බුදුන්ගේ දහම, ආගමක් නොව බුද්ධිගෝචර දර්ශනයක් වුව ද වර්තමාන භාවිතයේ දී එය අනෙක් ආගම්වලින් වෙනස් වන සුවිශේෂී එකක් වන්නේ කෙසේ දැයි මටනම් නොවැටහේ. අපට නොමැති මතු භවයක් පෙන්වමින්, දිව්‍ය ලෝක සැප ලැබීමට පුද පූජා, වන්දනාමාන, පිරිත් පැන්, පිරිත් නූල් පිලියෙළ කරන අතරම , සතර අපාය හා වෙනත් බිය කරු දේ ගැන...