Viber, Whatsapp, imo, Facebook, Facebook Messenger.
විතරක් පාවිච්චි කරන කෙනෙකුට ගන්න, ගාන අඩුවටම තියෙන ෆෝන් එක මොකක්ද?
youtub යන්නේ නෑ camera quality වෙන්න ඕනේ නෑ..
අපේ ඔෆිස් එකේ වැඩකරන වයසක හාදයෙකුට..
පොරට ඔෆිස් එකේ වැඩ වලට Viber, Whatsapp, imo, Facebook Messenger ඕන වෙනවා Photo එකක් වගේ යවන්න..
උබලා දන්න එකක් කියපන්.
(පොරට ගාන තමයි අඩු වෙන්න ඕනේ)