NSB bank assistant salary

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංල මාත් එක්ක එකට o/l කරපු එකෙක් සෙට් උනා අවුරුද්දට ඇවිල්ල පොර දැන් work කරන්නේ nsb එකේ. පොරට මාසෙට 57ක් සෙට් වෙනවලු. මෙච්චර Nsb සෙට් වෙනවද බන්? ;) පොර ගිහින්නම් දැන් අවුරුදු 4කටත් වැඩියි. මම හිතන් හිටියේ boc තමා වැඩිම කියල. :confused:
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එච්චර නම් නැතිව ඇති බන්. 35ක් වගේ ඇති. ඔවාගේ මහ හිගන පඩි තියෙන්නේ. bank assistant ට ඔහොම දෙන්න ගියොත් මැනේජර් ට 200,000ක් වත් දෙන්න වෙයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මමත් ඇහුව බන් පොරනම් කියෙන්නේ පොරට 57ක් ලැබෙනව කියල. පොර කාර් එකකුත් අරන් ඔය යස අගේට නඩත්තු කරන්නේ Premio එකක්. ගමට ආව වෙලේ මාත් රවුමක් දෙකක් කරකැව්ව ;) 35කින් ඌ වගේ සුද්ද වගේ ඉන්න අමාරුනේ ඒ නිසා මාත් විශ්වාස කරා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මමත් ඇහුව බන් පොරනම් කියෙන්නේ පොරට 57ක් ලැබෙනව කියල. පොර කාර් එකකුත් අරන් ඔය යස අගේට නඩත්තු කරන්නේ Premio එකක්. ගමට ආව වෙලේ මාත් රවුමක් දෙකක් කරකැව්ව ;) 35කින් ඌ වගේ සුද්ද වගේ ඉන්න අමාරුනේ ඒ නිසා මාත් විශ්වාස කරා.

    57 kin premio maintain karanawa thiya car eke lease/bank loan eka gewala jeewath wennawath madi staff rate ekata hambunath. Uta wena mona hari income ekak athi, eka wahanna thama padi wadiyen kiyanne. ;)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    57 kin premio maintain karanawa thiya car eke lease/bank loan eka gewala jeewath wennawath madi staff rate ekata hambunath. Uta wena mona hari income ekak athi, eka wahanna thama padi wadiyen kiyanne. ;)

    මටත් හිතුනේ උගේ තාත්ත අරන් දෙන්න ඇති කියල. පරන එකක්. ඒ උනාට කන්ඩිෂන් එළට තියෙනව. හැබැයි පොර වීක්එන්ඩ් ගොඩක් එහෙ මෙහෙ යනව කෑල්ල එක්ක. බුකියෙ එහෙම දානව. තෙල් වලට උනත් පට්ට සල්ලියක් යනවනේ. හැබැයි Boc උන්නම් ගන්නව. මම වැඩකරන නිසා දන්නව. :) Ot කරන්න ඕන හැබැයි. තව අවුරුද්දට ලැබෙන බෝනස් දෙකේ එකතුව දොලහෙන් බෙදල පඩියට එකතු කරගන්න ඕන. :nerd:
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    NSB thama wadima,eta passe HDFC.Mama HDFC apitath 55k wage labenawa.Eta passe thama BOC.Manager kenekta 2k nam labenne ne.120,000 wage labenawa
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    NSB thama wadima,eta passe HDFC.Mama HDFC apitath 55k wage labenawa.Eta passe thama BOC.Manager kenekta 2k nam labenne ne.120,000 wage labenawa

    අඩේ අද වෙනකන් මම හිතන් හිටියේ Boc තමා වැඩිම කියල :lol::lol::lol:

    එහෙනම් පොර කිව්ව කතාව ඇත්ත. :cool:

    තෑන්ක්ස් උබ විස්තර කිව්වට :)
     
    Dream Fast

    Member
    Mar 26, 2015
    77
    3
    0
    NSD 2yeear walin passe permanent unaama 50k wage hambenawa ban.. mae yaaluwekuth innawa uoootath aluthma premio eka tiyanawa, habai thaththata bar ekak tiyanawa
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එච්චර නම් නැතිව ඇති බන්. 35ක් වගේ ඇති. ඔවාගේ මහ හිගන පඩි තියෙන්නේ. bank assistant ට ඔහොම දෙන්න ගියොත් මැනේජර් ට 200,000ක් වත් දෙන්න වෙයි.
    :yes::yes: