1. AloneGuy90

    UPS help

    මචට UPS එකක් ගන්න ඕන 4500ට විතර මොනවද බන් හොද ඒව prolink හොදයිද? තව CyberPower BU 600E-UN කියල එකකුත් තියෙනව. ඒක හොදයිද? :confused: ජීවිතේට අහලත් නෑ බන් :rolleyes: අවුරුදු දෙකක්වත් කරදරයක් නැතුව යූස් කරන්න පුලුවන්නම් එච්චරයි. :P
  2. AloneGuy90

    Under 40,000 smart phone

    mata machan 40000 ta aduwen thiyena honda smart phone ekak ganna ona. maokakda hondama? mi, one plus wage ewa hariyanna.
  3. AloneGuy90

    dialog 4g routers ona

    මට ඩයලොග් 4g රවුටර් 5ක් ඕන කරල තියෙනව. කනෙක්ෂන් නැතුව රවුටරේ විතරක්. එකක් රුපියල් 1200ට වගේ බල්නේ? 5ක් නැතු උනත් අවුලක් නෑ එකක් දෙකක් උනත් කමක් නෑ. :D
  4. AloneGuy90

    Dialog 4g router E5172

    කොල්ලනේ ඩයලොග්ල කලින් දීපු Dialog 4g router E5172 කියන කලු රවුටර එක ඩයලොග් ඩේට කනෙක්ෂන් එකක් නැතුව රවුටරේ විතරක් චාජර් එකත් එක්ක ගන්න පුලුවන්ද ඩයලොග් එකෙන්? ගාන කීයක් විතර වෙනවද මචං? :D
  5. AloneGuy90

    Prostate gland thiyenne pukeda?

    ඇත්තද බන් මේ අනුරාධ මාම කියන්නේ? පකේද බන් පුරස්ථි ග්‍රාන්ථි තියෙන්නේ? :dull::oo:
  6. AloneGuy90

    Web Hosting for under 12,000/-

    මචං මට රු 12000කට අඩුවෙන් අවුරුද්දක් වෙබ්සයිට් කැමති ගානක් හොස්ට් කරන්න පුලුවන් හොස්ටින් එකක් කියනන. හොද එකක්. local hosting සජෙස්ට් කරන්න එපා :(:sorry: hosgator, bluehost පට්ට ගනන්වෙලානේ යකෝ. :growl::growl::growl:
  7. AloneGuy90

    Started become a lion

    EP 04 :cool: උබල මම දන්නවනේ. මගේ අඩේවැඩියාවන් කාලෙක ඉදන් කියනවනේ මේකේ. දැන් මම අලුත් මිනිහෙක් උනා ඊයේ ඉදන්. මම හිතුවා පියන් ජොබ් එක කරන් ඉන්නව අමතරව මගේ ම කියල ව්‍යාපාරයක් ආරම්බ කරන්න. පුලුවන් තරම් බිසී වෙන්න ඕන බන්. මම බිසී නැති නිසා තමයි මගේ ඔලුවට එක එක විකාර එන්නේ. සෝ මම පටන් ගන්නේ වෙබ්...
  8. AloneGuy90

    Mama wenas wenna patan gaththa

    EP 03 ඔන්න කොල්ලනේ ඊයේ රෑ මම හිතා ගත්ත මචං කිසිම දෙයක් දැන, කිසිම එකෙක් ගැන සිංගල් ෆක් එකක් දෙන්නෑ කියල. රාජකාරියට අමතර කිසිම උදව්වක් කරන්නෑ කියල. කිිසිම දෙයක් නොමිලේ කාටවත් කරන්නෑ කියල. helakru sinhala gahana eka amaru ban mama singlish gahana ok :) ada office eke bank assinstant staff ekek...
  9. AloneGuy90

    Free work no appreciation and personality issues

    උබල මෙහෙම දෙයක් අත්විදල තියෙනව බන්? අපි නොමිලේ කරන කිසිම දෙයක් කරව ගන්න උන් ගනන් ගන්නේ නැති වගේ දෙයක්. :dull: මගේ පර්සැනැලිටි එකේ තියෙන ලොකු අවුලක් බන්. මම over care කරනව මගේ අවට ඉන්න මිනිස්සු ගැන ගොඩක්. උන්න මොකක් හරි අවුලක් උනාම මම පැනල උන්ට උදව්කරන්න යන්නේ. උන්න කිසි පරශ්නයක් නැති උනත්...
  10. AloneGuy90

    Wanna start a new life

    කොල්ලනේ මට ඇති වෙලා බන් මේ හැම කෙනිහිලිකමක්ම. මට කියපල්ලකෝ ඉහලට යන්න පුලුවන් විදියක්. කොහොමද හැමෝම සලකන, හැමෝම ගනන් ගන්න විදියක්. මම හිතුවා ආපහු a/l කරන්න කියල. ඒත් මට ඒ කිසිම දෙයක් මට මතක නෑ. private degree කරන්න නම් සල්ලි නෑ බන් මට ලක්ෂ ගනන්. :dull::no: රෑට තමයි නෝට්ස් හොයන් පාඩම් කරන්න...
  11. AloneGuy90

    giyata awlak nathda

    මචංල එකට වැඩ කරන තැන කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකක් තියෙනව මැයි 6 ඒකට පාටියක් තියෙනවලු 8 වෙනිද. ස්ටාෆ් එකේ ඔක්කොටම කියල ඒත් මටනම් කිව්වේ නෑ, මගෙත් එක්ක වැඩ කරන අනිත් එකාටත් කියල නෑ. ඒත් ඒ කෙල්ල මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හෙන හොදයි නිහතමානියි :) මම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින්...
  12. AloneGuy90

    shaze tempain

    උබල සමහර විට මේ මල්ලි ගැන දන්නව ඇති. වැඩි වයසක් නෑ දැලි රැවුල තියෙන්නේ කොල්ලට තාම. :baffled: ඒත් රැප් කරනව. ගොඩක් උන් මේ පොඩි කොල්ලට බනිනව මම දැකල තියෙනව. ඒත් පොර ඒව නවත්වන්නෑ. ඒක නෙමේ මම කියන්න ගියේ. මේ කොල්ලා යම් තැනක ඉන්නව. 01 electronic music mixing 02 video editing and recording with...
  13. AloneGuy90

    NSB bank assistant salary

    මචංල මාත් එක්ක එකට o/l කරපු එකෙක් සෙට් උනා අවුරුද්දට ඇවිල්ල පොර දැන් work කරන්නේ nsb එකේ. පොරට මාසෙට 57ක් සෙට් වෙනවලු. මෙච්චර Nsb සෙට් වෙනවද බන්? ;) පොර ගිහින්නම් දැන් අවුරුදු 4කටත් වැඩියි. මම හිතන් හිටියේ boc තමා වැඩිම කියල. :confused:
  14. AloneGuy90

    wenasata garu karamu

    මම මේ අද කිරියේ ටැක්ස් වැඩිවෙන ත්‍රෙඩ් එකක දැක්ක රිප්ලයි එකක්. මූ ගංජ ගහලද? නැත්නම් අන්ඩකයිප්පු කැවිලද? :lol::lol::lol: just for joke ;)
  15. AloneGuy90

    Rayban shades

    මම ඊයේ කණ්නාඩි සාප්පුපකට ගියා නෝමල් සන්ග්ලාස් එකක් ගන්න. පොර rayban එකක් දුන්න original ලු. කේස් එකක තිබ්බේ. රුප 4000ට දෙන්නම් කිව්ව. ඒකේ ගහල තියෙනව පෝලරයිස්ඩ් දම මොකක්ද මගුලක්. තව ඒකෙන් මොකක්ද ස්ටිකරයක් බලන්න කිව්ව. එතකොට මාලුවෙක් පේනව ඒක නැතුව බැලුවම මාලුව පේන්නෑ :) ඒත් බන් හරියටම ෂුවර්...
  16. AloneGuy90

    Hair clipper and trimmer

    මචංලා මට පට්ට හොද සෑහෙන කාලයක් දෙයියනේ කියල කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් hair clipper එකකුයි hair trimmer එකකුයි ගන්න ඕන. ගාන අවුලක් නෑ මට ඕන ගොඩක් කල් යූස් කරන්න පුලුවන් එළම භාන්ඩයක්. :) ඔයාල යූස් කරන ඒවත් දාන්න. එපා වෙලා ඉන්නේ මේ බාල ජරාවක් අරන්. :(
  17. AloneGuy90

    konde boogala patta awl

    tg
  18. AloneGuy90

    mage anawakiya

    කොල්ලෝ ගොඩක් මම කලින් දාපු ත්‍රෙඩ් එකේ කියල තිබ්බා. ෆේස්බුක් එකේ ට්‍රෙන්ඩ් එක දැන් නැති වීගෙන යන්නේ ට්විටර් එක තමයි දැන් නැගල යන්නේ කියල. මම කියනව නෑ කියල. ට්විටර් එක පට්ට විදියට වැටෙනව. උන් බලන්නේ කොහෙම හරි එක එක විකාර කරල එල්ලිලා ඉන්න. උන්ගේ කොටස් වල වටිනාකමත් පට්ට විදියට වැටිල. ජපානයේ නම්...
  19. AloneGuy90

    Facebook will gonna kill Google

    mata vitharada mehema hithenne? මචංල ෆේස්බුක් එක පට්ට විදියටනේ බන් සමාජයේ දැන් පැතිරිලා තියෙන්නේ. හිතාගන්නවත් බෑ. :no::dull: දැන් එකවුන්ට් එකක් නැති කෙනෙක් නෑ. මම දැක්ක දෙයක් තමයි. ගොඩක් අයට email එකක් නෑ. සරලව කියනවනම් ගූගල් එකවුන්ට් එකක් නෑ තිබ්බත් ඒ android phone එකේ play store එක සෙටප්...
  20. AloneGuy90

    Is this cream available in Sri Lanka

    friends mata kiyanna puluwanda mee cream eka local farmacy wala thiyenawada ganna kiyala? doctor description ekak nathiwa ganna puluwanda? price eka keeyak withara wenawada?

    No contents