Audio Technica ATH M40X එකක් ගත්තා සිංහළු, පට්ට quality බොලව්. මේක studio monitor headphone එකක්ලු, ඒත් casual listening වලටත් පට්ට. දැන් සතියක් විතර තිස්සෙ use කරනවා. මොකද්දෝ අමුතු quality එකක් තියෙනවා සින්දු අහද්දි, crystal clear sounds:love::love:. Reviews වල තියෙන්නෙ bass මදි කියලා, ඒකට...