මිත්‍රවරුනී, මට මෙන්න මේ වගේ ගැජමැටික් එකක ගන්න තැනක් කොළඹ කොහෙද තියෙන්නේ, දන්න කියන කෙනක් කියහන්කෝ.....:) මේකට කියන්නේ, Ball Screw කියලා. මේකෙන් කරන්නේ වක්‍රාකාර චලනයක්, රේඛීය චලනයක් බවට හරවන එක, කොටින්ම කිව්වොත් ඔය දණ්ඩ කරකවලා, ඔය බෙයාරින්ග් එකක් වගේ තියෙන එක ඉස්සරහට පස්සට යවාගන්න පුළුවන්...