරලා තියනවා පොතට වඩා. දැන් ඉතින් අවුරුද්දක් බලං ඉමු.
  5. emoji diaries

    බංගලි හා ඉදිරි ලංකා ඡන්දය

    මේ වන විට අපේ කලාපයේ තත්ත්වය එක්ක කලාපයේ ස්ටැබිලියි ප්‍රශ්නයක් ඇවිත් තියනවා. අපිට උඩින් කාලපයේ ප්ලේ කරන සුපිරි බලවතුන්ට ස්ටැබිලිය අවශයයි. උන්ට මොකටද අපිට ගාන්න එපා ඉතින්. අපිව නෙවෙයි කලාපයේ ස්ටැබිලිටියයි ඕනා. ඒ නිසා මම හිතන්නේ මොන විදිහට රනිලා ⁣එලුගෙඩි මාරු කරත් මිනිස්සු වැඩිම රැල්ලට යන කෙනා...
  6. emoji diaries

    ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තවත් තින්දුවක්❤️

    ප්‍රශ්නගත ලංකාවේ වීසා පැවරිමේ කැබිනට් තින්දුව SC එකෙන් තහනම් කරලා නඩුව ඉවර වෙනකං. දන්නවානේ කාටුනායක ගිය විඩියෝ එක.. පාර්ලිමෙන්තුවෙදි මුක්තිය යටතේ අපි දැක්කා ටිරාන්ලා මේකට කොච්චර ⁣කඩේ ගියාද කියල. මිලියන ගානක ඩිල් ගියා කියලා වාර්තා ආවා. ආණ්ඩුවට තවත් රිදෙන තින්දුවක්. අදිකර්නය. ❤️
  7. emoji diaries

    අපි මාරම සංකිරණ කරගෙන පැටලිලා මිරිකිලා

    දැන් බලන්න ලො⁣කේ අපි කොච්චර පටලගෙන ව්‍යාකුල කරගෙනද. හැමදේටම අර්ථකථන දෙන්න යනවා. අපිට නැති මහා බලයක ආරෝපණය කරගෙන ස්වභාවදර්මයේ තියන සත්‍යයෙන් ඇතට ගිහින් අපිට ඕනාවිදිහට දේවල් වෙනස්කරන්න ගිහින් සෑහෙන්න පටලැවිල්ලක් හදාගෙන තියනවා. ඒ අපිම හදාගත්ත පටලැවිලි වලට සාධාරණයක් කරන්න ගිහින් පටලැවිලි වලට...
  8. emoji diaries

    දිස්ත්‍රික්ක ගෙස් කරමු ( තෑගි සහිතයි)

    ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ. මෙයින් උබලා හිතන විදිහට රනියා AKD සජියා දිනන දිස්ත්‍රික්ක කියමු බලන්න Ampara (Digamadulla) Anuradhapura Badulla Batticaloa Colombo Galle Gampaha Hambantota Jaffna Kalutara Kandy Kegalle Kurunegala Matale Matara Monaragala Nuwara Eliya Polonnaruwa...
  9. emoji diaries

    ඡන්දේ පලවෙනි දවස අද

    කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්. සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා මගේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා. රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ. දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා. දෙවැනි වටේ ගනන් කරන්නැ. ප්‍රධාන තරගකාරයෝ 2යි. උතුර කාටහරි ප්ලග් වෙනවා. දකුනේ කරට කර යන්⁣නේ. දිනන එකා...
  10. emoji diaries

    මං අහන පරණ හින්දි සින්දු

    දුර ගමනක් යන වෙලාවක ඔහේ අහං යන සින්දුවක්. කිශෝර් කුමාර් මම ආසම ගායකයෙක්. ඉමොජි අක්කාව සෙට්වුන කාලේ තමයි මතක් වෙන්නේ අහන් යද්දි. මේක මුකේෂ්ගේ. මදුමති එකේ
  11. emoji diaries

    What Jennifer Did (2024 netflix movie)

    What Jennifer Did 2024 කැනඩාවේ සිදුවු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාන්‍ය කරණ ලද netflix ඩොකියු මුවි එකක්. රැ පොලිසියට කෝල් එකක් එනවා. ගෙදරට ගොඩ වැදුනු මැරයන් පිරිසක් පියාට මවට හා තමාට කරන දේ ගැන දුවෙක් අඩමින් කතා කරනවා. ඊට පස්සේ මොකද වුනේ? සත්‍ය හටපඩ හා විඩියෝ ඇසුරින් කතාව ගලායනවා. ඇත්ත...
  12. emoji diaries

    මෙහෙම වැටෙන්නේ ඇයි?

    මෙහෙම මගුලක් වැටෙනවා බං. මෙකට ගියාම ඇප්ස් වගයක් ගැන එන්නේ? App cloud කියලා. මේක මොකක්හරි හොර යක්ද? මම මෙහෙම මගුලක් එබුවේ නැ බං. දුවලාගෙන් ඇහුවා ළමයි ඔබලත් නැ.
  13. emoji diaries

    මකර පවුලේ හැමිනිල්ල S2 E4

    සුපිරියක් තමයි.
  14. emoji diaries

    පද්දො වැඩ්⁣ඩො නොකරගන්න ළමයි ජෙන්ටා කරගමු

    පුදුම විකාරයක් මේ වසන්තයා වගේ දුරාචාරේ කරපු එකක් මැරිච්ච එක රටේම හැමතැනම බෙල්ට් එකට වැටිලා කියවන එක. අනික උදේ ඉදන් ඉස්පිරිතාලේ පවා ඇහනේනේ ඕවා. දෙමාපියෝ නම් හදන්න බැ නමුත් ළමයි හදාගන්න පුල්වන්නේ අපිට. රටේ ආදර්ශයට ගන්න පුලුවන් චරිත අඩුයි ලමයෙක්ට බලන්න ආදර්සවත් ක්‍රිඩකයෙක් ,ගායකයෙක් වත් නැ හරි...
  15. emoji diaries

    රනියා දිගටම බිත්තියට හෙත්තු වෙන්න ගත්තොත්

    රනියට⁣ පොහොට්ටුවෙ සජබේ සැලකිය යුතු ගානක් ගලවලා කොමිසම දිනය දාන දවස වෙද්දි දෙයක් කරගන්න බැරිවුනොත් බොටත් නැ මටත් නැ කියලා වල්ල පොලේ ගැහුවා වගේ මූ පාර්ලිමෙන්තුව විසුරවන්න බැරිත් නැ කියලා හිතෙනවා. Jr ගොයියා ඔහොම ආතල් එකක් දුන්නා ඡන්දේ දවසේ ප්‍රේමයා පත්වෙන්න කලින්.
  16. emoji diaries

    මකර පවුලේ හැමිනිල්ල S2 E3 එනකං.

    කට්ටිය දෙක බැලුවා නේ. දැන් එන්න තියෙන්නේ බිසනේ. ඇත්තටම පොතේ ගොඩක් විස්තර කරලා තියනවා, නමුත් ඒවා ටිවි එකට දාන්න බැරි නිසා කැලි කොටස් අඩුයි. නමුත් ලස්සනට පෙන්නවා. අවජාතක මුනු දින දිනත් එකතු වෙනවා. අලුත් නොපෙන්නපු මකරු පෙන්න ගන්නවා. හැමරුප රාමුවකම ඉදිරිය ගැන ඉගි තියෙන්නේ. ඒවා කියන්න බැනේ...
  17. emoji diaries

    පැය කිහිපයක් ඉන්න බැරි හැටි.

    පොත් කියවලත්, වෙන දේ ගැනගෙනත් ඉන්න බැනේ එපිය එනකං. 😕😕😕😕😕😕😕😕😕 ලික් වත් උනානම්.
  18. emoji diaries

    වෙඩින්මට හරි බැඩුයි පොටෝකාරයොයි ගන්න

    වෙඩිමක් ගන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා හරියට සින්දුවක් ගහගන්න පුලුවන් බෑන්ඩ් එකක් ගනින්. නැත්තම් dj කරපන් . අතේ සතේටම සල්ලි නාස්ති කරලානේ ඕවා කරන්නේ. ලොකු ලොකු නම් තියන බැන්ඩ් ගත්තාට සමහරු සින්දු ගහන්නෙත් නැ එක වෙඩිමක හොද නම් තියන බැන්ඩ් එකක්, සින්දු මැදින් නවත්ත නවත්ත අපිට කියන්නලු. මොන...
  19. emoji diaries

    මිහිර පත්තරේ නෝ මෝ.

    ආයිත් මිහිර පත්තරේ ගහන්නැලු. Epaper විතරලු. අපේ පොඩිකාලේ ලස්සන කරපු සත 20ට කියපු මිහිරත් පත්තරේත් නැතිවුනා. දැන් කාලෙට ඉතින් පත්තර වැඩක් නැති උනත්, සොදුරු ජිවයන් මතක ලෙස තැම්පත් කර මැරිලා යද්දි දුකයි.
  20. emoji diaries

    Mysteries of the Terracotta Warriors (docu-netflix)

    Mysteries of the Terracotta Warriors Imdb 7+ Documentry ඔයාලා චිනයේ ටෙරාකොටා හමුදා ගැන අහලා ඇති. කියවලා ඇති. මමි ෆිල්ම් බලපු අයට මතකත් ඇති මෙයාලට පණ ගන්න සීන් එහෙමත් 😅😅 මේ මහා දැවැන්ත හමුදාවේ සැගවුනු කතා රාශියක් ඇතුලත් ලක්සන ඩොකියුමන්ට්‍රියක් මේ. වෙලාව තියනවනෙම් බලන්න. ⁣ඔයා නොබැලුවත්...

    No contents